01. இலங்கை அதிபர் சேவையில் ஆட்சேர்ப்பது தொடர்பில் உச்ச நீதிமன்றத்தில் தாக்கல் செய்யப்பட்ட இலக்கங்கள்; SC 93/2021(F/R),SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F) சமரச வழக்குத் தீர்வு தொடர்பான 12.12.2022 திகதியிட்ட தீர்வுத் தீர்ப்பின்படி, 2019.02.10 அன்று நடத்தப்பட்ட பரிட்சையில் சித்தியடைந்த விண்ணப்பதாரர்கள் இலங்கை அதிபர் சேவையின் தரம் III, II, I ஆகியவற்றில் 4718 மொத்த வெற்றிடங்களை நிரப்ப இலங்கை அதிபர் சேவை பிரமாணக்குறிப்பு ரீதியாக அதிபர் சேவையின் தரம் III க்கு ஆட்சேர்ப்பு
- Published in 582, 583, 589, 643, Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices, Uncategorized, විශේෂ දැන්වීම්
No Comments
නිවේදනයයි – අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)
Tuesday, 19 September 2023
01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද අංක SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F/R) යන නඩු කටයුතු සමථයට පත් කිරීමට අදාළ 2022.12.12 දිනැති සමථ නඩු තීන්දුව ප්‍රකාරව 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III, II, I ශ්‍රේණිවල ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ
From those applicants who were successfully qualified at the limited competitive examination held on 10.02.2019, as per the Supreme Court decision dated 12.12.2022 given to settle the cases SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R) and SC 476/2019(F/R) filed in the Supreme Court regarding Sri Lanka Principal Service recruitments, 6316 applicants were called for general and
இலங்கை ஆசிரியர் கல்வியியலாளர் சேவையின் வருடாந்த இடமாற்றம் -2024
Monday, 18 September 2023
இலங்கை ஆசிரியர் கல்வியியலாளருக்கான வருடாந்த இடமாற்றம் (2024) -கடிதம் இலங்கை ஆசிரியர் கல்வியியலாளருக்கான வருடாந்த இடமாற்றம் – (2024)- தீர்மானம் இணைப்பு 01 இலங்கை ஆசிரியர் கல்வியியலாளருக்கான வருடாந்த இடமாற்றம (2024) – முறைப்பாட்டிற்கான விண்ணப்பப்படிவம் – இணைப்பு 02 புதிய சேவை இடத்தில் கடமையேற்றமைக்கான படிவம் – இணைப்பு 03
- Published in 582, 583, 589, 643, Uncategorized @si, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
Sri Lanka Teacher Educators’ Service Annual Transfer-2024
Monday, 18 September 2023
Annual Transfers in Sri Lanka Teacher Educators’ Service (2024)-Letter Annual Transfers in Sri Lanka Teacher Educators ‘Service(2024) Decision Annexure 01 Annual Transfers in Sri Lanka Teacher Educators ‘Service 2024 Application for Appeal -Annexure 02 Format for the reporting new work place-Annexure 03
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථාන මාරු – 2024
Monday, 18 September 2023
වාර් ෂික ස්ථාන මාරුවීම් ගුරු අධ්‍යාපනඥ සේවා (2024 )-ලිපිය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථානමාරු (2024) තීරණ- ඇමුණුම 01 ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථානමාරු (2024) අභියාචනා අයදුම්පත්‍රය-ඇමුණුම 02 නව සේවා ස්ථානයේ සේවයට වාර්තා කිරීමේ ආකෘතිය – ඇමුණුම 03
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ආපනශාලාව සඳහා නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම 2023/2024
Tuesday, 12 September 2023
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ආපනශාලාව සඳහා නව සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම
Revision of Guidelines for School Libraries and Learning Resource Centers – 2023
Monday, 11 September 2023
Revision of Guidelines for School Libraries and Learning Resource Centers – 2023
පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සඳහා උපදෙස් සංග්‍රහය සංශෝධනය 2023
Monday, 11 September 2023
පාසල් පුස්තකාල හා ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන සඳහා උපදෙස් සංග්‍රහය සංශෝධනය 2023
ගුරුවරුන් සඳහා (6-13)ක්රියාමූලික පර්යේෂණ හඳුන්වාදීම
Monday, 11 September 2023
ගුරුවරුන් සඳහා (6-13) ක්රියාමූලික පර්යේෂණ හඳුන්වාදීම