MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2020

ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි ප්‍රථම පාසල ලෙස වසර 200ක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරා ගැනෙයි. සමාරම්භක හමුවට අධ්‍යාපන ඇමති එක්වෙයි.

බදාදා, 30 දෙසැම්බර් 2020 by Nimal_MOE
රටේ සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපන අවස්ථා ලබාදීම වෙනුවෙන් පාසල් පද්ධතිය සවිමත් කිරීමේ අරමුණින්, මෙරට පාසල් පද්ධතිය තුළ පහසුකම් සපිරි ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භය අද (30) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ දී පැවැත්විණි. නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමන් ද
Read more
  • Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

සුභග සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන 2020 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම.

බදාදා, 30 දෙසැම්බර් 2020 by Nimal_MOE
සුභග සිසුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනට අදාළව 2020.12.15 දින නිකුත් කළ 34/2020 චක්‍රලේඛය ප්‍රකාරව 2020 වර්ෂයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් (අධ්‍යයන වර්ෂ 2020) සඳහා පාසල් මට්ටමින්, කලාප මට්ටමින් සහ පළාත් මට්ටමින් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දින පහත පරිදි වේ.          01.  පාසල් මට්ටම (චක්‍රලේඛයෙහි අනු අංක 5.1) සුදුසුකම් සහිත සිසු සිසුවියන් අදාළ පාසලේ විදුහල්පති වෙත
Read more
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

ජාතික පාසල්වල විදුහල්පති සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කළ යුතු ලේඛන – ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I, II, III ශ්‍රේණි.

බදාදා, 30 දෙසැම්බර් 2020 by Nimal_MOE
ආකෘති අංක 1 – SLEAS 1 ආකෘති අංක 1 – SLEAS 11-111 ආකෘති අංක 02 සංශෝධිත කැදවීම් නාම ලේඛනය (ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I ශ්‍රේණිය)
Read more
No Comments

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය II/ III ශ්‍රේණිය – ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු සඳහා නිලධාරීන් තෝරා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම.

බ්‍රහස්පතින්දා, 24 දෙසැම්බර් 2020 by Nimal_MOE
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/ III ශ්‍රේණියේ නිලධාරියෙකු විදුහල්පති ධුරය දැරිය යුතු ජාතික පාසල් 28 ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබ කැඳවනු ලබන බව සතුටින් දන්වා සිටිමි. කැදවීම් ලිපිය මෙතනින් භාගත කරගන්න. අයදුම්කරුවන්ගේ නාම ලේඛනය සහ සම්මුඛ පරීක්ෂණ දිනයන්
Read more
No Comments

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය I ශ්‍රේණිය – ජාතික පාසල්වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු සඳහා නිලධාරීන් තෝරා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම.

බ්‍රහස්පතින්දා, 24 දෙසැම්බර් 2020 by Nimal_MOE
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරියෙකු විදුහල්පති ධුරය දැරිය යුතු ජාතික පාසල් 31 ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඔබ කැඳවනු ලබන බව සතුටින් දන්වා සිටිමි. කැදවීම් ලිපිය මෙතනින් භාගත කරගන්න. අයදුම්කරුවන්ගේ නාම ලේඛණය සහ සම්මුඛ පරීක්ෂණ දිනයන් හා
Read more
  • Published in ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

2021 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 11 වැනි දින සිට ඇරඹෙයි…

බදාදා, 23 දෙසැම්බර් 2020 by Admin_User
2020 විෂය නිර්දේශ ආවරණය වී නොමැති නම් පාසල් මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් නව පාසල් වාරය ආරම්භ කෙරෙන සියලු පාසල්වල 1-5 ශ්‍රේණි ද ඇතුළුව සියලු ශ්‍රේණිවල සිසුන්ට පාසල් ක්‍රියාත්මක වේ. එහෙත් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කයන්හි පාසල් සහ හුදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් මෙදින ආරම්භ නොකෙරේ. 2020 වර්ෂයේ තුන්වැනි
Read more
  • Published in ශාස්ත්‍රීය පුවත්
No Comments

බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල්වල නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා…

සඳුදා, 21 දෙසැම්බර් 2020 by Admin_User
·        එම පාසල්වල 1-5 ශ්‍රේණිත් එදින සිට ඇරඹෙයි.·        අදාළ ප්‍රදේශයන්හි පෙරපාසල් හා දිවා සුරැකුම් ආයතනත් එදින සිට ආරම්භ කිරීමට අවසර කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කොවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් හැර මේ වනවිටත් 6-11 ශ්‍රේණි සඳහා විවෘත කර ඇති සෙසු සියලු පාසල්වල  නව පාසල් වාරය 2021 ජනවාරි මස 11 වැනි
Read more
  • Published in ශිෂ්‍ය පුවත්
No Comments

සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට යටත්ව හැකි ඉක්මනින් පාසල් විවෘත කළ යුතුයි – අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

සඳුදා, 21 දෙසැම්බර් 2020 by Nimal_MOE
හැකි ඉක්මනින්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීමට කටයුතු කළ යුතු බවට වර්තමාන රජය දැඩි ස්ථාවරයක සිටින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2020/12/20වන දින පන්නිපිටිය ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ දී ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධූරප්‍රාප්ත ආචාර්ය අතිපූජ්‍ය ඉත්තෑපාන
Read more
No Comments

විශේෂ නිවේදනයයි !

බදාදා, 16 දෙසැම්බර් 2020 by Admin_User
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට  තොරතුරු රැස් කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුලත් කරන්න. ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර ඇත.
Read more
No Comments

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම – 2020 ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය

බදාදා, 16 දෙසැම්බර් 2020 by Admin_User
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2016/2018 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ 2007/2009 වර්ෂවල ඌණ සමාර්ථලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ වන විට සිදු කරමින් පවතී. මෙම තොරතුරු රැස්කිරීම මාර්ගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකි අවසාන දිනය 2020.12.20 දක්වා දීර්ඝ කරන ලදී.​ https://ncoe.moe.gov.lk දිගුව වෙත පිවිස තොරතුරු ඇතුලත් කරන්න. ඒ අනුව
Read more
  • Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, පුවත්, විශේෂ දැන්වීම්
No Comments
  • 1
  • 2
  • 3

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – සුව දිවියයි සතුටු සිතයි වැඩසටහන

    පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – “සුව ...
  • ලෝක ළමා දින සැමරුම 2023.10.01. – “සිරස” මාධ්‍ය ජාලය මඟින් පවත්වනු ලබන චිත්‍ර තරඟය හා ප්‍රදර්ශනය

    සියලුම චිත්‍ර නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය 2...
  • නිවේදනයයි – අංක 1885/31  හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා  ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)

    01.       ශ්‍රී &...
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථාන මාරු  – 2024

    වාර් ෂික ස්ථාන මාරුවීම් ගුරු අධ්‍යාපනඥ සේවා (20...
  • ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/2024 අධ්‍යයන වර් ශය ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවයි

    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 2023/ ...

Archives

  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP