“දරුවන් සඳහා දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක්” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Wednesday, 03 March 2021
පවතින කොවිඩ් වාතාවරණය හමුවේ බොහෝ දරුවන් නිවසටම සීමා වී සිටින මෙවන් සමයක දුරස්ථ අධ්‍යාපන පහසුකම් ඉහළ නැංවීමට සහාය වීම කාලීන අවශ්‍යතාවක් බවත් එය මැනවින් හඳුනා ගනිමින්,ඒ සඳහා සහාය වීම අතිශයින් අගය කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය . සමාගමක අරමුණ ලාභ ලැබීම වුවත් ලැබෙන ලාභයෙන් සැලකිය යුතු කොටසක් සමාජයේ සුභ සිද්ධිය වෙනුවෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
පාසල් දරුවන් පැහැරගෙන ඇවිත් කරේ සයිනයිට් කරල් එල්ලපු අය, අද ඒ රටවල්වල වැජඹෙනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්
Monday, 01 March 2021
ශ්‍රී ලංකාව ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙන සාකච්ඡාව දිගට ම කෙරීගෙන යනවා. අදත් ඒ විවාදයට සම්බන්ධවෙමින් රටවල් කීපයක් අදහස් ප්‍රකාශ කිරීමට නියමිතව සිටිනවා. මානව හිමිකම් කොමසාරිස්තුමිය අපේ රට සම්බන්ධයෙන් ඉදිරිපත්කළ වාර්තාව අපි මුල ඉඳන් ම කිවුවා පක්ෂග්රාහී කියලා. යුක්තිසහගත ආකාරයෙන් ඉදිරිපත් කළ එකක් නොවෙයි එය. එතුමියගේ වාර්තාවේ තිබෙන අඩුපාඩු එතුමියගේ කාර්යාලයෙන් පවා පිළි අරගෙන
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
தொலைக்கல்வி என்பது வகுப்பறைக் கற்றலுக்கான மாற்றுவழியல்ல
Monday, 01 March 2021
கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் தொலைக்கல்வி என்பது எந்தவகையிலும் வகுப்பறைக் கற்றலுக்கான மாற்றுவழியல்ல. ஆயினும் தொலைக்கல்வியினூடாக ஏற்பட்டுள்ள மனப்பாங்கு ரீதியான மாற்றம் எமக்கு மிகவும் முக்கியமானதாகும். டிஜிட்டல் நூலகமும் இதனுடன் இணைக்கப்படுவது மிகவும் அத்தியாவசியமானது என தாம் கருதுவதாக கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல்.பீரிஸ் அவர்கள் தெரிவித்தார். 2021.02.17 ஆம் திகதி தேசிய நூலக ஆவணவாக்கல் சேவைகள் சபையில் நடைபெற்ற ‘டிஜிட்டல் நூலகம்’ மற்றும் அதன் இணையதள ஆரம்ப நிகழ்வில் பங்குபற்றிய போதே அமைச்சர் மேற்கண்டவாறு
- Published in Uncategorized @si
“ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අපේ අරමුණයි” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්
Monday, 01 March 2021
ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය .අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන සූදානම් කර ඇති ආකාරය සම්බන්ධයෙන් කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි .හෙට (1)
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
“மாணவர்களின் சுகாதார பாதுகாப்பு உறுதிப்படுத்தப்பட்ட வகையில் சாதாரண தரப் பரீடசையை நடாத்துவதற்கு சகல ஏற்பாடுகளும் தயார்”
Monday, 01 March 2021
“மாணவர்களின் சுகாதார பாதுகாப்பு உறுதிப்படுத்தப்பட்ட வகையில் சாதாரண தரப் பரீடசையை நடாத்துவதற்கு சகல ஏற்பாடுகளும் தயார்” கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல்.பீரிஸ் எதிர்வரும் மார்ச் மாதம் முதலாம் திகதி (01) திங்கட்கிழமை கல்விப் பொதுத் தராதர சாதாரண தரப் பரீட்சை ஆரம்பிக்கப்படுவதாகவும், இம்முறை ஒன்பது நாட்கள் பரீட்சை நடைபெறவுள்ளதாகவும், பரீட்சைக்கென ஆறு இலட்சத்து இருபத்திஇரண்டாயிரம் மாணவர்கள் தோற்றவுள்ளனர் எனவும் கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல்.பீரிஸ் அவர்கள் தெரிவித்தார். கொவிட் தொற்றுநோய் நிலவுகின்ற சூழ்நிலையில் பரீட்சையை நடாத்துவது தொடர்பிலான
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
Annual International Training Courses (AITC) 2021 through the online conference platform
Thursday, 25 February 2021
Click here to get more information for the Annual International Training Courses (AITC) 2021 through online conference platform
Masters Fellowship Program under the KOICA for the year 2021
Thursday, 25 February 2021
Click here to see the information for Masters Fellowship Program under the KOICA for the year 2021
“දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්”- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්
Thursday, 25 February 2021
එළඹෙන මාර්තු පළමු වන සදුදා (01) අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බවත්, මෙවර දින නවයක් විභාගය පැවැත්වෙන බවත්, විභාගය සඳහා අපේක්ෂකයන් හය ලක්ෂ විසි දෙදහසක් (622,000) පෙනී සිටීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. කොවිඩ් වසංගත තත්වය තුළ විභාගය පැවැත්වීම සිදු කරන ආකාරය සම්බන්ධව සියලු විධිවිධාන මේ වන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
05 ශ්‍රේණි ශිෂ්‍යත්ව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්
Tuesday, 23 February 2021
අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා පෙබරවාරි 15 වන දින සිට මාර්තු 15 වන දින දක්වා අවස්ථාව සලසා ඇත. අභියාචනා අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම සඳහා පහත Link එක භාවිතා කරන්න. https://g6application.moe.gov.lk/#/ උපදෙස් මෙතනින් ලබා ගන්න.
සාර්ධර්මවලින් පිරිපුන් අධ්‍යාපනයක් අද රටට අවශ්‍යයි. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Tuesday, 23 February 2021
සාරධර්මවලින් පිරිපුන් පුරවැසියකු අධ්‍යාපනය තුළින් බිහිවිය යුතු බවත් ඒ සඳහා අපේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින හිස්තැන් පිරවීමට කටයුතු කරන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ මීගමුව BCI අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයක් අමතමිනි. එහිදී වැඩදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද රට තුළ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්