නව අධ්‍යාපන ලේකම්වරයා සිය ධූරයෙහි වැඩ භාරගනියි
අඟහරුවාදා, 18 අගෝස්තු 2020
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්ධුරයට පත්වූ මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා පසුගියදා (17) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධූරයෙහි වැඩ භාරගත්තේය. මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස සේවය කරමින් සිටි මහාචාර්ය කේ.කේ.සී.කේ පෙරේරා මහතා කලක් එම විශ්වවිද්‍යාලයේ ම ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් ද කටයුතු කර ඇති අතර විශ්වවිද්‍යාලයේ පරිපාලනය හා ප්‍රතිපත්ති සම්පාදනය, අධ්‍යයන පරිපාලනය මෙන් ම විශ්ව විද්‍යාල ශ්‍රේණිගත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments
“ජනතාව රජය වෙනුවෙන් තමන්ගේ වගකීම උපරිමයෙන් ඉටු කළා, දැන් අපි ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි…” නව අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙහි වැඩ අරඹමින් පවසයි
බ්‍රහස්පතින්දා, 13 අගෝස්තු 2020
අතිගරු ජනාධිපතිතුමන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රට ගොඩනැගීමේ වගකීම තම රජය භාරගන්නා බවත්, ඒ වෙනුවෙන් ඔවුන්ගේ වගකීම ඉටු කරන ලෙස බවත්, ජනතාව එම වගකීම උපරිමයෙන් ඉටු කර ඇති අතර, දැන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරදිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කරයි. නව රජයේ අධ්‍යාපන විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස අද (13) අධ්‍යාපන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
කොවිඩ්-19 කාලවකවානුව තුල අපගේ සිත්-සතන් ප්‍රවේශම් කර ගැනීම පිළිබඳව පැවැත්වෙන අන්තර්ජාල වැඩමුළුව
බදාදා, 12 අගෝස්තු 2020
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11 හා 111 ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන
බදාදා, 12 අගෝස්තු 2020
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන- කැදවීමේ ලිපිය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 111 ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහන- කැදවීමේ ලිපිය
- Published in මානව සම්පත් සංවර්ධන
ලිපිය බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
සේවාරම්භක පුහුණු සහතිකය – ශ්‍රී ලං.වි.සේ 2016
අඟහරුවාදා, 04 අගෝස්තු 2020
2016 වසරේදී ශ්‍රී ලංකා විදුහල්පති සේවයට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ සේවාරම්භක පුහුණුව අවසන් කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද සහතික පතුය මෙතෙක් ලබා නොගත් නිලධාරීන් වේනම් තම සහතිකපත්‍රය මෙම අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාවට පැමිණ ලබා ගන්නා මෙන් කාරුණිකව දන්වමි. අධ්‍යාපන අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන)මානව සම්පත් සංවර්ධන ශාඛාවඅධ්‍යාපන අමාත්‍යාංශය
- Published in Uncategorized @si, විශේෂ දැන්වීම්
කොවිඩි 19 වැළැක්වීම පිළිබඳ උපදෙස් ඇතුළත් සංයුක්ත තැටිය නිකුත්වෙයි
අඟහරුවාදා, 04 අගෝස්තු 2020
සෑම පාසලකටම සංයුක්ත තැටි ලබාදීමට පියවර කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ සමස්ත පාසල් ප්‍රජාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා මගපෙන්වීම් වලට අනුගත ව මේ වනවිටත් නිකුත් කර ඇති චක්‍රලේඛය හා මාර්ගෝපදේශයන්ට සමගාමී ව කොවිඩ් 19 වැළැක්වීම පිළිබඳ පාසල් මාර්ගෝපදේශ ඇතුළත් යහපුරුද්දෙන් සුව පැවැත්මක් නම් වූ සංයුක්ත තැටිය නිකුත් කිරීම හා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්