නිදහස් අධ්‍යාපනය ඔබේ මහ වස්තුවයි. එනිසා කිසි දිනෙක පසුබසින්න එපා – ගරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Tuesday, 23 November 2021
2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට සමස්ථ ලංකා මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් විශිෂ්ට ප්‍රතිඵල ලද සිසු සිසුවියන් ඇගයීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-11-22 දින බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදි සිදුකෙරිණ. එම අවස්ථාව ඇමතු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා“මෙය සුවිශේෂි මෙන්ම සුන්දර අවස්ථාවක්. හොඳින් අධ්‍යාපනය ලබා විජයග්‍රහණය කළ එම සිසු දරුවන්ට දෙමව්පියන්ට විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Free education is your great treasure. So, never retreat – The Minister of Education Dinesh Gunawardana
Tuesday, 23 November 2021
The appreciation of the students who sat for 2020 ordinary level examination and received outstanding results at all island level and district level was done at Isurupaya, the ministry of education on 22.11.2021 with the leadership of The Minister of Education Dinesh Gunawardana. Addressing that occasion The Minister of Education Dinesh Gunawardana said, “This is
- Published in Academics News, Ministry News, News, Students News
நாடு முழுவதும் சகல பாடசாலைகளும்
2021 நவம்பர் 22 திங்கட்கிழமை தொடக்கம் ஆரம்பிக்கப்படும்.
Friday, 19 November 2021
அரசாங்க பாடசாலைகளுள் இதுவரையில் ஆரம்பிக்கப்படாதுள்ள சகலவகுப்புக்களையும் அடுத்த வாரம் தொடக்கம் ஆரம்பிக்க முடியுமென கல்வி அமைச்சர்தினேஷ் குணவர்தன அவர்கள் 2021.11.15 ஆம் திகதி பாராளுமன்றத்தில் தெரிவித்தார்.அதன்படி அரசாங்க மற்றும் அரசாங்க அனுமதி பெற்ற தனியார் பாடசாலைகளில் 6-7-8-9தரங்களுக்கான கல்வி நடவடிக்கைகளை சுகாதார பரிந்துரைகளுக்கமைவாக 2021நவம்பர் 22 ஆம் திகதி திங்கட்கிழமை தொடக்கம் ஆரம்பிப்பதற்கு கல்வி அமைச்சின்செயலாளர் பேராசிரியர் கபில பெரேரா அவர்கள் உட்பட அமைச்சின் அதிகாரிகளுடன்பத்தரமுல்ல, இசுருபாய, கல்வி அமைச்சில் 2021.11.16 ஆம் திகதி இடம்பெற்றகலந்துரையாடலின் போது
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
All schools in the island will be started from 22nd November 2021
Wednesday, 17 November 2021
The Minister of Education Dinesh Gunawardana stated on 15.11.2021 in the parliament that all grades that are not started so far in government schools can be started from next week. Accordingly, it was decided at a discussion held with the ministry officials including the Secretary of the ministry of education Professor Kapila Perera on 16.11.2021
- Published in Academics News, Ministry News, News, Students News
දිවයින පුරා සියළුම පාසල් ලබන ස`දුදා සිට ආරම්භ කෙරේ
Tuesday, 16 November 2021
දිවයින පුරා සියළුම පාසල්2021 නොවැම්බර් 22 ස`දුදා දින සිට ආරම්භ කෙරේ. රජයේ පාසල් හි මෙතෙක් ආරම්භ කර නොමැති සියළු ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2021.11.15 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හි 6-7-8-9 ශ්‍රේණි අධ්‍යයන කටයුතුල සෞඛ්‍ය නිර්දේශ අනුව 2021
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
கல்விப் பொதுத் தராதர (உயர் தர) பரீட்சை – 2021 விண்ணப்பம் கோரல் திகதி நீடிப்பு மற்றும் கல்விப் பொதுத் தராதர (சாதாரண தர) பரீட்சை – 2020 அழகியல் செயன்முறைப் பரீட்சைகளை நடாத்துதல்.
Friday, 12 November 2021
பல்கலைக்கழக நுழைவிற்கான வெட்டுப்புள்ளிகள் அறிவிக்கப்பட்டதன் பின்னர் பல்கலைக்கழக வாய்ப்பினை இழந்த பெருமளவான மாணவர்கள் மீண்டும் க.பொ.த (உ.தர) பரீட்சைக்கு தோற்றுவதற்கான சந்தர்ப்பத்தினை பெற்றுத் தருமாறு முன்வைத்த வேண்டுகோள் காரணமாக, க.பொ.த (உ.தர) பரீட்சைக்கு தோற்றுவதற்கான விண்ணப்பம் கோரல் 2021.11.10 ஆம் திகதியிலிருந்து 2021.11.20 ஆம் திகதி வரையில் நீடிக்கப்பட்டுள்ளதாக பரீட்சைகள் திணைக்களம் அறிவித்துள்ளது. அதற்கமைய, இணையவழி (Online) வாயிலாக இலங்கை பரீட்சைகள் திணைக்களத்தின் உத்தியோகபூர்வ இணையத்தளம்: www.doenets.lk அல்லது www.onlineexams.gov.lk/eic ஊடாக அல்லது பரீட்சைகள் திணைக்களத்தின் உத்தியோகபூர்வ கையடக்கத்
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්
Thursday, 11 November 2021
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බි. මටේරි (Yuri B. Materiy) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021-11-11 දින සිදුවිය.ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ අසීරු අවස්ථාවලදී එවක් පටන් මේ දක්වා දැවැන්ත මැදිහත්වීමකින් දුන් සහයෝගයන්හි විවිධ අවස්ථා පිළිබදව අමාත්‍යවරයා කෘතවේදීව සිහිපත් කළේය. එමෙන් ම covid – 19 වසංගතය හමුවේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
දශක දෙකහමාරක් තිස්සේ නොවිසිඳුනු ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට මැදිහත් වූ සැමට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රණාමය.
Thursday, 11 November 2021
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (10) දින ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ විශේෂ ආරාධනය මත පැවති විදුහල්පති ගුරු වෘත්තීය සමිති සාකච්ඡාවේ දී ගුරු විදුහල්පති ගැටළුව සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන එකවර ලබා දීමට ක්‍රියාත්මක වීම පිළිබඳව මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ස්තූතිය පුදකරමු. හතලිස් තුන් ලක්ෂයකට
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Extension of the date for receiving applications for General Certificate of Education (Advanced Level) Examination – 2021 and General Certificate of Education (Ordinary Level) Examination – 2020 holding the practical tests of aesthetic subjects
Wednesday, 10 November 2021
The Department of Examinations announces that the date for calling applications for G.C.E. (A/L) Examination has postponed from 10.11.2021 till 20.11.2021 for the reason of the request made by the students who have lost the opportunity to enter the universities after releasing the cut off marks for university entrance to sit again for the same.
- Published in Academics News, Ministry News, News, Students News
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය – 2021 අයදුම් පත්‍ර කැඳවීමේ දින දීර්ඝ කිරීම සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය – 2020 සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම.
Wednesday, 10 November 2021
විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල ප්‍රමාණයක් නැවත අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව සලසන ලෙසට සිදු කරන ලද ඉල්ලීම් හේතුවෙන්, අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2021.11.10 දින සිට 2021.11.20 දින දක්වා දීර්ඝ කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්