Unlock the full scope of innovation & strategy with PGD in Innovation & Design Thinking.
Monday, 01 February 2021
Unlock the full scope of innovation & strategy with PGD in Innovation & Design Thinking.
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices, Uncategorized
No Comments
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම.
Monday, 01 February 2021
අංක 1928/28 හා 2015.08.21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබූ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ 10.3 වගන්තියේ සහ 2020.01.21 දිනැති සංශෝධනයේ සඳහන් විධිවිධාන අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ 2021.01.01 දිනට අනුමත තනතුරු සඳහා පවත්නා පුරප්පාඩු පිරවීමට ජ්‍යෙෂ්ඨතාවය මත සුදුසුකම් ලැබූ නිලධාරීන්ගෙන් ඉදිරියේදී අයදුම්පත් කැඳවනු ලැබේ. පුරප්පාඩු ගණනය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Improving Workplace Productivity using ICT
Monday, 01 February 2021
Improving Workplace Productivity using ICT
At present, the schools in the western province have been opened for the students who are scheduled to sit for G.C.E. Ordinary Level examination in March and it is searched for the possibility of opening the other schools also in the western province for the remaining grades under the strict health protecting guidelines before the
- Published in Academics News, Ministry News, News, Students News
“විපතින් සැපතට රට ගෙනයාම අපේ අරමුණ යි”- අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්.පීරිස්
Wednesday, 27 January 2021
අලුත් ජීවන ක්‍රමයක් අනුව විපතින් සැපතට රට ගෙනයාම අපගේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද (27) පැවති ‘කොවිඩ් 19 බලපෑම අවම කිරීම, වසංගත අභියෝග තුළින් රට විපතින් සැපතට ගෙනයාම’ මැයෙන් ජාතික විද්‍යා පදනම සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සම්මේලනයට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “කොවිඩ් 19 වසංගතය හමුවේ අපේ රට පමණක් නොව ලෝකයේ බොහෝ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …
Wednesday, 27 January 2021
කොවිඩ්, නව සාමාන්‍ය තත්ත්වය යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ දුරස්ථ ඉගෙනුම් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය, ආයතන පරිශ්‍රය තුළ සෞඛ්‍ය නිර්දේශ අකුරට ම පිළිපදිමින් අඛණ්ඩ සේවයක නිරත ව සිටී. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනය අඩාල නොවන ලෙස පසුගිය වසරේ අප්‍රේල් මස සිට අඛණ්ඩව අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Finland EDUCA-fair 2021
Tuesday, 26 January 2021
The international interest towards Finland´s education system remains high. Many countries approach Finland when looking for models for their education system. The annual Education fair EDUCA held each year in January in Helsinki has grown into a major international event. Last year, education experts arrived from all continents, including some participants from South Asia. On
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය
Thursday, 21 January 2021
“ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2020 හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා විභාගය – 2020 අදාළ ගැසට් නිවේදනය අංක 2,209 දරණ හා 2021.01.01 දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙම විභාග සඳහා අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2021.01.29 වේ.” ඩබ්ලිව්. එම්. එන්.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
බස්නාහිර පළාත ඇතුළු සියලු පාසල්වල ගුරුභවතුන්ගෙන් අ.පො.ස (සා/පෙළ) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු නැවත විමසීම.
Wednesday, 20 January 2021
යම් ගුරුභවතෙකුට තොරතුරු ලබාදීමට ප්‍රවේශ වීමට අපහසු නම්,grade11@moe.gov.lk ඊමේල් ලිපිනයට තම නම, ජාතික හැඳුනුම්පත්අංකය, පාසල, පළාත කලාපය, සහ දුරකථන අංකය ඇතුළත් පණිවිඩයක් යොමුකිරීමෙන් අදාළ තොරතුරු සක්‍රීය කර ගැනීමට හැකියාව පවතී.විෂයභාර ගුරුවරුන් විසින් නිවැරදි තොරතුරු ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කරනඅතර,බස්නාහිර පළාතේ, අධ්‍යාපන කලාපයේ, අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල්ගුරුවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත්, මෙම ක්‍රියාවලිය නියාමනයකරන ලෙසත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
Providing appointments for the national pedagogical science diploma holders of the 2016 / 2018 study year to 3 – 1 (ii) of Sri Lanka teacher service
Monday, 18 January 2021
It is scheduled to give appointments to the national pedagogical science diploma holders of the 2016 / 2018 study year to the grade 3 – 1 (ii) of Sri Lanka teacher service effective from 18.01.2021. The list of names of the diploma holders scheduled to be given the appointments to the national schools together with