‘ඉගෙනුමට අරමුණක් – වෘත්තීය මං පෙතක්’ යන තේමාව යටතේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් (16) පැවති විශේෂ වැඩ මුළුව.
සඳුදා, 18 ජනවාරි 2021
මෙරට පාසල් අතරින් 76.3 %ක ශිෂ්‍ය සංඛ්‍යාව 500 ට අඩු බවත්, ළමුන් 35 ක් සිටියත් ඒ සෑම පාසලකටම රජය ගුරුවරුන් ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දිය යුතු බවත්, රජයේ ආයෝජන වලින් ඵලදායී ප්‍රතිඵල ලබා ගන්නට නම් මේ ව්‍යූහය වෙනස් කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ‘ඉගෙනුමට
No Comments
“2020-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2021-06 ශ්‍රේණිය සඳහා ලැබී ඇති පාසල්”
සිකුරාදා, 15 ජනවාරි 2021
- Published in අමාත්‍යාංශ පුවත්, ශිෂ්‍ය පුවත්
“2020-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2021-06 ශ්‍රේණියට අදාළව පාසල් කඩඉම් ලකුණු”
සිකුරාදා, 15 ජනවාරි 2021
2021 වර්ෂය සඳහා සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම
සිකුරාදා, 15 ජනවාරි 2021
අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ ලේඛනය මෙතැනින් ගන්න
- Published in ප්‍රසම්පාදන දැන්වීම්
2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දිම.
බ්‍රහස්පතින්දා, 14 ජනවාරි 2021
2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට 2021.01.18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දිමට නියමිත ය. ජාතික පාසල් සඳහා පත්වීම් ලැබීමට නියමිත ශික්ෂණලාභීන්ගේ නාම ලේඛනය අදාළ පාසලේ නම සහිතව ද පළාත් සභා පාසල් සඳහා පත්වීම්ලාභීන් අනුයුක්ත කර පළාත සහිතව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියේ පළ
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දිම.
බ්‍රහස්පතින්දා, 14 ජනවාරි 2021
2016/2018 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට 2021.01.18 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ලබා දිමට නියමිතය. ජාතික පාසල් සඳහා පත්වීම් ලැබීමට නියමිත ශික්ෂණලාභීන්ගේ නාම ලේඛනය අදාළ පාසල සමඟද පළාත් පාසල් සඳහා පත්වීම්ලාභීන් අනුයුක්ත කර පළාත ද අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියේ පල කර ඇත. ජාතික පාසල් සඳහා
ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයට අදාළ මොඩියුල වැඩසටහන් මාර්ගගත ක්‍රමය (Online) යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම
අඟහරුවාදා, 12 ජනවාරි 2021
ලිපිය මෙතැනින් ගන්න
- Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
2020.12.14 දින සිට 2021.01.08 දින දක්වා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්බන්ධයෙන් ඉටු කරන ලද රාජකාරි
අඟහරුවාදා, 12 ජනවාරි 2021
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 ශ්‍රේණියේ අනුමත කරන ලද පත්වීම් ස්ථිර කිරීම් (2020.12.14 දින සිට 2021.01.08 දින දක්වා තැපෑලට යොමු කරන ලද ලිපි.) එම්.එල්.එම්.එන්.දමයන්ති මිය කේ.එම්.ඒ.එන්.බණ්ඩාර මිය ඩී.එම්.පී.කේ.දිසානායක මහතා එස්.ඒ.එස්.ගුණසේකර මිය ජේ.එම්.කේ.ආර්.බණ්ඩාර මයා ජී.කේ.කනකරත්න මිය එස්.කලාවන්නන් මහතා කේ.එම්.ජේ.කුමාර මහතා කේ.කමලමෝහනදාසන් මහතා ජී.පී.එන්.ජේ.පුංචිහේවා මිය පී.පාර්තීපන් මහතා ජේ.ටී.එන්.වල්පොල මිය වී.වසන්තකුමාර් මහතා කේ.ඒ.විනීතා මිය කේ.වසන්තමලර් මහතා සී.ඩී.
“නව පාසල් වාරයට ගුරු – සිසු පැමිණීම් සතුටුදායකයි … දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගත් තීන්දුවට වගකීමෙන් සහය වන්න ..” අධ්‍යාපන ලේකම්
සඳුදා, 11 ජනවාරි 2021
බස්නාහිර පළාතේ සහ හුදකලා කළ ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සෙසු පාසල්වල පළමු පාසල් වාරය අද සිට ආරම්භ කෙරිණි. නැගෙනහිර පතේ පාසල් 32ක් , උතුරු පළාතේ පාසල් නවයක්, මධ්‍යම පළාතේ පාසල් හතරක්,සබරගමුව පළාතේ පාසල් 14 ක් , දකුණු පළාතේ පාසල් අටක් සහ වයඹ පලාතේ පාසල් දෙකක් අද දින විවෘත නො කෙරුණු අතර, එම පළාත්වල අනෙකුත් සියලු පාසල් ඒ අනුව අද විවෘත කරන ලදී . ගුරුවරුන්ගේ සහ සිසු දරුවන්ගේ
තර්ස්ටන් විද්‍යාලය පූර්ණ ප්රතිසංස්කරණයකින් පසු අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත වෙයි.
සඳුදා, 11 ජනවාරි 2021
සිය 71වැනි උපන්දිනය සමරන තර්ස්ටන් විද්‍යාලයේ අබලන් ව පැවති ගොඩනැඟිලි පද්ධතිය පූර්ණ ප්රතිසංස්කරණයකින් අනතුරුව එහි ආදි ශිෂ්‍යයෙක් වන ශ්‍රී ලංකාවේ වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සිසු අයිතියට 2021/01/11වැනි දින (අද දින) පත් කරන ලදී. මෙරට ප්‍රධාන පෙළේ ජාතික පාසලක් වූ තර්ස්ටන් විද්‍යාලය ආරම්භ කෙරුණේ 1950 වර්ෂයේ ජනවාරි 11 වැනි දින එවක අධ්‍යාපන අමාත්‍යවරයා ව
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්