logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2020
  • Page 3

“නවක වදය විශ්ව විද්‍යාල පද්ධතියෙන් සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමීමට පියවර ගන්නවා… – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

බදාදා, 09 දෙසැම්බර් 2020 by Admin_User
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම පිණිස නවක වදය සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. සිසුන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වූ, වසර ගණනාවක් රෝගී තත්ත්වයට පත් කළ මේ අමානුෂික ක්‍රියාවලිය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කිරීමේදී පවතින ප්‍රධාන ගැටලුව ඇතැම් ආචාර්යවරුන් පවා එක්තරා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

දිවයිනේ පළාත් පාසල් වල විශේෂ අධ්‍යාපන ඒකකයන්හි පවතින සිංහල හා දෙමළ මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපන වේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 2-II ශ්‍රේණියට බඳවා ගැනීම – 2019

අඟහරුවාදා, 08 දෙසැම්බර් 2020 by Admin_User
සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණ හා ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සුදුසුකම් ලත් සුදුසුකම් ලාභීන්ගේ නාම ලේඛනය කැඳවීම් ලිපිය
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා 2020 දෙසැම්බර් 10 දිනට පෙර අයදුම්පත් එවන්න

සෙනසුරාදා, 05 දෙසැම්බර් 2020 by Admin_User
2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට  2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළ ව අයදුම්පත් කැඳවනු ලැබේ. සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබාගැනීමට දෙමව්පියන්ට අවස්ථාව සලසා ඇති අතර 2020-12-10 දිනට ප්‍රථම නිවැරදි ව සම්පූර්ණ කරන ලද
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ගුරුගෙදර අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව- දෙවන අදියර

අඟහරුවාදා, 01 දෙසැම්බර් 2020 by Nimal_MOE
“ගුරුගෙදර සිංහල හා දෙමළ” වැඩසටහන් කාලසටහන මෙතනින් භාගත කර ගන්න. 2020 මාර්තු මස සිට ඇති වූ COVID 19 වසංගත තත්ත්වය සමග අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දිවයිනේ පාසල් වසා දැමීමට තීරණය කළ අතර ඒ හේතුවෙන් අ.පො.ස. (උ. පෙළ) සහ අ.පො.ස. (සා. පෙළ) විභාගයන්ට සූදානම් වූ සිසුන්ට විෂය නිර්දේශ ආවරණය කිරීමේ ගැටලු මතු විය. මේ සඳහා ඵලදායී හා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

සංශෝධනයයි

සඳුදා, 30 නොවැම්බර් 2020 by Admin_User
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව – අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය – 2019(2020) ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2019(2020)
වැඩිදුර කියවන්න
  • Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

“සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 ඇතුළත අවසන් තීරණය ගන්නවා ” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

බ්‍රහස්පතින්දා, 26 නොවැම්බර් 2020 by Nimal_MOE
මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සහ නියම කරගත් දිනයන්හි පවත්වන්නේ නම් ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරි දින දහය ඇතුළත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය. සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ පවත්නා තත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීම සහ එහි ඉදිරි පසුබිම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන්
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් 04 වැනිදායින් අවසන්

බදාදා, 25 නොවැම්බර් 2020 by Nimal_MOE
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ජාතික පාසල් අතරින් විදුහල්පති පුරප්පාඩු පවතින ජාතික පාසල් 170ක් සඳහා අයදුම්පත් කැඳවීම 2020.11.06 වැනිදායින් ආරම්භ කෙරුණු අතර අදාල අයදුම්පත් භාරගැනීම  2020.12.04 වැනිදායින් අවසන් වේ. අදාල සුදුසුකම් සපුරා ඇති මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

“අභියෝගය හේතුවක් කර ගනිමින් පාසල් වසා තබන්නට හැකියි. එහෙත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරිමේ අභියෝගය අප භාර ගත්තා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

අඟහරුවාදා, 24 නොවැම්බර් 2020 by Nimal_MOE
කොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත දරුවන්ගේ පාසල් ගමන තවදුරටත් අවුරාතැබීම ප්‍රායෝගික සාර්ථක නොවන බවත්,  ඒ නිසා පවත්නා අභියෝගයට දැඩි වගකිමෙන් මුහුණ දෙමින් පාසල් විවෘත කිරිමට රජය වෙනුවෙන් තීන්දුවක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ඇරඹුණු පාසල්වල ගුරු -සිසු පැමිණීම සතුටුදායකයි. වෙනස්වන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාම ගැන දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාව වඩාත් සුදුසු තීරණය ගතයුතුයි. අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා

අඟහරුවාදා, 24 නොවැම්බර් 2020 by Nimal_MOE
තුන්වැනි පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100කට ආසන්න සංඛ්‍යාවක්  6-13 ශ්‍රේණි සිසුන් වෙනුවෙන් අද (23) සිට ආරම්භ කරන ලද අතර, එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය. එක් පළාත්වල සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සහ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙතින් ලබාගත් තොරතුරු අනුව,
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණ මට්ටම ගුරුවරුන්ගෙන් විමසා බැලේ.

සඳුදා, 23 නොවැම්බර් 2020 by Nimal_MOE
2020 වර්ෂයේ 11 ශ්‍රේණියට ඇතුළත් ව සිටින, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ  මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ  විෂයභාර ගුරුවරුන්ගෙන් විමසා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. රට තුළ මතු ව පවත්නා කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් 2020 වර්ෂය තුළ පාසල් පැවැත්වීම විධිමත්ව සිදු නොවීමේ හේතුවෙන් සිසුන්ගේ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 22nd Kanagawa Biennial World Children’s Art Exhibition -2023

    විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා...
  • 30th Annual “World Chilren’s Picture Contest

    විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා...
  • ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    දැනුවත් කිරීමේ ලිපිය මෙතැනින් බාගත කරගන්න...
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට අදාල සන්ධාන භාෂා (ඉංග්‍රීසි) විභාගය 2021 (2022)

    අදාල ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022. 07. 22...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩයිම් පරීක්ෂණය 2022(1)

    ආවරණ ලිපිය නාම ලේඛනය...

Archives

  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP