2022 ஆம் ஆண்டுக்கான கல்வி அமைச்சின் பணிகள் ஆரம்பம்
Tuesday, 04 January 2022
2022 ஆம் ஆண்டுக்கான கல்வி அமைச்சின் பணிகள் ஆரம்பம் 2022.01.03 ஆந் திகதி அமைச்சர் தினேஷ் குணவர்தன அவர்களின் தலைமையில் பத்தரமுல்லை, இசுருபாய கல்வி அமைச்சில் இடம்பெற்றது.
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
No Comments
At least one and half years of life of our students is saved to enter a university or a higher education institution – The Minister of Education Dinesh Gunawardana
Friday, 31 December 2021
The new premises of the faculty of technology of Uva University was handed over to the possession of the students recently with the patronage of The Minister of Education Dinesh Gunawardana and The Minister of Labour Nimal Siripala de Silva. This four storied building constructed spending 316 million is consisted of modern laboratories, lecture halls,
- Published in Academics News, Ministry News, News, Students News
විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ අවුරුදු එකහමාරක්වත් ඉතුරු කරනවා.
Thursday, 30 December 2021
ඌව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව පරිශ්‍රය පසු ගිය දා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරිණ. මිලියන 316ක් වැය කළ මහල් හතරකින් සමන්විත මෙහි නවීන විද්‍යාගාර, දේශණ ශාලා, ශ්‍රවණාගාරයක් හා නවීන අධ්‍යයන උපකරණ ඇතුළත්ව ඇත. එහි දි අදහස් දැක් වු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Japanese Language Degree Course to Jayawardanapura University from Japan
Wednesday, 15 December 2021
A meeting between the new Japanese Ambassador MIZUKOSHI Hideaki and The Minister of Education Dinesh Gunawardana was held at Isurupaya, the Ministry of Education, Battaramulla on 13.12.2021. The matters relating to inter-relationships among the Sri Lankan and Japanese universities, Japanese language learning opportunities in Sri Lanka, information technology assistance, providing agricultural technology assistance and development
- Published in Academics News, Ministry News, News, Students News
ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්
Tuesday, 14 December 2021
නව ජපන් තානාපති මිසුකොෂි හිඩෙයිකි මහතා (MIZUKOSHI Hideaki) සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021.12.13 දින සිදු විය. ජපාන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අතර අන්තර් සබඳතා, ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂා අධ්‍යයන අවස්ථා, තොරතුරු තාක්ෂණික සහාය, කෘෂිකාර්මික තාක්ෂණික සහාය ලබාදීම සහ වැඩිදියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. දැනට ශ්‍රී ලංකාව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2021 ஆம் ஆண்டுக்குரியதாக பாடசாலைப் பரீட்சைகள் இடம்பெறும் திகதிகள் மற்றும் 2021 ஆம் ஆண்டுக்கான அரசாங்க பாடசாலைகள் மற்றும் அரச அங்கீகாரம் பெற்ற தனியார் பாடசாலைகளின் பாடசாலைத் தவணை நிறைவு செய்தல்.
Wednesday, 08 December 2021
2021 ஆம் ஆண்டிற்கான பள்ளித் தேர்வுகளின் தேதிகள் 2021 ஆம் ஆண்டுக்கான அரசாங்க பாடசாலைகள் மற்றும் அரச அங்கீகாரம் பெற்ற தனியார் பாடசாலைகளின் பாடசாலைத் தவணை நிறைவு செய்தல்.
நாடு முழுவதும் பாடசாலைகளுக்கு விடுமுறை வழங்குதல்
Tuesday, 07 December 2021
அரசாங்க மற்றும் அரசாங்க அனுமதி பெற்ற தனியார் பாடசாலைகளுக்கான விடுமுறை 2021 திசெம்பர் மாதம் 23 ஆம் திகதி வியாழக்கிழமை ஆரம்பமாவதுடன் 2022 சனவரி 03 ஆம் திகதி திங்கட்கிழமை மீண்டும் பாடசாலைகள் ஆரம்பிக்கப்படும். (2021 திசெம்பர் மாதம் 24 ஆம் திகதி தொடக்கம் 2022 சனவரி மாதம் 02 ஆம் திகதி வரையிலான நாட்கள் விடுமுறைத் தினங்களாகும்.) அதன்படி, இதற்கு முன்னர் அறிவிக்கப்பட்ட பாடசாலை விடுமுறைத் தினங்களாகிய 2021.12.23 தொடக்கம் 2021.12.27 வரையிலான திகதிகள் மேலே
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
Vacation for Schools in the Island
Tuesday, 07 December 2021
Granting holidays for government and government approved private schools will happen on Thursday 23rd of December 2021 and they will be reopened on Monday 03rd of January 2022. (from 24th of December 2021 till 02nd of January 2022 will be holidays.) According, the school holidays declared earlier from 23.12.2021to 27.12.2021 will be amended as mentioned
- Published in Academics News, Ministry News, News, Students News
දිවයින පුරා පාසල් නිවාඩු ලබාදීම
Monday, 06 December 2021
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම 2021 දෙසැම්බර් මස 23 බ්‍රහස්පතින්දා දින සිදුකරන අතර 2022 ජනවාරි 03 සඳුදා දින යළි ආරම්භ කෙරෙනු ඇත. (2021 දෙසැම්බර් මස 24 දින සිට 2022 ජනවාරි 02 දින දක්වා නිවාඩු දිනයන් වේ.)ඒ අනුව මීට පෙර ප්‍රකාශයට පත්කළ පාසල් නිවාඩු දිනයන් වන 2021.12.23 දින සිට 2021.12.27 දක්වා වූ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පෙරපාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය ….
Monday, 29 November 2021
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වන, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රතිපාදන මඟින් පෙරපාසල් 19ක අධ්‍යාපනය ලබන දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් අත්සේදුම් ඒකක සහ උෂ්ණත්වමාන ලබා දීම. 2021-11-29 දින මහරගම දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ දී මහරගම සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ප්රදානය කළ අවස්ථාව.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්