The schools in the Western Province will be opened on 15th of March only for Grade 05, Grade 11 and Grade 13… – The Minister of Education Professor G.L. Peiris
Wednesday, 10 March 2021
The Minister of Education Professor G.L. Peiris stated that the schools in the Western Province will be opened on the 15th of March only for Grade 05, Grade 11 and Grade 13 and for all other grades the schools will be opened on the 19th of April after the April vacation. The minister said this
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
පූර්ණ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව මාර්තු 26 සිට… – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා
Wednesday, 10 March 2021
පුර්ණ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළිදැක්වීම මාර්තු මස 26 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ නව රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණක්’ සඳහා වන මූලික වටයේ සාකච්ඡාවක් සඳහා සහභාගී වීමෙන් අනතුරු ව ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා, නව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මාර්තු 15වන දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණි සඳහා පමණයි… – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Tuesday, 09 March 2021
මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් වන අතර සෙසු පන්ති සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසු අප්‍රේල් 19වන දින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/09වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.මෙහදී වැඩිදුරටත් අදහස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
This sub-committee meeting related to national coordinating social infrastructure facilities of the presidential task force for the ‘to the village again with work’ economic regeneration and the eradication of poverty was held today (03) at the ministry of education with the coordination of the state ministry of Dhamma schools, Pirivenas and the education of priests
- Published in Academics News, Ministry News, News, Students News
Digital Video and Photo Competition
Thursday, 04 March 2021
Click here to get information of Digital Video and Photo Competition
ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය
Thursday, 04 March 2021
ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය සඳහා උපදෙස් මෙතනින් භාගත කරගන්න.
දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම.
Thursday, 04 March 2021
2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම. 2021-02-28 දිනෙන් අවසන් කර ඇත. එබැවින් කිසිදු ඇතුළත් කිරීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණීම හෝ බාහිර පුද්ගලයන් මඟින් බලපෑම් සිදු කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් දැනුම් දෙයි.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට සමත් මානව සම්පතක් ගොඩනැගිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් රැසක් ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනු කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.
Thursday, 04 March 2021
‘වැඩ සමග යළි ගමට’ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් සම්බන්ධ මෙම අනු කමිටු රැස්වීම අධ්‍යාපන අමාත්‍යාංශය සහ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් අද (03) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික සම්බන්ධීකරණ කමිටුවට කම්කරු අමාත්‍ය
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Supplementary Manual to tech Western Music in English Medium – A support to improve English
Thursday, 04 March 2021
Click here to view Supplementary Manual to tech Western Music in English Medium – A support to improve English
- Published in Bilingual Education, Nena Piyasa, Uncategorized
Conditions for professional digital competence: the teacher educators’ view
Thursday, 04 March 2021
Click here to get more information of the Conditions for professional digital competence: the teacher educators’ view