මෙවර අධ්‍යාපන දර්ශනපති, අධ්‍යාපනපති, අධ්‍යාපන කළමනාකරණ විද්‍යාපති, අධ්‍යාපන කළමනාකරණපති සහ අධ්‍යාපනවේදී වශයෙන් විද්‍යාර්ථීන් 2283 දෙනෙකු වෙත උපාධි සහ පශ්චාත් උපාධි ප්රදානය කෙරිණි. එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,“සාර්ථක මානව සම්පතක් බිහි කිරීමට නම් පාසල් පද්ධතිය තුළ ගුණාත්මක අධ්‍යාපන අවස්ථා සියලු දරුවන්ට අත්පත් කර දිය යුතු බව ද ඒ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
විශේෂ නිවේදනය
බ්‍රහස්පතින්දා, 29 දෙසැම්බර් 2022
2022 වර්ෂය තුළ දී විවිධ හේතු මත තමාගේ නිත්‍ය සේවා ස්ථාන වන පාසල්වලින් බැහැර ව 2022/ 12/ 31 දින දක්වා වෙනත් පාසල්වලට අනුයුක්ත කර ඇති ගුරු භවතුන්ට, ඉදිරියේ දී මාරු මණ්ඩල මගින් ස්ථාන මාරුවීම් ලබා දෙන තෙක් 2022 පාසල් අධ්‍යයන වර්ෂය අවසන් වන 2023/ 03/ 24 දක්වා එම ගුරු භවතුන්ගේ අනුයුක්තය දීර්ඝ කරන බව දන්වා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
සතුටින් ඉගෙනගත හැකි විභාග බරෙන් නිදහස් විනයගරුක පාසල් පරිසරයක් සැකසීමට පියවර ගන්නවා.
බ්‍රහස්පතින්දා, 22 දෙසැම්බර් 2022
ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ දී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපවත්වා පාඩමෙන් පාඩමට සිසුන්ට අභ්‍යාස ලබා දී එහි ලකුණු වාර්තා තබාගෙන ඒවා සහ වර්ෂාවසානයේ පවත්වන විභාගයේ ලකුණු මත සිසු ඇගයීම් හා තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාවට නංවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ බප/කො/ කැතිඩ්‍රල් පිරිමි විද්‍යාලයේ නත්තල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් ළමයින් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනිමට පියවර.
බදාදා, 21 දෙසැම්බර් 2022
වර්තමානයේ, ළමයින් අතර ද මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වීමට අවස්ථාවක් පවතින බැවින් ඒ සදහා අධ්‍යාපන අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටියි. මේ පිළිබඳ ව සාකච්ඡා කෙරුණු තවත් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සහ අනෙකුත් අදාළ ආයතන වල නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. එම අවස්ථාවේදී මත්ද්‍රව්‍ය උවදුර පාසල් තුල ව්‍යාප්ත නොවීමට ගත යුතු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වාගෙන යාමට පියවර
අඟහරුවාදා, 20 දෙසැම්බර් 2022
සියලු පාසල් තුළ හිතකර ඉගෙනුම් පරිසරයක් පවත්වා ගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම පාසල් කටයුතු වලට අදාල තවත් පාර්ශව ගණනාවක නිලධාරීන් සහභාගී විය. පන්ති කාමරයේ මෙන් ම පාසල් පරිශ්‍රය ප්‍රියජනක
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්