සුරක්ෂා සිසු රක්ෂණාවරණ ගිවිසුම් අලුත් වෙයි.
Thursday, 07 January 2021
පාසල් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති සුරක්ෂා සිසු රක්ෂණාවරණයෙහි ප්රතිලාභ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එක්ව සිටී. ඒ අනුව අදාළ ආයතනය සමඟ එකඟතා ගිවිසුම් අත්සන් තැබීම අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුකෙරිණි. ප්රතිලාභ ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2020-05-31 සිට 2020-09-30 වන තෙක් අධ්‍යාපන අමාත්‍යාංශය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Schools in the Western Province are commenced from 25th of January only for grade 11 except the schools in locked down areas.
Wednesday, 06 January 2021
The Minister of Education Professor G.L. Peiris said that the grade 11 of the schools in the Western Province will be started from 25th of January except the schools in locked down police areas due to covid reason. The ministry of education has taken all steps to open the schools from 11th of January including
- Published in Academics News, Ministry News, News, Students News
கொவிட்-19 தொற்றுநோய் நிலைமையில் சுகாதாரப் பாதுகாப்பாக பாடசாலைகளை ஆரம்பிப்பதற்கான விரிவான அறிவுரைகள்
Tuesday, 05 January 2021
நாட்டின் எதிர்காலம் பிள்ளைகளே ஆவர். அவர்களின் கல்வி நடவடிக்கைகள் பாதிப்படைவதால் நாடென்ற வகையில் இந்த நாட்டின் அபிவிருத்தி வருடக்கணக்காகப் பின்தங்கிவிடும். ஆகவே கொவிட் -19 தொற்றுநோயைக் கட்டுப்படுத்தி பிள்ளைகளைப் பாதுகாத்து புதிய இயல்புநிலையின் கீழ் பாடசாலைகளை சுகாதாரப் பாதுகாப்பு அறிவுறுத்தலுக்கு ஏற்ப ஆரம்பிக்க வேண்டியுள்ளது. விரிவான வழிகாட்டல்களைப் பார்வையிடுவதற்கு பின்னிணைப்பு 1- பாடசாலை முன்னாயத்த மதிப்பீட்டுப் படிவம் பின்னிணைப்பு 11- பாடசாலை நாளாந்த ஆயத்தநிலை சரிபார்த்தல் ஏடு கொவிட் 19 நோய்த்தொற்று நிலைமையின் கீழ் சுகாதார வழிகாட்டல்களுக்கு
හුදකලා කළ ප්‍රදේශ හැර බස්නාහිර පළාතේ පාසල්වල 11 ශ්‍රේණියට පමණක් ජනවාරි 25 වැනි දා සිට පාසල් ඇරඹෙයි.
Tuesday, 05 January 2021
කොවිඩ් හේතුවෙන් හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ අනෙකුන් පාසල්වල 11 ශ්‍රේණිය ජනවාරි මස 25 වැනි දින සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර දිවයිනේ සෙසු පළාත්වල පාසල් ප්‍රාථමික ශ්‍රේණි ද ඇතුළත් ව ජනවාරි මස 11 වැනි දින සිට ආරම්භ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
කෝවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරම්භ කිරීම සඳහා උපදෙස්
Monday, 04 January 2021
සියළුම පළාත් අධ්‍යක්ෂකවරුන් වෙත නිකුත් කරන ලද ලිපිය මෙතනින් භාගත කරගන්න. කෝවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍යාරක්ෂිතව පාසල් ආරම්භ කිරීම සදහා සවිස්තරාත්මක උපදෙස් සංග්‍රහය මෙතනින් භාගත කරගන්න. පාසල් පෙර සුදානමේ ඇගයීම් පත්‍රිකා ඇමුණුම 1 පාසලේ දෛනික සූදානම පරීක්ෂා කිරීමේ ඇමුණුම 11 විදුහල්පතිවරුන් සඳහා අදාල උපදෙස් මෙතනින් භාගත කරගන්න. පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන්රථ
ක්‍රීඩා පාසල්වල සිසුන් බඳවාගැනිමේ පුවත්පත් නිවේදනය
Friday, 01 January 2021
පුවත්පත් නිවේදනය මෙතනින් භාගත කර ගන්න.
ක්‍රීඩා පාසල්වල සිසුන් බඳවාගැනිමේ පුවත්පත් නිවේදනය
Friday, 01 January 2021
පුවත්පත් නිවේදනය මෙතනින් භාගත කර ගන්න.
As the first school in the program of establishing 1000 national schools, 200 years old Sri Jayawardanapura School is selected. The Minister of Education joins in the inaugural meeting.
Friday, 01 January 2021
The inauguration of the national program of establishing 1000 national schools complete with full facilities within the school system of this country with the aim of strengthening the school system for providing quality education opportunities to all children in the country was held today (30) at Sri Jayawardanapura School Kotte with the leadership of The
- Published in Academics News, Ministry News, News, Students News
2021 වර්ෂය සඳහා සිසුනට පෙළ පොත් ලබාදීම.
Friday, 01 January 2021
2021 වර්ෂයේ දී සිසුනට පෙළ පොත් ලබා දීම සඳහා රජය මගින් ලබා දෙන පෙළ පොත් මේ වන විට සියලුම ප්‍රාදේශීය ගබඩා වලට නිකුත් කරනු ලැබ ඇත. අදාල ලිපි මෙතනින් භාගත කරගන්න.
ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රථම පාසල ලෙස වසර 200ක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරා ගැනෙයි. සමාරම්භක හමුවට අධ්‍යාපන ඇමති එක්වෙයි.
Wednesday, 30 December 2020
රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් පාසල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින්, මෙරට පාසල් පද්ධතිය තුළ පහසුකම් සපිරි ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භය අද (30) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ දී පැවැත්විණි. නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන් ද
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්