අ.පො.ස (උසස් පෙළ) විභාගය – 2023 පැවැත්වීම සම්බන්ධයෙන්කරුණු පැහැදිලි කිරීම.
Tuesday, 05 September 2023
අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස 04ක පමණ කාලයක් ගතවන අතර මෙවර විභාගය පෙබරවාරි 17 දින අවසන් වුව ද අදාළ පාර්ශ්ව සහභාගි නොවීම හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට සිදු වූයේ මැයි 20 දින ය. එදින සිට ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරනු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
School capital societies combining with financial system of the country and the new technology will join with the other countries in the world along a rapid education route
Monday, 04 September 2023
– The Minister of Education Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha says that the government has initiated a new transformative educational process going beyond a mere reform in order to create an excellent education system complete with balanced skills upgrading the pillar of skills in comparison to the present achievement level of
- Published in Academics News, Ministry News, News, Students News, Uncategorized @si
පාසල් ප්‍රාග්ධන සංගම් මෙරට මූල්‍ය පද්ධතිය හා නව තාක්ෂණය සමග මුසු කර වේගවත් අධ්‍යාපන මාවතක් ඔස්සේ ලොව සෙසු රටවල් හා එක් වනවා
Monday, 04 September 2023
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිදහස් අධ්‍යාපන සංකල්පයෙහි පදනම ගොඩනැගී ඇති දැනුම, ආකල්ප හා කුසලතා යන ප්‍රධාන කුලුනු තුනෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ දැනුම හා ආකල්පවල පවත්නා වර්ධනීය මට්ටමට සාපේක්ෂ ව කුසලතා නමැති කුලුන ඔප්නංවා ගනිමින් සමබර වූ කුසලතා පූර්ණ ප්රශස්ත අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ප්රතිසංස්කරණයකට එහා ගිය නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට රජය මුල පුරා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
සාමාන්‍ය පෙළ පිළිතුරුපත් ඇගයීමේ දෛනික දීමනාව සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කර ඇත. -අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
Monday, 28 August 2023
උසස් පෙළ උත්තර පත්‍ර සමීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවා ඇත්තේ සීමිත ප්‍රමාණයක් බැවින් වැඩි දුරක් ගෙවා පැමිණෙන උත්තරපත්‍ර සමීක්ෂකවරුන්ට රුපියල් 2,000ක දෛනික දීමනාවක් ලබා දීමට කටයුතු කළ බවත් සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන රාශියක් දීපව්‍යාප්ත ව පිහිටුවා ඇති නිසා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට එවැනි ගැටලුවක් පැන නොනගින නමුත් ගුරු වෘත්තීය සංගම් විසින් පසු ව කරන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ඒ අනුව, මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගැයීම් කටයුතු වලට සහභාගි වූ බවට, තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන් ඉදිරිපත් කළ යුතුය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පෙරපාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක ව ක්‍රියාවට නැංවීම මගින් සමස්ත ප්‍රාථමික අධ්‍යාපනය ම ජාත්‍යන්තර මට්ටමට ප්‍රමිතිගත කරනවා
Friday, 25 August 2023
ප්‍රාථමික අධ්‍යාපනයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන් පෙරපාසල් වර්ග පහක පමණ ප්‍රභේද ගණනාවකින් යුත් විවිධ පූර්ව අධ්‍යාපන මට්ටම්වල සිට පාසල් අධ්‍යාපනයට ප්රවේශවීම තුළ මතු වන අහිතකර අධ්‍යාපන විෂමතා ඉවත් කරගැනීම සඳහා පෙරපාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Annual Transfer Procedure of the Sri Lanka Teacher Educators’ Service – 2024
Tuesday, 15 August 2023
Annual Transfer Procedure of the Sri Lanka Teacher Educators’ Service – 2024
- Published in Ministry News
அரசாங்க பாடசாலைகளில் முதலாம் தரத்திற்கு மாணவர்களை உள்வாங்குதல் – 2024 ஆலோசனைக் கோவை மற்றும் மாதிரி விண்ணப்ப படிவம் வெளியிடப்பட்டுள்ளது
Tuesday, 15 August 2023
2024 ஆம் வருடத்திற்குரியதாக அரசாங்கப் பாடசாலைகளில் முதலாம் தரத்திற்கு மாணவர்களை உள்வாங்குவதற்கான ஆலோசனைக் கோவை மற்றும் மாதிரி விண்ணப்ப படிவம் வெளியிடப்பட்டுள்ளது. மாதிரி விண்ணப்ப படிவத்திற்கமைவாக தயாரிக்கப்பட்ட விண்ணப்பங்களை உரிய சகல ஆவணங்களுடன் தமக்குரியதான பாடசாலைகளின் பிரதானிகளுக்கு 2023 ஆகஸ்ட் மாதம் 18 ஆம் திகதிக்கு முன்னதாக கிடைக்கக் கூடிய வகையில் பதிவுத் தபாலில் அனுப்பி வைத்தல் வேண்டும். சகல தகைமைகளையும் 2023 ஜூன் மாதம் 30 திகதியின் போது நிறைவு செய்திருத்தல் வேண்டும். உரிய ஆலோசனைகள்
- Published in Ministry News
Grade one admissions to the government schools – 2024, List of instructions and the model application is issued.
Tuesday, 15 August 2023
List of instructions and the model application for the admission of children to grade one in government schools in relation to the year 2024 has been issued. The applications prepared according to the example format along with all relevant documents must be sent by registered post to the relevant heads of schools before 18 th
- Published in Academics News, Ministry News, News, Students News
2023 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරයේ පළමු අදියර අවසන් කිරීම සහ දෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම
Tuesday, 15 August 2023
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්රහස්පතින්දායින් අවසන් වන අතර, දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ වේ.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්