ක්‍රීඩා පාසල්වල සිසුන් බඳවාගැනිමේ පුවත්පත් නිවේදනය
සිකුරාදා, 01 ජනවාරි 2021
පුවත්පත් නිවේදනය මෙතනින් භාගත කර ගන්න.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
මෙතැනින් බා ගත කරගන්න
- Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
“අපි අභියෝගවලට නොසැලී මුහුණ දුන් රජයක්, එළඹෙන 2021 වසරේදීත් අපි අභියෝග දිනනවා.”
සිකුරාදා, 01 ජනවාරි 2021
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් “2021 අභියෝගාත්මක වසරක්. නමුත් වසර 30කට ආසන්න යුද්ධයක් අවසන් කරපු අපේ රජයට මේ අභියෝග ජය ගන්නට පුළුවන්. රටේ ජනතාවගෙන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වගේ ම ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ රටෙන් අධ්‍යාපනයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධ ව අදහස් විමසීමෙන් අනතුරුව සම්පූර්ණ වෙනසක් සිදු කරන වසර බවට මේ වසර පත් වේවි” යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය .
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
2021 වර්ෂය සඳහා සිසුනට පෙළ පොත් ලබාදීම.
සිකුරාදා, 01 ජනවාරි 2021
2021 වර්ෂයේ දී සිසුනට පෙළ පොත් ලබා දීම සඳහා රජය මගින් ලබා දෙන පෙළ පොත් මේ වන විට සියලුම ප්‍රාදේශීය ගබඩා වලට නිකුත් කරනු ලැබ ඇත. අදාල ලිපි මෙතනින් භාගත කරගන්න.
පාසල් තුළ අන්තර්ජාල පහසුකම් ඇසුරින් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනයට පියවර
සිකුරාදා, 01 ජනවාරි 2021
මෙරට පාසල් වෙත අන්තර්ජාල පහසුකම් ඇසුරින් දුරස්ථ අධ්‍යාපන පහසුකම් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය උපකරණ සහ උපාංග නොමිලේ ප්රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වීමට හුවාවි සමාගම එකඟත්වය පළ කරන බව ඒ සම්බන්ධයෙන් පසුගිය දා (28) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ හමුවේ දී අනාවරණය විය. ඒ අනුව, හුවාවි සමාගම අන්තර්ජාල පිවිසුම් සඳහා පිවිසුම් උපාංග (Access
- Published in පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
“අභියෝග ජය ගනිමින් රජයේ අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්නට උදා වූ නව වසරේදීත් විශිෂ්ට සහයෝගයක් ලබා දෙන්න…”
සිකුරාදා, 01 ජනවාරි 2021
අධ්‍යාපන ඇමතිතුමාගේ නව වසරේ පළමු ඉල්ලීම රටක් වශයෙන් ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු ලොවම covid 19 වසංගතය හමු වේ අභියෝගයට ලක් ව සිටිය දී, රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ සාර්ථක ව ක්‍රියාවට නංවන්නට පසුගිය වසර පුරා අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය,සහ සහයෝගය කෘතවේදී ව අගය කරන බවත්, රැකියාවකට එහා ගිය ඇප කැපවීමකින් සියලු දෙනා ලබා දුන් එම සහයෝගය උදා වූ
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්