It is importannt for state and private sectors to work together in order to achieve the objectives of the country.
Tuesday, 16 March 2021
The Minister of Education Professor G.L.Peiris The Minister of Education Professor G.L. Peiris said that the unity and collaboration between the state and the private sector is most important in order to achieve the future objectives of our country. He said this while joining the event held at the auditorium of the ministry of education
- Published in Ministry News, News, Students News
No Comments
நாட்டின் எதிர்பார்ப்புகளை அடைந்து கொள்வதற்கு அரச மற்றும் தனியார் துறையினர் இணைந்து செயற்படுவது அவசியமாகும்
Tuesday, 16 March 2021
எமது நாட்டின் எதிர்கால இலக்குகள் மற்றும் எதிர்பார்ப்புகளை அடைந்து கொள்வதற்கு தனியார் துறை மற்றும் அரச துறையின் ஒன்றிணைவு மற்றும் ஒத்துழைப்பு இன்றியமையாத விடயம் உள்ளதென கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் அவர்கள் தெரிவித்தார். கல்வி அமைச்சின் கேட்போர் கூடத்தில் நடைபெற்ற, பிரண்டிக்ஸ் நிறுவனத்தால் பாடசாலை மாணவர்களின் பயன்பாட்டுக்கென ரூபா 6.8 மில்லியன் பெறுமதியுடைய1.5 மில்லியன் முகக் கவங்களை கையளிக்கும் நிகழ்வின் போதே அமைச்சர் மேற்கண்டவாறு தெரிவித்தார். இதன் போது மேலும் கருத்து தெரிவித்த அமைச்சர்,
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
“පළමු වාරයේ දෙවන අදියරට ගුරු – සිසු පැමිණීම් සතුටුදායකයි …
Tuesday, 16 March 2021
අද දින සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 73%ක් පමණ වන අතර ගුරුවරුන්ගේ පැමිණීම 86%ක් වූ ලෙස සටහන් වීඇත.මේ අනුව පළාත් වශයෙන් සිසුන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම සිසුන්ගේ පැමිණීම ගුරුවරුන්ගේ පැමිණීම වයඹ පළාතේ 76% 88% දකුණු පළාත 62% 85% සබරගමු පළාත 81% 82% උතුරු මැද පළාත 67% 84% මධ්‍යම
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“මෙරට පාසල් විෂය මාලාව පිළිබඳ වසර 20කින් පමණ සැලකිය යුතු අවධානයක් යොමු කර නෑ” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Monday, 15 March 2021
දැනට පවත්නා පාසල් විෂයමාලා අන්තර්ගතය රටේ වත්මන් ආර්ථික අවශ්‍යතා සහ රැකියා අවස්ථා සමඟ නොගැලපෙන බවත් රජය විසින් හඳුන්වා දෙනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ විෂයමාලා නවීකරණය ප්රමුඛ අංගයක් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මාතර රාහුල විද්‍යාලයේ සහ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේ දී
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
மார்ச் 15ஆம் திகதி மேல் மாகாணத்தில் பாடசாலைகள் ஆரம்பிக்கப்படுவது தரம் 05, தரம் 11 மற்றும் தரம் 13 ஆகியவற்றுக்கு மாத்திரமே… – கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ்
Friday, 12 March 2021
மார்ச் 15ஆம் திகதி திங்கட்கிழமை மேல் மாகாணத்தில் பாடசாலைகள் ஆரம்பிக்கப்படுவது தரம் 05, தரம் 11 மற்றும் தரம் 13 ஆகியவற்றுக்கு மாத்திரமே என்பதுடன் ஏனைய வகுப்புகளுக்காக பாடசாலைகள் ஆரம்பிக்கப்படுவது ஏப்ரல் விடுமுறையின் பின்னர் ஏப்ரல் 19 ஆம் திகதியாகும் என கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல்.பீரிஸ் அவர்கள் தெரிவித்தார். கல்வி அமைச்சில் 2021.03.09 ஆம் திகதி இடம்பெற்ற ஊடக சந்திப்பில் இணைந்து கொண்ட போதே அமைச்சர் மேற்கண்டவாறு தெரிவித்தார். இதன் போது மேலும் கருத்து தெரிவித்த
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
සාමාන්‍ය පෙළ ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු ආරම්භ කරනවා
Wednesday, 10 March 2021
– අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් “සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වෙනවා”. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානයක් වන කෝට්ටේ ආනන්ද ශ්රාස්තාලයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් අනතුරුව ය.එහිදී වැඩිදුරටත් අදහස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
The Open Competitive Examination for Recruiting English Teachers to the Grade 1 (c) of Class 3 of Sri Lanka Teacher Service for the Vacancies in National and Provincial Schools in the Island – 2021 through online….
Wednesday, 10 March 2021
The Open Competitive Examination for recruiting English teachers for the vacancies in National and Provincial schools in the island and for Information Technology, Domestic Science, Aesthetic Subjects (Art, Music and Dancing) in the Northern and Eastern provinces to the Grade 1 (c) of Class 3 of Sri Lanka Teacher Service – 2021 It has been
- Published in Academics News, Ministry News, News, Students News, Uncategorized
The schools in the Western Province will be opened on 15th of March only for Grade 05, Grade 11 and Grade 13… – The Minister of Education Professor G.L. Peiris
Wednesday, 10 March 2021
The Minister of Education Professor G.L. Peiris stated that the schools in the Western Province will be opened on the 15th of March only for Grade 05, Grade 11 and Grade 13 and for all other grades the schools will be opened on the 19th of April after the April vacation. The minister said this
- Published in Academics News, Ministry News, News, Students News
පූර්ණ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව මාර්තු 26 සිට… – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී.කේ. පෙරේරා
Wednesday, 10 March 2021
පුර්ණ අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාව එළිදැක්වීම මාර්තු මස 26 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ නව රජයේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණක්’ සඳහා වන මූලික වටයේ සාකච්ඡාවක් සඳහා සහභාගී වීමෙන් අනතුරු ව ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා, නව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මාර්තු 15වන දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණි සඳහා පමණයි… – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
Tuesday, 09 March 2021
මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් වන අතර සෙසු පන්ති සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසු අප්‍රේල් 19වන දින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/03/09වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.මෙහදී වැඩිදුරටත් අදහස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්