ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්රදානෝත්සවය
Friday, 02 June 2023
නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023
Wednesday, 31 May 2023
නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්‍රය
දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම – 2023
Monday, 29 May 2023
නිලධාරින්ගේ ලේඛනයකැඳවීමේ ලිපියආකෘති පත්‍රය
01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III, II, I ශ්‍රේණිවල ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ සාමාන්‍ය හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා (2023 මැයි
අධ්‍යාපන අමාත්‍යාංශය ධාරිතා සංවර්ධන වැඩසටහන් ආරම්භ කරයි.
Wednesday, 10 May 2023
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයනු ලබන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 ශ්‍රේණියේ නිලධාරින්ට සහ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 11 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිවෙලින් මැයි මස 11වැනි දින සහ මැයි මස 12වැනි දින ආරම්භ කිරීමට නියමිතව ඇත. ශ්‍රී. ල. අ. ප. සේ. 111 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා පවත්වන වැඩසටහනේ ආරම්භය, ගරු අධ්‍යාපන
19/2023 සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගය – 2023
Friday, 21 April 2023
19/2023 සමස්ත ලංකා පාසල් ළමා චිත්‍ර තරගය – 2023
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2018-2020) ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
Thursday, 20 April 2023
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2018/2020 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතය. ඒ අනුව ncoe.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2023.04.21 දින සිට 2023.04.25. දින දක්වා එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. සැලකිය යුතුයි. I. එක් අයදුම්කරුවෙකුට මාර්ගගත පද්ධතියට පිවිසීමට පරිශීලක නාමය (user name) ලෙස
2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම.
Thursday, 20 April 2023
සංගණන අංක අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමය
චක්‍රලේඛ අංක : 16/2023 ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් සතිය
Wednesday, 19 April 2023
චක්‍රලේඛ අංක : 16/2023 ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් සතිය
සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කල උළෙල 2023 (සිංහල මාධ්‍ය)
Tuesday, 18 April 2023
12/2023 චක්‍රලේඛය සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උළෙල – 2023 අයදුම්පත සඳහා භාවිතා කල යුතු ආකෘතිය සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංග කලා උලෙළ 2023 මාර්ගගත අයදුම්පත්‍රය (සිංහල මාධ්‍ය) අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවන සමස්ත ලංකා පාසල් නාට්‍ය හා රංගකලා උලෙළ (2023) ට අදාළ A ආකෘතියෙන් යුතු ලිඛිත අයදුම්පත ද ලියාපදිංචි තැපෑලෙන් එවන අතර ම