විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක්
සඳුදා, 08 නොවැම්බර් 2021
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) අතර හමුවක්, කොළඹ වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී 2021.11.05 දින සිදුවිය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනම සේවාවක් ලෙස ස්ථාපිත කිරීම පිළිබඳ ඉල්ලීමක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, උසස් අධ්‍යාපනය සම්බන්ද ඇතැම් පනත් සංශෝධනය, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය, උසස් පෙළ
- Published in පුවත්, පුවත්, පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී (05) දින සිදුවිය
සඳුදා, 08 නොවැම්බර් 2021
අනාදිමත් කාලයක සිට ආර්ථික, සංස්කෘතික, දේශපාලනික හා සමාජීය වශයෙන් ශ්‍රී ලංකාව හා බැඳී කටයුතු කරන මහජන චීන සමුහාණ්ඩුව ශ්‍රී ලංකාවේ කල්‍යාණ මිත්‍රයෙක් ව, දේශීය හා විදේශීය වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් බොහෝ දුෂ්කරතා අවස්ථාවලදී දුන් සහයෝගය පිළිබඳව පළමුව අමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත සිය ගෞරවය පුද කළේය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අධ්‍යනයන්ට හා පර්යේෂණ හා පුහුණු කිරීම් ක්ෂේත්රයට එවක් පටන් මේ දක්වා ලබාදුන්
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්
2021 වසරේ කල් දමන ලද පාසල් විභාග පැවැත්වීමට 2022 වසරේ දින නියම කෙරේ
අඟහරුවාදා, 02 නොවැම්බර් 2021
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමට නියමිතව ඇතිල දැනට COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් කල් දමන ලද පාසල් විභාග ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පහත දිනවල දී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. විභාගය පැවැත්වීමේ යෝජිත දිනය 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2021 2022 ජනවාරි 22 සෙනසුරාදා දින අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021 2022 පෙබරවාරි 07 සඳුදා දින සිට2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වා අ.පො.ස. (සාමාන්‍ය
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්
ICMME -2021 අදාළ වීඩියෝ
අඟහරුවාදා, 26 ඔක්තෝබර් 2021
Inauguration Geogebra Data Analysis
- Published in ගණිත ශාඛාව
“සියල්ල පසෙකලා ගුරුවරු දරුවන්ට ඉගෙන්වීම ආරම්භ කරන්න”
බදාදා, 13 ඔක්තෝබර් 2021
අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි – නිදහස් අධ්‍යාපනයේ පීතෘවර සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ උපන් දිනය දා උපන් ගමේ දී ඉල්ලයි.අදට යෙදී ඇති ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 137 වන ජන්ම දිනය මිත්තෙන් මතුගම, ලූල්බද්දුව උපන් ගමේ පිහිටි කන්නන්ගර සමාධියට පුපෝපහාර දැක්වීම හා තුගාගාරයක් පිහිටුවීම පිළිබඳ කතිකාව, එම ගමේ ම ජන්මලාභය ලද, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී
- Published in ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්යමණ්ඩලයට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු – 2021
අඟහරුවාදා, 05 ඔක්තෝබර් 2021
රටේ පවතින කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2021 වර්ෂයේදී වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාත්මක නොවූ බැවින් 2021 වර්ෂය සඳහා ස්ථාන මාරු අයදුම් කර ඇති අයදුම්කරුවන්ගේ ස්ථාන මාරු අයදුම්පත් 2022 වාර්ෂික ස්ථාන මාරු සඳහා සලකා බලනු ලබන බැවින් නැවත 2022 වර්ෂයේ ස්ථානමාරුවීම් සඳහා අයදුම් කිරීම අවශ්‍ය නොවන අතර 2021 වර්ෂය සඳහා ස්ථානමාරු සඳහා අයදුම් කර ඇති නාමලේඛනය මේ
- Published in Uncategorized @si
අන්තර්ජාතික ගණිත සහ අධ්‍යාපනය සඳහා වූ සමුළුව (International Conference on Mathematics @ Mathematics Education -IC MME – 2021)
අඟහරුවාදා, 05 ඔක්තෝබර් 2021
International Conference on Mathematics @ Mathematics Education -IC MME – 2021 – ඔක්තෝබර් 08 සහ 09 Workshop for School Teacher – 2021 ඔක්තෝබර් 08
සිතුවිලි සිත්තම්- සමස්ත ලංකා චිත්‍ර, පෝස්ටර් හා කාටූන් තරඟාවලිය- ලෝක ළමා දින සැමරුම 2021
අඟහරුවාදා, 03 අගෝස්තු 2021
වැඩිදුර විස්තර මෙතැනින් බා ගත කරගන්න
- Published in සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගයේ ප්‍රතිඵල 2018(2019)
සඳුදා, 02 අගෝස්තු 2021
මෙතැනින් ගන්න
නිති ප්‍රතිසංස්කරණ තුළින් පමණක් සමාජයේ දැවෙන ප්‍රශ්න විසඳීමට නොහැකි යි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස්
සඳුදා, 02 අගෝස්තු 2021
සාරධර්මවලින් පිරිපුන් සමාජයක් ගොඩ නැඟීමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වර්තමාන රජය නව නීති-රීති සම්පාදනය කර තිබෙන නමුත් රටේ දැවෙන ප්‍රශ්න හුදෙක් නීති රීති සංශෝධන මඟින් පමණක් විසඳිය නොහැකි බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති “පිරිවෙන් වරුණ” ජාතික වැඩසටහනට අදාලව මූලික පිරිවෙන්
- Published in අමාත්‍යාංශ පුවත්