MOE
  • අමාත්‍යාංශය
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
    • අප ගැන
    • ශිෂ්‍ය
    • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2020
  • අගෝස්තු

ජෛව හා භෞතීය විද්‍යා විෂය ධාරා යටතේ මාර්ගගත පුනරීක්ෂණ අත්වැල

සඳුදා, 31 අගෝස්තු 2020 by Admin_User
අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ නෙස්ලේ ආයතනයේ අනුග්‍රහයෙන් ජෛව හා භෞතීය විද්‍යා විෂය ධාරා යටතේ මාර්ගගත පුනරීක්ෂණ වැඩසටහන් මාලාවක් පැවැත්වේ. ඒ සඳහා පහත දැක්වෙන link මගින් ලියාපදිංචි විය හැක. Sinhala Medium Physics – https://us02web.zoom.us/webinar/register/WN_ItFOsb4OR3Gocr2xg06aUA Chemistry – https://us02web.zoom.us/webinar/register/WN_Y_pLf8BsSbmAvkB50xmKew Biology – https://us02web.zoom.us/webinar/register/WN_L8R7JxyCQwyl78Z5iRHuWw Combined Maths – https://us02web.zoom.us/webinar/register/WN_qzYv4dgsTV-IV-CfB0ilFw Tamil Medium Physics – https://us02web.zoom.us/webinar/register/WN_UMgFKggWRAemy5syXesDBQ Chemistry – https://us02web.zoom.us/webinar/register/WN_2GK4iy2LQKejJhZB35A5VQ Biology – https://us02web.zoom.us/webinar/register/WN__ltnSPLYT9aj3dD7ff7r6w Combined Maths – https://us02web.zoom.us/webinar/register/WN_g-CLHQUQiClHOwgV78fPQ
Read more
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

මානව සම්පත් සංවර්ධනයට චීන රජය සහය පල කරයි

සඳුදා, 31 අගෝස්තු 2020 by Admin_User
මෙරට ද්විතීය අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවේ වැඩ බලන තානාපති  Hu wei මහතා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් මහතා අතර පසුගියදා සාකච්ඡාවක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ග සාර්ථකව ක්‍රියාවට නැංවීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් සඳහා චීන රජයට
Read more
  • Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්
No Comments

අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය

සිකුරාදා, 28 අගෝස්තු 2020 by Admin_User
අධ්‍යාපන පද්ධතිය තුළ නිපුනතා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගිය දා (26) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මැතිතුමන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරිකා හැනා සිංගර් (Hanna Singer) මහත්මිය ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙරට වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් පවත්නා ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමේ හදිසි
Read more
  • Published in ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments

ජාත්‍යන්තර ජයගන්නා ක්‍රීඩකයින් බිහිකිරීම වෙනුවෙන් ක්‍රීඩා පාසල්වල ව්‍යූහය සංවර්ධනය කිරීමට පියවර

සිකුරාදා, 28 අගෝස්තු 2020 by Nimal_MOE
මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි. මෙහි දී අදහස්
Read more
  • Published in ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නිකුත් කර ඇති නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ.

බ්‍රහස්පතින්දා, 27 අගෝස්තු 2020 by Admin_User
රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල  වලංගු කාලය 2020-09-30 දින තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තිළිණපත්වල වලංගු කාලය 2020-08-31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත්
Read more
No Comments

“පිරිවෙන් සහ දහම්පාසල් අධ්‍යාපනයේ පහසුකම් සංවර්ධනය පිළිබඳ අධ්‍යයනයකර, අවශ්‍ය පහසුකම් ලබාදෙනවා” – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්

බදාදා, 26 අගෝස්තු 2020 by Admin_User
මෙරට දහම්පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සහ සම්පත් සමානව බෙදී යාම පිළිබඳ ව අධ්‍යයනක් සිදුකර, ඒ සම්බන්ධ වාර්තාවක් කඩිනමින් කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බව පැවසූයේ ශ්‍රී ලංකාව තුළ විසිරී තිබෙන 800කට අධික පිරිවෙන් සහ 11 000කට අධික දහම් පාසල්වල පහසුකම්
Read more
  • Published in ශාස්ත්‍රීය පුවත්
No Comments

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්යමණ්ඩලයට අයත් නිලධාරීන් සඳහා වන වාර්ෂික ස්ථානමාරු සමාලෝචන කමිටු තීරණ- 2020

බදාදා, 26 අගෝස්තු 2020 by Admin_User
ලිපිය මෙතැනින් බා ගත කරගන්න - අයදුම්පත්‍රය මෙතැනින් ගන්න - අරක්කැමි - රසායනාගාර සේවක - පාසල් කම්කරු - ලේඛන සහකාර - පුස්තකාල සේවක - ශිෂ්‍ය නිවාසාධිකාරී/ ගිලන්හල් හා අනෙකුත් - මුරකරු - සනීපාරක්ෂක කම්කරු - රසායනාගාර සහකාර - සැලසුම් සහ මුල්‍ය සහකාර නිලධාරීන් සඳහා වන වාර්ෂික ස්ථානමාරු සමාලෝචන කමිටු තීරණ- 2020 – 2019-12-31 දිනැති ලිපිය
Read more
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
No Comments

පාසල් විවෘත කිරීම

බදාදා, 26 අගෝස්තු 2020 by Nimal_MOE
සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් ය‍ටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා (පෙ.ව 7.30 සි‍ට ප.ව 1.30) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදිපැවැත්වීමට තීරණය කෙරිණි. මහාචාර්ය කපිල පෙරේරා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
Read more
No Comments

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ඉන්දීය රජය එකඟ වෙයි

අඟහරුවාදා, 25 අගෝස්තු 2020 by Nimal_MOE
මෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයන්හි පුහුණුකරුවන් පුහුණුකිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දීය රජයේ සහාය ලබාදිය හැකි බව ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්  නිපුනතා සංවර්ධන , වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය, අධ්‍යාපන ලේකම් කේ. කපිල සී.කේ. පෙරේරා මහතා  ඇතුළු ජ්‍යේෂ්ඨ
Read more
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ගුරු මධ්‍යස්ථාන කළමනාකරු තනතුර සඳහා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිළධාරීන් බඳවා ගැනීම.

අඟහරුවාදා, 25 අගෝස්තු 2020 by Admin_User
  • Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
  • 1
  • 2
  • 3

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 519
  • 524
  • 525
  • 526
  • 528
  • 535
  • 536
  • 537
  • 539
  • 582
  • 583
  • 589
  • 643
  • 744
  • School Census 2021 – Census Materials
  • Special Notices
    • Academics Special Notices
    • Ministry Special Notices
    • Students Special Notices
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන්ට පූර් ව ළමා විය අධ්‍යාපනය අනිවාර් යයි

    නොමිලේ අධ්‍යාපනයක් සහිත ලොව අතළොස්සක් රටවල් අතර...
  • නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවයක්.

    දැනට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතර...
  • 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹේ.

    ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම ...
  • පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – සුව දිවියයි සතුටු සිතයි වැඩසටහන

    පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – “සුව ...
  • අධ්‍යාපන අමාත්‍ය ආචා ර් ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත් වීම සම්බන්ධයෙන් පාර් ලිමේන්තුවේදී දී සිදු කළ විශේෂ ප්‍රකාශය.

    2023 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම මුලින් යෝ...

Archives

  • සැප්තැම්බර් 2023
  • අගෝස්තු 2023
  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP