දකුණේ පාසල් දෙසීයකට ඉංග්‍රීසි සුහුරු පන්ති. විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට අධ්‍යාපන ඇමති එක්වෙයි
බදාදා, 16 දෙසැම්බර් 2020
පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති ලබාදීම සම්බන්ධව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020-12-15 දින පැවැත්විණි. ගාල්ල , ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී පැවැති මෙම නිල අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල
- Published in අමාත්‍යාංශ පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති වැඩපිළිවෙළ යටතේ දකුණු පළාතේ පාසල් 200 කට සුහුරු පන්ති පහසුකම්
බදාදා, 16 දෙසැම්බර් 2020
පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි ඉගෙනීමේ හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, නවීන තාක්ෂණය සමඟ එක්ව සකස් කරන ලද දීප ව්‍යාප්ත ඉංග්‍රීසි සුහුරු පන්ති ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ පාසල් දෙසීයකට සුහුරු පන්ති ලබාදීමේ නිල වැඩසටහන අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා(15) පැවැත්විණි. ගාල්ල , ලබුදූව දක්ෂිණපාය පරිශ්‍රයේදී පැවැති මෙම නිල අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය
පාසල් පුස්තකාල සඳහා යෝග්‍ය ග්රන්ථ තෝරා ගැනීම හා එම කෘතිවලට බලපත්‍ර ලබා දීම.
අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020
ප්‍රකාශන ආයතන අධිපතීන් හා ග්රන්ථ කර්තෘවරුන් වෙත, පාසල් පුස්තකාල සඳහා සුදුසු ග්රන්ථ හදුනාගැනීමෙන් අනතුරුව, එම ග්රන්ථ සඳහා පුස්තකාල බලපත්‍ර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
අධ්‍යාපන ඇමතිතුමන් බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණයක… අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ද හමුවෙයි.
අඟහරුවාදා, 15 දෙසැම්බර් 2020
බෝලවලාන BCI හරිත විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එක් වූ අතර, එහි දී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් සමඟ සුහද සාකච්ඡාවකට ද එක්විය.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතියට යටත්ව ක්‍රියාවට නැංවෙන BCI හරිත විශ්වවිද්‍යාලයේ මෘදුකාංග සංවර්ධනය, වෙබ් වැඩසටහන් නිර්මාණකරණය,මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පාඨමාලා රැසක් හැදෑරීමට සිසුන්ට අවස්ථාව පවතින අතර, දැනට
ළමා නිවාසවල දරුවන්ගේ සිතුවම් සුබපැතුම් පත් ලෙස එළි දකියි.
සඳුදා, 14 දෙසැම්බර් 2020
ශ්‍රී ලංකාවේ ළමා සංවර්ධන නිවාසවල සිටින දරුවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් යොදාගනිමින් මුද්‍රණය කරන ලද සුබපැතුම්පත් එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. විදේශයන්හි සිට පැමිණ මෙරට වෙසෙන පුද්ගලයන්ගේ සංවිධානයක් වන Colombo Expats Cultural Association (CECA) විසින් මෙම සිතුවම් නිර්මාණ තරගය සහ එළිදැක්වීමේ උත්සවය සංවිධානය කර තිබේ.
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට ඇරඹෙයි
බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත්
5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ සිසුන්ට පාසල් ලබාදීමේ වැඩපිළිවෙළ මාර්ගගත (online) ක්‍රමයට… සිසු තොරතුරු, පද්ධතියට එක් කිරීම අද (10) සිට.
බ්‍රහස්පතින්දා, 10 දෙසැම්බර් 2020
මෙවර පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර එම වැඩපිළිවෙළෙහි නිල සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම්
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම – 2020 ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
බදාදා, 09 දෙසැම්බර් 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016/2018 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ 2007/2009 වර්ෂවල ඌණ සමාර්ථලාභීන්ට පත්වීම් ලබා දීම හා ස්ඵානගත කිරීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව https://ncoe.moe.gov.lk දිගුව හරහා වෙබ් අඩවියට පිවිස 2020.12.10 දින සිට ඒ සඳහා අයදුම් කළ හැකි අතර 2020.12.17 දිනට පෙර එහි සඳහන්
- Published in පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම – 2020 ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
බදාදා, 09 දෙසැම්බර් 2020
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016/2018 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ 2007/2009 වර්ෂවල ඌණ සමාර්ථලාභීන්ට පත්වීම් ලබා දීම හා ස්ඵානගත කිරීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව https://ncoe.moe.gov.lkදිගුව හරහා වෙබ් අඩවියට පිවිස 2020.12.10 දින සිට ඒ සඳහා අයදුම් කළ හැකි අතර 2020.12.17 දිනට පෙර එහි සඳහන් උපදෙස් පරිදි
ටැබ් පරිගණක නොමිලේ ලබාගැනීමට ලියාපදිංචි වන්නැයි රජය විසින් දන්වා ඇති බවට සමාජ මාධ්‍යන්හී පළ කරන කතා අසත්‍යයි …
බදාදා, 09 දෙසැම්බර් 2020
රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. එහෙත් පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි පියවරක් ගෙන නොමැත. සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී ව
- Published in පුවත්