2023 වසරේ දී අධ්‍යාපන පරිවර්තන රැසක්.
සඳුදා, 19 දෙසැම්බර් 2022
– ලබන වසරේ සිට සිසුන්ගේ සතිමත්භාවය වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි පළමු පියවර වූ පරිපාලනමය ව්‍යුහ වෙනස්කම් පිළිබඳ ව හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දීර්ඝ ලෙස කරුණු අනාවරණය කළේ ය. විවිධ ව්‍යසන හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වසර දෙකක් අඩපණ ව පැවති අධ්‍යාපන පද්ධතිය යථාවත් කරමින් පාසල,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
2023 වසරේ දී අධ්‍යාපන පරිවර්තන රැසක්
සිකුරාදා, 16 දෙසැම්බර් 2022
ලබන වසරේ සිට සිසුන්ගේ සතිමත්භාවය වර්ධනය කිරීමේ පුහුණු වැඩසටහන්නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි පළමු පියවර වූ පරිපාලනමය ව්‍යුහ වෙනස්කම් පිළිබඳ ව හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දීර්ඝ ලෙස කරුණු අනාවරණය කළේ ය. විවිධ ව්‍යසන හා ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වසර දෙකක් අඩපණ ව පැවති අධ්‍යාපන පද්ධතිය යථාවත් කරමින් පාසල, දරුවන්ට ප්‍රියමනාප ස්ථානයක්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පළමු ශ්‍රේණිය සහ උසස් පෙළ සඳහා ළමුන් ඇතුළත් කිරීම පාසල් මඟින් පමණක් සිදු කෙරේ.
සඳුදා, 12 දෙසැම්බර් 2022
පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම, අදාළ පාසල් මඟින් පමණක් සිදු කෙරෙන අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සිදු නොවේ. තව ද 2022 අපොස සා/පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්, එම විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලට ම යොමු කිරීම සිදු කළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ලබන වසරේ දී 8 ශ්‍රේණියේ සිට ම කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් විෂය මාලාවට…
සිකුරාදා, 09 දෙසැම්බර් 2022
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනීමකින් තොර ව කම්කරු රැකියාවකින් එහා ගිය රැකියාක් සොයාගැනීම පවා තව වසර පහක දී ඉතා දුෂ්කර වනු ඇති බවත් ඊට සූදානම් වෙමින් ලබන වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගයේ හර විෂයක් බවට තොරතුරු තාක්ෂණ විෂය පත් කරන බවත් ඊට සමගාමී ව 8 ශ්‍රේණියේ සිට කෘත්‍රීම බුද්ධිය විෂයක් ලෙස සිසුන්ට හඳුන්වා දෙන බවත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය …
සඳුදා, 05 දෙසැම්බර් 2022
රුහුණු අධ්‍යාපන විද්‍යාපීඨයේ මෑතකදී සිදු වූ සිසු ගැටුම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති අතර ගුරු අධ්‍යාපනයෙහි නියැලෙන ශික්ෂණලාභීන්ගේ විනය පවත්වා ගැනීම සඳහා ගතහැකි උපරිම පියවර අනුගමනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව විද්‍යාපීඨ කොමසාරිස් රංජිත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය. එහිදී, අදාළ සිද්ධියට සම්බන්ධ වු සිසුන් 54 දෙනාගේ ශිෂ්‍යභාවය අවලංගු කිරීමටත්,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්