මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලියේ සාර්ථකත්වයට
සඳුදා, 16 ජනවාරි 2023
මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ ‘(NEMIS-THRM)’ නිරවද්‍යතාව ගුරුවරුන් තහවුරු කිරීම අත්‍යවශ්‍යයි. ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය යටතේ පවතින ගුරුභවතුන්ගේ මානව සම්පත් කළමනාකරණ පද්ධතියෙහි ‘(NEMIS-THRM)’ අන්තර්ගත ගුරුවරුන්ගේ පෞද්ගලික හා සේවා දත්ත ඇසුරින් ඉදිරියේ දී මාර්ගගත ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය සිදු කෙරේ. ගුරු ස්ථාන මාරු ක්‍රියාවලිය කඩිනම් ව හා විධිමත් ව සිදු කිරීම සඳහා එම තොරතුරු දෛනික ව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
මූලික පිරිවෙන් අවසාන විභාගය – උත්තර පත්‍ර නැවත සමීක්ෂණය
සඳුදා, 16 ජනවාරි 2023
උක්ත විභාගයේ උත්තර පත්‍ර නැවත සමීක්ෂණය කිරීම සඳහා වන අයදුම්පත් මාර්ගගත ක්‍රමයට පමණක් කැඳවනු ලැබේ. 02. අයදුම්පත් භාරගනු ලබන්නේ 2023.01.16 දින සිට 2023.02.15 දින දක්වා වේ. 03. නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට පහත දැක්වෙන ඕනෑම ක්‍රමයක් අනුගමනය කළ හැක. * විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙත පිවිස “අපගේ සේවා ” (our services) යටතේ ඇති
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
විශේෂ නිවේදනය
සඳුදා, 09 ජනවාරි 2023
සංවර්ධන නිලධාරීන්ට දැනට රජයේ පත්වීම් ලබා දී ඇත. අභ්‍යාසලාභී ගුරුවරුන් ලෙස පාසල්වලට අනුයුක්ත පිරිසක් ද ඇත.රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත උපාධිධාරී ගුරු පුරප්පාඩු පිරවීම සඳහා දීපව්‍යාප්ත මට්ටමින් විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරන අතර එම ප්‍රතිඵල පළාත් මට්ටමින් ලබා දුන් පසු 2023 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය ආරම්භ වන විට ගුරුවරුන් ලෙස පරිවාස පදනමින්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
සතිමත්භාවය අවධි කරන සතිපාසල වැඩසටහන,අධ්‍යාපන අභිමතාර්ථ පිළිබඳ සිහිකැඳවීමකි
බදාදා, 04 ජනවාරි 2023
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මුදු කුසලතා දරුවන්ගේ මනස් තුළ වගා කරමින් සංවේදීබවින් හා සහකම්පනයෙන් ඔවුන් දුරස් නොවන පරිදි නිර්මාණශීලී නවෝත්පාදන හැකියා ප්‍රවර්ධනය කර තාර්කික චින්තනය ඔස්සේ සමාජීය අභියෝග ජයගත හැකි විනයගරුක සජීවී පුරවැසියන් බිහි කිරීමේ අධ්‍යාපන අභිමතාර්ථයන් පිළිබඳ මෙවක කෙරෙන සිහි කැඳවීමක් වශයෙන් පාසල් දරුවන්ට සතිමත්බව හඳුන්වා දීමේ ‘සති පාසල‘ වැඩසටහන හැඳින්විය හැකි යැයි අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පවත්නා ක්රමයේ වෙනස ආරම්භ කළ යුතු වන්නේ අධ්‍යාපනයෙනි
සඳුදා, 02 ජනවාරි 2023
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වගකිව යුතු පරිපාලන ධුර හෙබවූ නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවයේ විශාල පිරිසක් වාර්තාගත ලෙස පසුගිය සිකුරාදා එක වර විශ්‍රාම යෑමෙන් අනතුරු ව ඒ පුරප්පාඩු පුරවමින් අද සඳුදා දින වැඩ භාර ගත් නව නිලධාරීන් සමග 2023 නව වර්ෂයට පිවිසෙද්දී පෙර වර්ෂයේ ඉතිරි වූ ගැටලු මෙන් ම දේශගුණික විපර්යාස වැනි නව අභියෝග ද ජයගනිමින්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්