2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස පත් කෙරේ.
Friday, 20 May 2022
රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම පිළිබඳව නිවේදනය පහත සඳහන් වේ. රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
Awaken the Entrepreneur within you | Free webinar for Undergraduates
Wednesday, 18 May 2022
More info Register Now
2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රි ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනිම 2021
Tuesday, 17 May 2022
සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා සියලුම ජාතික හා පළාත් පාසල් විදුහල්පතිවරුන්, 2017/2019 අධ්‍යයන වර්ෂයේ පත්විම් ලද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත. ” 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට 2022.05.04 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට පත්වීම් ප්රදානය කරන ලද අතර එම ශික්ෂණලාභීන් අතරින් සමහර ශික්ෂණලාභීන් විසින් අභියාචනා ඉදිරිපත්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Search , La Trobe University
Tuesday, 17 May 2022
Search , La Trobe University
- Published in Special Notices, Students Special Notices
HBS for Learning Leaders Newsletter—May 2022
Friday, 13 May 2022
While many companies are making some improvements in hiring a more diverse workforce, they are less skilled at integrating women, especially women of color, into the business and fostering genuine inclusion. That leads to retention problems down the road. More ………..
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.
Friday, 29 April 2022
ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය විදුහල්පතිවරුන් සඳහා නිවේදනය ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම පත්වීම් ලේඛනය -ජාතික පාසල් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම පත්වීම් ලේඛන – බස්නාහිර පළාත මධ්‍යම පළාත දකුණු පළාත උතුරු පළාත නැගෙනහිර පළාත වයඔ පළාත උතුරු මැද පළාත ඌව පළාත සබරගමුව පළාත
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Accepting applications for the Data Science Programme by Singapore Management University
Friday, 29 April 2022
Enterprises across the globe are shifting their focus to data-driven goals and decision-making. In fact, the International Data Corporation reports that APAC big data analytics solutions’ revenue will increase by US$ 41.9 bn by 2024. So, why is data science so important? Because it enables organisations to efficiently process and interpret data that can be
Calling application for the Consultations for the Operational and Monitoring Support Team of the General Education Modernization (Gem ) Project
Wednesday, 27 April 2022
Click here to download the advertisement Terms of Reference (ToR) of the Consultant for overall education planning, monitoring and the provision of technical support for the GEM Project. Terms of Reference (ToR) of the Consultant to coordinate activities of the English language learning enhancement (ELLE) programme and to provide implementation support for GEM Project activities
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
අධ්‍යාපන අමාත්‍යාංශයෙ හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුරප්පාඩුව පැවති අධ්‍යාපන අධ්යක්ෂ /කොමසාරිස් තනතුරු සදහා නිලධාරීන් තෝරා පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණයේ අවසන් ලකුණු ලේඛනය
Wednesday, 27 April 2022
ලේඛනය මෙතනින් බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
Recruitment for the Posts of Quantity Surveyor and Technical Officer in KOICA Project Management Unit(On Contract Basis)
Tuesday, 26 April 2022
Download Advertisement