ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු මාර්තු මස 24 දා සිට ක්‍රියාත්මකයි
Thursday, 16 March 2023
2022 වර්ෂයේ පැවැති තත්වය මත අනුයුක්ත කරන ලද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, මාර්තු මස 24න් පසු අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව දැනුම් දෙනු ලැබේ. තව ද, මාර්තු 24 දින දක්වා ගුරුවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අදාළ උපදෙස් විධිමත් ලිපියක් මගින් පළාත්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ අනුමත අධ්‍යාපන අධ්යක්ෂ/ කොමසාරිස් තනතුරු වල පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණය
Wednesday, 15 March 2023
ලිපිය සම්මුඛ පරීක්ෂණය සඳහා දින හා වේලාව වෙන් කර ඇති ලේඛනය කැඳවීමේ ලිපියේ ආකෘතිය
ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් ප්රීක්ෂණය 2022(1) ප්‍රතිඵල ලේඛනය වෙබ් අඩවියේ පළ කිරීම
Friday, 10 March 2023
උතුරු නැගෙනහිර පළාත් 2022.09.23 උතුරු මැද පළාත 2022.09.23 ඌව ලකුණු 2022.09.16 දකුණු පළාත 2022.09.09 බස්නාහිර පළාත 2022.08.12 2022.09.23 මධ්‍යම පළාත 2022.09.02 වයඹ පළාත 2022.09.16 සබරගමුව පළාත 2022.09.16
පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත පාසල් ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය අයදුම්පත්‍ර කැදවීම් දිනය දීර්ඝ කිරීම
Friday, 10 March 2023
පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත පාසල් ප්‍රශ්න විචාරාත්මක තරඟාවලිය
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගැනීමේ ඉතිහාසය සම්බන්ධව ශාස්ත්‍රීය වාර්තාව
Wednesday, 08 March 2023
ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබාගැනීමේ ඉතිහාසය සම්බන්ධව ශාස්ත්‍රීය වාර්තාව
පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත පාසල් ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්වීම
Wednesday, 08 March 2023
පරිසර ආරක්ෂාව සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත පාසල් ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්වීම
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වාර සටහන -2023
Monday, 27 February 2023
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වාර සටහන -2023
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ අනුමත තනතුරු වල පුරප්පාඩු පිරවීමට අදාල ලකුණු පටිපාටියේ සංශෝධන ප්‍රකාරව නැවත අයදුම්පත් කැදවීමට අදාළ නිවේදනය
Monday, 20 February 2023
නිවේදනය මෙතනින් බාගත කරන්න ලකුණු පටිපාටිය මෙතනින් බාගත කරන්න.
සකුරා විද්‍යා වැඩසටහන – 2023
Thursday, 16 February 2023
තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය
සුභග ශිෂ්‍යත්ව වැඩසටහන
Wednesday, 15 February 2023
සුභග ශිෂ්‍යත්ව වැඩසටහන අනාගත අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය වන විභව්යතාවලින් යුත් නිර්මාණශීලී තරුණ පරපුරක් බිහි කරලීම උදෙසා පාසල් සිසුන්ගේ කුසලතා ප්‍රවර්ධනය කිරීමට ක්‍රීඩා, කලා හා නව නිර්මාණ වැනි විශේෂ හැකියාවන්ගේ සිට සුවිශේෂි හැකියා දායාද කර ගත් සිසු දරු දැරියන් සඳහා සුභග ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. නව නිපැයුම්, සෞන්දර්යය හා