ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමේ සම්මුඛ පරික්ෂණය සඳහා නිලධාරීන් කැඳවීමේ නාම ලේඛනය – ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය 11 / 111 ශ්‍රේණිය
සිකුරාදා, 21 ජනවාරි 2022
කැඳවීමේ ලිපිය නිලධාරී ලේඛනය ආකෘති පත්‍ර අංක 01, 02
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටින දරුවන්ගේ හිත්වලට ශක්තියක් වන්නට අධ්‍යාපන ඇමති සිසුන් හමුවට යයි.
බ්‍රහස්පතින්දා, 20 ජනවාරි 2022
2022 ජනවාරි 22 පැවැත්වීමට නියමිත පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දුවා දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කිරීම සඳහාත් ඔවුන්ට සුභ පැතීම සඳහාත් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සංචාරය කළේය.රට තුළ පැවති කොවිඩ් ව්‍යසනය හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය මෙම ජනවාරි 22 පැවැත්වීමට නියමිතය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන
- Published in ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්
Young people are demanding action on climate change
බ්‍රහස්පතින්දා, 20 ජනවාරි 2022
Young people are demanding action on climate change
- Published in සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා රජය ගෝලීය ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීම.
බ්‍රහස්පතින්දා, 20 ජනවාරි 2022
ශ්‍රී ලංකා රජය ගෝලීය පාසල් ආහාර සන්ධානයට සම්බන්ධ වීමේ ප්‍රකාශය සඳහා පැවති විශේෂ හමුවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ ලෝක ආහාර වැඩසටහනේ ( WFP) නියෝජිත අධ්යක්ෂ අබ්දූර් රහීම් සිද්ධිකි මහතා සමඟ පවත්වන ලදි. ගෝලීය පාසල් ආහාර සන්ධානයක් ස්ථාපිත කිරීමේ කාලෝචිත තීරණයක් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ගෙන තිබේ. මෙම සන්ධානය
- Published in ශිෂ්‍ය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
රැකියා විරහිත උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින් රැකියාගත කිරීමේ වැඩසටහන (2020) යටතේ බඳවාගත් පුහුණු අභ්‍යාසලාභීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ලබාදීම
අඟහරුවාදා, 18 ජනවාරි 2022
ඉහත වැඩසටහන යටතේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල, ගුරු විද්‍යාලවල, ගුරු මධ්‍යස්ථානවල සහ ඇමුණුමෙහි සඳහන් ජාතික පාසල්වල පුහුණුව ලබා, 2022 ජනවාරි මස 03 දින සිට ස්ථිර පත්වීම් ලැබූ, අධ්‍යාපන අමාත්‍යාංශයට ස්ථාන ගත කර ඇති උපාධිධාරින් / ඩිප්ලෝමාධාරින්, තම ස්ථිර පත්වීම් ලිපි ලබාගැනීම සඳහා පහත සඳහන් දිනයන්හි බත්තරමුල්ල, “ඉසුරුපාය”, පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණෙන ලෙස කාරුණිකව ඉල්ලමි. 02.
උපලේඛනය
සෙනසුරාදා, 08 ජනවාරි 2022
කළමනාකරණ සහකාර -උපාධි සංවර්ධන මූල්‍ය සහකාර අරක්කැමි ක්‍රීඩා පුහුණුකරු රසායනාගාර සහකාර විදුලි කාර්මික ශිෂ්‍ය නිවාසාධිකාරී ලේඛන සහකාර සේවා සහායක – පුස්තකාල සේවා සහායක – රසානයාගාර සේවා සහායක – සනීපාරක්ෂක සේවා සහායක – ආරක්ෂක සේවා සහායක සේවා සහායක -තාක්ෂණ පීඨ
- Published in Uncategorized @si
සෑම විශ්වවිද්‍යාල සිසුවෙකුට ම තොරතුරු තාක්ෂණය ඉගෙනගත හැකි පරිදි පාඨමාලා සකසනවා. අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
බදාදා, 05 ජනවාරි 2022
විශ්වවිද්‍යාලයට පිවිසෙන සෑම සිසු දරුවෙකුටම තොරතුරු තාක්ෂණය ඉගෙන ගැනීමට හැකිවන පරිදි පාඨමාලා විෂය ක්ෂේත්‍ර සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය පාසල් කරා ව්‍යාප්ත කිරීම ද සෑම දෙනාම පිළිගන්නා කාර්යයක් බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. පාර්ලිමේන්තුවේ සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ, මාලබේ පිරිමි විද්‍යාලයේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, පුවත්
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් තනතුරු වලට පත් කිරීම-2021
බදාදා, 05 ජනවාරි 2022
ලිපිය බාගත කරගන්න
- Published in ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
විද්‍යාව
සිකුරාදා, 31 දෙසැම්බර් 2021
ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරඟය-2019 ජාතික මට්ටම ප්‍රශ්න පත්‍රය – විද්‍යාව I පත්‍රය ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරඟය-2019 ජාතික මට්ටම ප්‍රශ්න පත්‍රය – විද්‍යාව II පත්‍රය ජාතික ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරඟය-ප්‍රායෝගික පරීක්ෂණය උපදෙස් සහ පුහුණු අත් පොත විද්‍යාගාර පරිපාලනය specification chemicals standard equipment list ක්ෂේත්‍ර මධ්‍යස්ථාන
- Published in විද්‍යා ශාඛාව
විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුළත් වෙන්න අපේ සිසුන්ගේ ජීවිතයෙන් අඩුම තරමේ අවුරුදු එකහමාරක්වත් ඉතුරු කරනවා.
බ්‍රහස්පතින්දා, 30 දෙසැම්බර් 2021
ඌව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ නව පරිශ්‍රය පසු ගිය දා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරිණ. මිලියන 316ක් වැය කළ මහල් හතරකින් සමන්විත මෙහි නවීන විද්‍යාගාර, දේශණ ශාලා, ශ්‍රවණාගාරයක් හා නවීන අධ්‍යයන උපකරණ ඇතුළත්ව ඇත. එහි දි අදහස් දැක් වු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා,