අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන් අධ්‍යාපන වැය ශිර්ෂය සාකච්ඡාවට ගත් අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තුවේ දී… ■ පාසල් පද්ධතිය තුළ STEAM අධ්‍යාපනය ප්‍රවර්ධනයට පියවර■ අධ්‍යාපන පරිපාලන, ගුරු අධ්‍යාපනඥ, ගුරු – විදුහල්පති ඇතුළු සියලු‍ සේවාවන්හි වෘත්තීය ගැටළු විසඳීමට සැලසුම්■ සිසුන් 43000කට මෙවර සරසවි ප්‍රවේශ අවස්ථා■ විෂය වර්ග අනුව විශ්ව විද්‍යාල 17 ටම සරසවි ආචාර්යවරුන්ගේ පුරප්පාඩු සියල්ල පිරවීමට
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත රජයේ පාසල්, පළාත් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන සියල්ලටම පොදුවන අයුරින් ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා කර ඇති බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු අධ්‍යයන හා අනධයයන කාර්යමණ්ඩලවල සේවක මාරුවීම්, සේවක වැටුප්, නිවාඩු ගැන්වීම්, විනය පරීක්ෂණ ඇතුළු සියලු‍ කාර්යයන් එම ප්‍රතිපත්තිය සඳහා පාදක කරගනු ලබන පොදු සේවා ව්‍යවස්ථාවක් මගින් ක්‍රියාවට
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපනය යාවත්කාලීන නොවුණහොත් දරුවන් උසස් පෙළ අත්හැර වෙනත් විකල්ප තෝරාගැනීමට යොමු වීම වැළැක්විය නොහැකි බවත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු‍ දෙනාම මේ පිළිබඳ අවබෝධයෙන් වගකීම්සහගත ව හා අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, දරුවන්ගේ වයස්ගත වීම අඩු කරමින් ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම්වල ඉදිරියට යාමට අවස්ථා වැඩිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණක් වන බවත්

උසස් පෙළ විභාගය කල් නොදැමෙයි.

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගැනුන අතර, එහිදී අංක SC/ FR/240/2023 නඩුව නිෂ්ප්‍රභා වී ඇති අතර SC/ FR/254/2023 දරන නඩුව පෙත්සම්කාර පාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ. ඒ අනුව පූර්වයෙන් සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය 2024 වර්ෂයේ ජනවාරි
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ආසියානු සාන්තිකර කලාපය නියෝජනය කරමින් 2024 වසරේ සිට 2027 කාලය දක්වා යුනෙස්කෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ විධායක සභාව සඳහා ඡන්ද හිමි රටවල් 188ක් අතරින් 144ක බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් 76%ක ඉහළ ප්‍රතිශතයකින් යුතු ව තේරී පත් ව ඇති අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ බොහෝ මන්ත්‍රීවරුන්ගෙන් ඒ මහතාට සුබපැතුම් හිමි විය.
TOP