logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2020
  • අගෝස්තු
  • Page 2

අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT SL) සමඟ ඒකාබද්ධව සංවිධානය කරනු ලබන පාසල් හොඳම වාර්ෂික වාර්තා තරඟාවලිය

සඳුදා, 24 අගෝස්තු 2020 by Admin_User
ලිපිය මෙතැනින් ගන්න අයදුම්පත්‍රය මෙතැනින් ගන්න
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

10-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සංශෝධනය වෙයි

සිකුරාදා, 21 අගෝස්තු 2020 by Nimal_MOE
කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද  රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 01 වැනි සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්,  පරිවේණාධිපතිවරුන් සහ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

පාසල් විෂය මාලාව සංවර්ධනයට නව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත් උසස් පෙළට පෙළ පොත් ලබාදීමට පියවරක් සඳහාත් අධ්‍යාපන ගරු අමාත්‍යතුමා සහ විදුහල්පතිවරුන් අතර පැවැත්වූ පළමු හමුව.

සිකුරාදා, 21 අගෝස්තු 2020 by Nimal_MOE
වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දරුවන්ගේ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර…

බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 by Admin_User
ඉන්දීය විවෘත කරාතේ සහ ජික්කොන්දෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හයක් ගෙන ඒමට පරගොඩ ශ්‍රී ගුණරතන කණිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සිවුදෙනෙකු සමත්ව ඇත.  ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් වඩාත් සංවර්ධනය කරගනිමින් අධ්‍යාපනය හැදෑරීමට ක්‍රීඩා පාසලක් වෙත යොමුවීමට මෙතෙක් අවස්ථාව  ලැබී නොතිබිණි. එම සිසුදරුවන්ට  ක්‍රීඩා කුසලතා දියුණු කරගැනීම සඳහා  අවස්ථාව ලබාදීම වෙනුවෙන්  අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය  ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයයන් සදහා උපාධිධාරින් බඳවා ගැනීම -2020- සුදුසුකම් ලාභින්ගේ නාම ලේඛනය හා පුරපුපාඩු ප්‍රදර්ශනය සඳහා කැඳවීමේ ලිපිය

බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 by Admin_User
කැඳවීම් ලේඛනය මෙතැනින් ගන්න කැඳවීම් ලිපිය මෙතැනින් ගන්න
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

“අධ්‍යාපන පර්යාලෝක” පර්යේෂණ ජර්නලය ප්‍රකාශනය – 2019/2020

බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 by Admin_User
“අධ්‍යාපන පර්යාලෝක” පර්යේෂණ ජර්නලය ප්‍රකාශනය – 2019/2020 (8 වෙනි වෙළුම – අංක II, 9 වෙනි වෙළුම- අංක I, 9 වෙනි වෙළුම – අංක II) අත් පිටපත් භාර ගැනීමේ අවසාන දිනය 2020-08-31 දක්වා දීර්ඝ කෙරේ
වැඩිදුර කියවන්න
  • Published in විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

2020 අගෝස්තු මසදී ආරම්භ කර පැවැත්වීමට නියමිත විභාග

බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 by Admin_User
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

Covid – 19 වසංගතය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීම.

බදාදා, 19 අගෝස්තු 2020 by Admin_User
කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, පාසලේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට වැඩි වුව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් , ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර, ගුරුවරුන් ඇත්නම් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාව

බදාදා, 19 අගෝස්තු 2020 by Nimal_MOE
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් ද සහභාගි කර ගනිමින් වෙන්වෙන් වශයෙන් වූ සාකච්ඡා කිහිපයක් පවත්වන්නට විය. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී කෝවිඩ් 19 හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සහ
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments

අධ්‍යාපන ප්‍රතිපත්ති සංශෝධනය සඳහා සාකච්ඡා ඇරඹේ – ජාතික පාසල් 1000ක්

අඟහරුවාදා, 18 අගෝස්තු 2020 by Admin_User
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදයේ ප්‍රගමනය පිළිබඳ ව පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ සාකච්ඡාවක් සිදුකරන ලදී. මෙහිදී පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්, සිසුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන ඇතුළු අනෙකුත් අදාළ පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් දැනට පවතින විෂය මාලාවන් සහ ඉගැන්වීම් ක්‍රමවේදයන් සංශෝධනය සඳහා අවශ්‍ය උපදේශන ලබාගැනීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
  • 1
  • 2
  • 3

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව

    සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන...
  • 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන...
  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...

Archives

  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP