இலங்கை கல்வி நிர்வாக சேவை அலுவலர்களுக்கு முதலாவது வினைத்திறன் தடைதாண்டல் பரீட்சை – 2021(2023)
Thursday, 05 October 2023
“இலங்கை கல்வி நிர்வாக சேவை அதிகாரிகளுக்கான 2021 (2023)ஆம் ஆண்டுக்குரிய முதலாவது வினைத்திறன் தடைதாண்டல் பரீட்சை தொடர்பான வர்த்தமானி அறிவித்தல் 2,352 ஆம் இலக்க மற்றும் 2023.09.27 ஆம் திகதிய வர்த்தமானியில் வெளியிடப்பட்டது. இந்த தேர்வுக்கான விண்ணப்பங்கள் பொறுப்பேற்கும் இறுதி நாள் 2023.10.25 ஆம் திகதியாகும். http://documents.gov.lk
- Published in 582, 583, 589, 643, Academics Special Notices, Ministry Special Notices, Special Notices, Students Special Notices
No Comments
ශ්‍රී ලංකාඅධ්යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 (2023)
Thursday, 05 October 2023
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 (2023) ට අදාළ ගැසට් නිවේදනය අංක 2,352 දරණ හා 2023.09.27 දිනැති ගැසට් පත්‍රයේ පල කර ඇත. මෙම විභාගය සඳහා අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2023.10.25 වේ. http://documents.gov.lk
First Efficiency Bar Examination for Officers of the Sri Lanka Education Administrative Service –2021 (2023)
Thursday, 05 October 2023
“The notification related to the First Efficiency Bar Examination for the officers in the Sri Lanka Education Administrative Service – 2021 (2023) has been published in the Gazette No. 2,352 dated 27.09.2023. The closing date of applications for this examination is 25.10.2023. http://documents.gov.lk
21/2017(iii) පාසල් හා පිරිවෙන් අනිකුත් අධ්‍යාපන ආයතන සඳහා අන්තර් ජාතික පහසුකම් ලබා දීම.
Tuesday, 03 October 2023
21/2017(iii) පාසල් හා පිරිවෙන් අනිකුත් අධ්‍යාපන ආයතන සඳහා අන්තර් ජාතික පහසුකම් ලබා දීම.
Russian Federations Scholarships-2024/25
Monday, 02 October 2023
Russian Federations Scholarships-2024/25
E-invite- World Teachers Day on-line Webinar, Friday, 6 October 2023, 2:00 pm – 03:30 pm IST
Monday, 02 October 2023
For easy reference to join the Webinar, please find below the Link with Password: Zoom link- http://shorturl.at/hACHLPasscode – 06102023 Focal point for the above link is Mr. Ajay Gusain as.gusain@unesco.org for any support required.
Introduction of Action based Researches for Grades 6 – 9
Friday, 22 September 2023
Introduction of Action based Researches for Grades 6 – 9
- Published in Academics Special Notices, Special Notices
පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – සුව දිවියයි සතුටු සිතයි වැඩසටහන
Friday, 22 September 2023
පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය – “සුව දිවියයි සතුටු සිතයි” වැඩසටහන
- Published in 580, 581, 587, 644, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
School Health Promotion Month – “Suwa Diviyayi – Sathutu Sithayi” Program
Friday, 22 September 2023
School Health Promotion Month – “Suwa Diviyayi – Sathutu Sithayi” Program
ලෝක ළමා දින සැමරුම 2023.10.01. – “සිරස” මාධ්‍ය ජාලය මඟින් පවත්වනු ලබන චිත්‍ර තරඟය හා ප්‍රදර්ශනය
Wednesday, 20 September 2023
සියලුම චිත්‍ර නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය 2023.09.25 ලිපිය