දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023
Wednesday, 12 April 2023
නිවේදනය පාසල් ලේඛනය ලකුණු පටිපාටිය ආදර්ශ අයදුම් පත්‍රය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
“21 වන සියවස සඳහා ගණිත අධ්‍යාපනය” යන තේමාව ඔස්සේ සිදු කරන ලද පර්යේෂණයන්ට අදාල වීඩියෝ මාලාව
Monday, 10 April 2023
“21 වන සියවස සඳහා ගණිත අධ්‍යාපනය” යන තේමාව ඔස්සේ සිදු කරන ලද පර්යේෂණයන්ට අදාල වීඩියෝ මාලාව
අභ්‍යන්තර හා බාහිර දුරකථන සබඳතා බිඳවැටීම
Monday, 10 April 2023
හදිසි ආපදා තත්වයක් හේතු කොට ගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ පොදු දුරකථන පද්ධතිය බිඳවැටීමකට ලක් වී ඇත. එය යථා තත්වයට පත්කිරීමට කඩිනමින් පියවර ගන්නා අතර මේ කාලය ඇතුළත සිදුවන අපාහසුතාවයට අපගේ බලවත් කණගාටුව ප්රාකාශ කරමි
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සිංහල , දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම
Tuesday, 04 April 2023
2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත් ව සබරගමුව, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ හා උතුර පළාත් සභාවන්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා දී ඇත. තව ද 2023 වර්ෂය සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත මධ්‍යම, නැගෙනහිර හා ඌව
සමස්ත ලංකා පාසල් සංගීත තරගය-2023
Monday, 03 April 2023
සමස්ත ලංකා පාසල් සංගීත තරගය-2023
මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර
Wednesday, 29 March 2023
ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අදාළව වියදම් පාලනය පිළිබඳව මු.රෙ. 135
ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අදාළව වියදම් පාලනය පිළිබඳව මු.රෙ. 135
Wednesday, 29 March 2023
ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවලට අදාළව වියදම් පාලනය පිළිබඳව මු.රෙ. 135
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ 2023.01.01 දිනට සකස් කරන ලද ජෙය්‍යෂ්ඨතා ලේඛනය
Monday, 27 March 2023
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජෙය්‍යෂ්ඨතා ලේඛනය
පාසල් වාර සටහන – 2023
Wednesday, 22 March 2023
පාසල් වාර සටහන – 2023
2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු
Wednesday, 22 March 2023
2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු