Ending the third term of educational year of 2021 in the government and government approved private schools
Thursday, 07 April 2022
Accordingly, although it was mentioned that the third term of the education year of 2021 ends on 08.04.2022 for Sinhala and Tamil schools, it is kindly informed the above said school term ends on 06.04.2022. It is further mentioned that the school year of 2022 is scheduled to be commenced on 18.04.2022 as already planned.
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices
No Comments
ජාතික පාසල් 1000+ දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන
Thursday, 07 April 2022
ජාතික පාසල් 1000+ දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ තෝරා ගන්නා පාසල් සදහා පාදක ප්‍රදාන ලබාදීමට මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීමේ චක්‍රලේඛයේ පිටපත්.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන වාරය අවසන් කිරීම
Thursday, 07 April 2022
සිංහල හා දෙමළ පාසල් සදහා 2021 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය 2022.04.08 දිනෙන් අවසන් වන බව සදහන් වුවද, උක්ත පාසල් වාරය 2022.04.06 දිනෙන් අවසන් වන බව කාරුණිකව දන්වා සිටිමි. දැනට සැළසුම් කර ඇති පරිදි 2022 පාසල් වර්ෂය 2022.04.18 දින ආරම්භ වීමට නියමිත බව වැඩිදුරටත් සදහන් කර සිටිමි.
2022 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුලත්වන සිසුන් සදහා විධිමත් ලෙස පන්ති ආරම්භ කිරීම
Tuesday, 05 April 2022
ආවරණ ලිපිය මෙතනින් බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
2022.04.01 දිනට ස්ථිර පත්වීම් ලැබීමට නියමිත උපාධිධාරි අභ්‍යාසලාභීන් හට ස්ථිර පත්වීම් ලබාදීම
Monday, 04 April 2022
නාම ලේඛනය- ඇමුණුම 1
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Commencement of Program by NIBM
Friday, 01 April 2022
Commencement of Program by NIBM
ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ අභ්‍යන්තර ස්ථාන මාරුවීම් – 2022
Friday, 01 April 2022
ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ අභ්‍යන්තර ස්ථාන මාරුවීම් 2022 අප්‍රේල් 18 දින දක්වා දීර්ඝ කරන ලදී. ලිපිය මෙතනින් බාගත කරගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවදී ජනරජය හා ජපන් රජය අතර වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබදතාවය වෙනුවෙන් සමරු මුද්දර නිර්මාණය කිරීම.
Wednesday, 30 March 2022
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවදී ජනරජය හා ජපන් රජය අතර වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබදතාවස වෙනුවෙන් සමරු මුද්දර නිර්මාණය කිරීම.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ (ජාතික පාසල්) ස්ථාන මාරු – 2022
Friday, 25 March 2022
චක්‍ර ලේඛය මෙතනින් බාගත කරන්න ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු සඳහා අයදුම්පත හා ආවරණ ලිපිය මෙතනින් බාගත කරන්න ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළාත් රාජ්‍ය සේවයේ සිට ජාතික පාසල් සඳහා ස්ථාන මාරු අයදුම්පත හා ආවරණ ලිපිය මෙතනින් බාගත කරන්න
ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන ) තනතුර සදහා නිලධාරියෙකු පත් කිරීම සදහා වු අයදුම්පත් කැදවීම
Thursday, 24 March 2022
ආදර්ශ අයදුම් පත්‍රය ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්