පාසල් පන්තියේ රැඳී නොසිටියොත් ඉදිරියේ දී විභාගෙට ලකුණු නෑ.
Monday, 09 October 2023
දෙමාපියන් නොවිඳිනා දුක් විඳ දරුවන් උපකාරක පන්ති යැවිය යුතු නම් පාසල් තිබී වැඩක් නෑ -අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක්
- Published in 520, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
මානව සම්පත් සංවර්ධන අභියෝගය ජයගැනීමේ තීරණාත්මක සාධකය ගුරුවරයායි
Monday, 09 October 2023
– හමුවේ ගලනය වන බුද්ධිය දුර්වලයි-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තිරසර සංවර්ධන ඉලක්ක 17න් සිව්වැන්න වූ ‘ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක්’ ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ ප්‍රධාන හා තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇත්තේ ගුරුභවතුන් වෙත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව
- Published in 520, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
පාසල් සිසුන් ලක්ෂ අටකට පාවහන් ගැනීමට වවුචර්පත් ඉදිරියේ දී ලබා දෙනවා
Wednesday, 04 October 2023
– උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3000ක් ඩිජිටල්කරණයට -අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉතිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී තව
- Published in 520, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන අමාත්‍ය ආචා ර් ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත් වීම සම්බන්ධයෙන් පාර් ලිමේන්තුවේදී දී සිදු කළ විශේෂ ප්‍රකාශය.
Thursday, 21 September 2023
2023 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම මුලින් යෝජිතව තිබුනේ 2023 ඔක්තෝම්බර් මසදීය. එහෙත් 2022 අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මාස 3 කට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රථිපල නිකුත් වූයේ 2023.09.04 දීය. එහෙත් ඊට පෙර 2023.07.31 දින වන විට 2023 අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවන අතර අයදුම්කරුවන් 324,410 ක ගෙන්
- Published in 520, Uncategorized, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ලෝක ළමා දින සැමරුම 2023.10.01. – “සිරස” මාධ්‍ය ජාලය මඟින් පවත්වනු ලබන චිත්‍ර තරඟය හා ප්‍රදර්ශනය
Wednesday, 20 September 2023
සියලුම චිත්‍ර නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය 2023.09.25 ලිපිය
CONTACT DETAILS
Thursday, 14 September 2023
අධ්‍යාපන අමාත්‍ය කාර්යාලය DESIGNATION Name DIRECT EXT FAX ගරු. අධ්‍යාපන ඇමති ගරු සුසිල් ප්‍රේමජයන්ත +94 112 784 832 1333 +94 112 784 825 පෞද්ගලික ලේකම් එස්. ඒ. ඩී. සමින්ද ලක්මාල් මහතා +94 112 784 724 1363 +94 112 784 825 සම්බන්ධීකරණ ලේකම් එස් කේ සිරිල් සූදුවෙල මහතා +94 112 784 848 1127 +94 112 784
- Published in 520
ගුරුවරුන් සඳහා (6-13)ක්රියාමූලික පර්යේෂණ හඳුන්වාදීම
Monday, 11 September 2023
ගුරුවරුන් සඳහා (6-13) ක්රියාමූලික පර්යේෂණ හඳුන්වාදීම