සිසුන්ගේ ගණිත විෂය සාධනයට විශේෂ වැඩසටහන් රැසක්
Thursday, 11 June 2020
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. 1 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ගේ ගණිත විෂය සාධන මට්ටම ඉහළ නැංවීම සහ 1-5 සහ 6-11 ශ්‍රේණිවල ගණිත ගුරුවරුන්ගේ ගුරු ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාවට
- Published in පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Several special programs for improving students’ Mathematics knowledge
Thursday, 11 June 2020
The Ministry of Education has made arrangements to implement a series of continuous programs for improving Mathematics learning in 500 schools selected on the basis of the achievement levels of Mathematics at G.C.E. Ordinary Level Examination. These programs are implemented with the objective of improving the achievement level of Mathematics among students from grade 01
- Published in News, Students News
பிரிவெனா ஆசிரிய நியமனத்திற்கு அனுமதி கல்வி அமைச்சிரின் வேண்டுகோளுக்கு இனங்க சனாதிபதி அவர்களின் ஒப்புதல்
Thursday, 11 June 2020
பிரிவெனா ஆசிரியர் வெற்றிடங்களை பூர்த்தி செய்வது தொடர்பாக சனாதிபதி தேர்தல் சமயத்தில் வழங்கப்பட்ட அனைத்து ஆசிரியர் நியமனங்கள் நிதி அமைச்சின் கட்டளைப்படி இடைநிறுத்தப்பட்டதுடன், அண்மையில் நடைபெற்ற 184 ஆவது பிரிவெனா கல்விக்குழு கூட்டத்தின் போது பிரிவெனா ஆசிரியர் வெற்றிடங்கள் தொடர்பான ஆசிரிய முன்மொழிவினை அனுமதித்திருந்த போதிலும் நிதி அமைச்சின் கட்டளைக்கு அமைவாக அந்நியமனங்கள் வழங்க இயலாமல் இருந்தன. எவ்வாறாயினும், இந்நாட்டு பிரிவெனாக் கல்வியை மேம்படுத்துவதற்காக பிரிவெனா ஆசிரிய வெற்றிடங்களை நிரப்புவது காலத்தின் தேவை என இனங்கண்டு, கல்வி,
- Published in செய்தி, மாணவர்கள் செய்திகள்
පිරිවෙන් ගුරු පත්වීම් අනුමතයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ජනාධිපතිතුමන්ගේ එකඟතාව
Thursday, 11 June 2020
පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිණිස 2019 ජනාධිපතිවරණ සමයෙහි ලබා දෙන ලද සියලු ගුරු පත්වීම් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත අත්හිටුවා තිබුණු අතර, පසුගිය දා පැවති 184 වැනි පිරිවෙන් අධ්‍යාපන මණ්ඩල රැස්වීමේ දී පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්බන්ධ ව වූ ගුරු යෝජනා අනුමත කර තිබූ නමුත් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත එම පත්වීම් ලබාදීමට නොහැකි ව තිබුණි.
- Published in පුවත්, ශිෂ්‍ය පුවත්
Teaching appointments for Pirivenas approved; President’s consent for the request of the Minister of Education
Thursday, 11 June 2020
The teaching appointments given for filling the vacancies in Pirivenas during the 2019 presidential election period had been stopped on the orders of the Ministry of Finance. Although the teaching proposals for Pirivena teacher vacancies had been approved at the 184th meeting of the Pirivena Education Board, those appointments couldn’t be given under the orders
- Published in News, Students News
‘බිග් මැච්’ සංදර්ශනවල දී පාසල්වල කීර්ති නාමය විනාශ නොකර විනය අකුරට පවත්වා ගැනීමට සිසුන්ට උපදෙස්
Thursday, 11 June 2020
අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමී ව පැවැත්වෙන රථවාහන පෙලපාලිවල දී, ඒ සඳහා සහභාගී වන එක් එක් පාසල්වල කීර්ති නාමය විනාශ නොකර මාර්ග විනය පවත්වාගැනීම සම්බන්ධ ව එම තරගාවලීන් පවත්වන සියලු ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, ආදිශිෂ්‍ය සංගම් නියෝජිතයින් සහ ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීමේ හමුවක් ගරු අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි පසුගිය දා (28) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
Instructions for students to maintain strict discipline without destroying the reputation of schools at the ‘big match’ events
Thursday, 11 June 2020
A meeting was held recently (28) at the Ministry of Education under the instructions of Hon. Minister of Education to make the principals, representatives of past pupils associations and student leaders of national schools conducting the cricket tournaments aware of maintaining the road discipline without destroying the reputation of those schools at the motorcades held
- Published in Academics News, News, Students News
Instructions from the Ministry of Education to the principals to facilitate the students to get their applications for university admissions to be certified from 27th March to 09th April
Thursday, 11 June 2020
The Ministry of Education informs all applicants who need to get their applications certified by school principals for the purpose of university admissions, to come to the respective schools during the period from 27th March to 09th April. Accordingly, the principals of all schools are also informed to provide necessary facilities to the students to
- Published in செய்தி, மாணவர்கள் செய்திகள்
සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා ගැනීමට මාර්තු 27 සිට අප්‍රේල් 09 දක්වා සිසුන්ට පහසුකම් සලසන්න විදුහල්පතිවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස්
Thursday, 11 June 2020
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී. ඒ අනුව සියලු පාසල් වල එම කාලවකවානුව තුල සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ද
- Published in පුවත්, ශිෂ්‍ය පුවත්
Instructions from the Ministry of Education to the principals to facilitate the students to get their applications for university admissions to be certified from 27th March to 09th April
Thursday, 11 June 2020
The Ministry of Education informs all applicants who need to get their applications certified by school principals for the purpose of university admissions, to come to the respective schools during the period from 27th March to 09th April. Accordingly, the principals of all schools are also informed to provide necessary facilities to the students to
- Published in News, Students News