logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2021
  • ජනවාරි

පූර්ණ සෞඛ්‍යාරක්ෂාව යටතේ පෙබරවාරි 15ට පෙර බස්නාහිර පාසල් සෙසු ශ්‍රේණි සඳහා විවෘත කිරීමට අපේක්ෂා කරනවා”

සිකුරාදා, 29 ජනවාරි 2021 by Admin_User
·  “කොවිඩ් එන්නත ලබාදීමේ දී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස          රජයෙන් ඉල්ලීමක් කරනවා”     –  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ  එක් එක් පාසල්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

“විපතින් සැපතට රට ගෙනයාම අපේ අරමුණ යි”- අමාත්‍ය මහාචාර්ය ජී.ඒල්.පීරිස්

බදාදා, 27 ජනවාරි 2021 by Nimal_MOE
අලුත් ජීවන ක්‍රමයක් අනුව විපතින් සැපතට රට ගෙනයාම අපගේ  අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (27)  පැවති ‘කොවිඩ් 19 බලපෑම අවම කිරීම, වසංගත අභියෝග තුළින් රට විපතින් සැපතට ගෙනයාම’ මැයෙන් ජාතික විද්‍යා පදනම සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සම්මේලනය‍ට එක්වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “කොවිඩ් 19 වසංගතය හමුවේ අපේ රට පමණක් නොව ලෝකයේ බොහෝ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපදිමින් ජාතික අධ්‍යාපන ආයතනය අඛණ්ඩ ව සේවයේ …

බදාදා, 27 ජනවාරි 2021 by Nimal_MOE
කොවිඩ්, නව සාමාන්‍ය තත්ත්වය  යටතේ මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ  දුරස්ථ ඉගෙනුම් අධ්‍යාපනය  ප්‍රචලිත කිරීම හා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන ආයතනය, ආයතන පරිශ්‍රය තුළ සෞඛ්‍ය නිර්දේශ අකුරට ම පිළිපදිමින්  අඛණ්ඩ සේවයක නිරත ව සිටී.  කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපනය අඩාල නොවන ලෙස පසුගිය වසරේ අප්‍රේල් මස සිට අඛණ්ඩව අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

Finland EDUCA-fair 2021

අඟහරුවාදා, 26 ජනවාරි 2021 by Nimal_MOE
The international interest towards Finland´s education system remains high. Many countries approach Finland when looking for models for their education system. The annual Education fair EDUCA held each year in January in Helsinki has grown into a major international event. Last year, education experts arrived from all continents, including some participants from South Asia. On
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

සිසුන් ඇතුළත් කර ගැනීමේ කිසිදු වෙනසක් සිදුකර නොමැත. – අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

සිකුරාදා, 22 ජනවාරි 2021 by Admin_User
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ලකුණු අනුව පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොකළ බව ත් ඒ ඒ පාසල්වලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බව ත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ලේකම්වරයා මේ බැව් පැවසූයේ 2021/01/22 වැනි දින අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනි. පසුගිය දිනවල
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ (2020 වසරේ පළමු ශ්‍රේණියේ සිසුන්ට අදාළ)

සිකුරාදා, 22 ජනවාරි 2021 by Admin_User
2020 වර්ෂයේ පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් ලබාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය  2021-02-28  දින තෙක් දීර්ඝ කර ඇත. රට තුළ පවත්නා කොවිඩ් වාතාවරණය මත පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට තිළිණපත් සඳහා අදාළ නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට නොහැකි වී ඇති බවට
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය

බ්‍රහස්පතින්දා, 21 ජනවාරි 2021 by Nimal_MOE
“ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2020 හා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ සන්ධාන භාෂා විභාගය – 2020 අදාළ ගැසට් නිවේදනය අංක 2,209 දරණ හා 2021.01.01 දිනැති ගැසට් පත්‍රයේ පළ කර ඇත. මෙම විභාග සඳහා අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2021.01.29 වේ.” ඩබ්ලිව්. එම්. එන්.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

බස්නාහිර පළාත ඇතුළු සියලු පාසල්වල ගුරුභවතුන්ගෙන් අ.පො.ස (සා/පෙළ) 2020 විභාගය සඳහා ප්‍රථම වරට පෙනී සිටින සිසුන්ගේ 11 ශ්‍රේණියේ විෂය ඒකක ආවරණය වීම පිළිබඳ තොරතුරු නැවත විමසීම.

බදාදා, 20 ජනවාරි 2021 by Prasanga_MOE
යම් ගුරුභවතෙකුට තොරතුරු ලබාදීමට ප්‍රවේශ වීමට අපහසු  නම්,grade11@moe.gov.lk ඊමේල් ලිපිනයට තම නම, ජාතික හැඳුනුම්පත්අංකය, පාසල,  පළාත කලාපය, සහ දුරකථන අංකය ඇතුළත් පණිවිඩයක් යොමුකිරීමෙන් අදාළ තොරතුරු සක්‍රීය කර ගැනීමට හැකියාව පවතී.විෂයභාර ගුරුවරුන් විසින් නිවැරදි තොරතුරු ඇතුළත් කරනු ඇතැයි අපේක්ෂා කරනඅතර,බස්නාහිර  පළාතේ, අධ්‍යාපන කලාපයේ, අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල්ගුරුවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත්, මෙම ක්‍රියාවලිය නියාමනයකරන ලෙසත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
No Comments

2020-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2021-06 ශ්‍රේණිය සඳහා පාසල් ලබා දීම.

අඟහරුවාදා, 19 ජනවාරි 2021 by Admin_User
නිවේදනය මෙතැනින් ගන්න චක්‍රලේඛ හා ආශ්‍රිත ලේඛන මෙතැනින් ගන්න පාසල් කඩඉම් ලකුණු පිළිබද පොදු විශ්ලේෂණය මෙතැනින් ගන්න
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

2021 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම

සඳුදා, 18 ජනවාරි 2021 by Admin_User
ලිපිය මෙතැනින් ගන්න
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
  • 1
  • 2
  • 3
  • 4

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම

    2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික ප...
  • ගුරු පුහුණුවේ නිසි පදනම දමමින් ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ 19 ආරම්භ කළේ වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ය.

    – මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු සහ අධ්‍...
  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP