American government assistance for developing the education system of this country
Friday, 25 September 2020
At a special meeting held at the ministry of education between The Minister of Education G.L. Pieris and The American Ambassador Ms. Alaina B. Teplitz it was revealed that the American government is fully prepared to help for the development of education system in Sri Lanka. At this occasion The American Ambassador Ms. Alaina B.
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඉල්ලුම් කරන ලද සියළුම අයදුම්කරුවන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි
Friday, 25 September 2020
2020.09.04 දින පළ කරන ලද රජයේ ගැසට් නිවේදනය ප්‍රකාරව, 2020 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට 2020.09.25 දින හෝ ඊට පෙර මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ ඉල්ලුම් කරන ලද අයදුම්කරුවන්ට සංශෝධන සිදු කිරීම සඳහා පමණක් 2020.09.26 දින සිට 2020.09.30 දින දක්වා දින 05ක කාලයක් ලබා දෙනු ලැබේ. ඒ අනුව අදාළ අයදුම්කරුවන්ට මේ වන විට පද්ධතියට ඇතුළත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මෙරට අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ පෞද්ගලික අංශයේ අදහස් හා යෝජනා ඉතාම වැදගත්- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
Thursday, 24 September 2020
“මෙරට අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැළපීම තුරන් කිරීම සඳහා සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ විෂයමාලා යාවත්කාලීන කිරීම්, සැකසීම් සහ සංශෝධනයන් සඳහා පෞද්ගලික අංශයේ ද අදහස් හා යෝජනා පිළිබඳ සලකා බැලීම යි. ඒ නිසා ම ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලිඛිත ව අප වෙත යොමු කරන මෙන් අපි පෞද්ගලික අංශය වෙත දන්වා තිබෙනවා. ඔවුන් පවසන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
World Children’s Day Programme – 1st October, 2020
Thursday, 24 September 2020
World Children’s Day Programme – 1st October, 2020 (Instructions Letter Download Here)
- Published in Ministry Special Notices, Special Notices, Students Special Notices
මෙරට අධ්‍යාපන පද්ධතිය සංවර්ධනයට ඇමරිකානු රජයේ සහාය
Thursday, 24 September 2020
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ඇමරිකානු රජය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවක දී අනාවරණය විය. එහි දී ඇමරිකානු තානාපති Alaina B. Teplitz මහත්මිය පැවසූයේ, මෙරට පාසල් පද්ධතිය තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය නඟාසිටුවීම සහ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NITA) පුහුණුව
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
இடைநிலை தரங்களுக்காக மாணவர்களை அனுமதிப்பது மறு அறிவித்தல் வரை நிறுத்தப்பட்டுள்ளது
Thursday, 24 September 2020
நாட்டின் அனைத்து தேசிய பாசாலைகளிலும்; இடைநிலை தரங்களில் மாணவர்களை அனுமதிப்பது தொடர்பில் மீளாய்வு செய்வதற்காக தற்போது நிலவும் முறையின் கீழ் இடைநிலை தரங்களில் மாணவர்களை அனுமதிப்பது மறு அறிவித்தல் வரை தற்காலிகமாக இடைநிறுத்துவதற்கு கல்வி அமைச்சு தீர்மானிததுள்ளது.
- Published in Ministry News, கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
The Ministry of Education suspends admission of children into intermediate grades until further notice.
Thursday, 24 September 2020
In order to review the student admissions into the intermediate grades of all National Schools in the country, the Ministry of Education has decided to suspend the admission of children into intermediate grades of National Schools under the present admission criteria, until further notice.
- Published in Academics News, Ministry News, News, Students News
තනතුරු වලට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
Wednesday, 23 September 2020
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන කටයුතු පුළුල් කරමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණු ඉටුකර ගැනීම පිණිස පිහිට වූ මෙම රාජ්‍ය අමාත්‍යාංශයේ අනුමත තනතුරු වලට පහත සඳහන් සුදුසුකම් සහිත ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. 02. තම අයදුම්පත්‍රය සමඟ තමා ඉල්ලුම් කරන කේෂ්ත්‍රයේ විශේෂ පලපුරුද්දක් හෝ සේවාවක නිරතව සිටියේ නම් එම විස්තරද ඇතුළත්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
පරිගණක ජාල කරණය පිළිබඳ විශේෂ මාර්ගගත පුහුණු වැඩසටහන (CCNAv7) සඳහා ශිෂ්‍යත්ව ලබා දීම
Tuesday, 22 September 2020
වැඩිදුර විස්තර මෙතැනින් බා ගත කරගන්න
විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය ආරක්ෂාකිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරේ
Tuesday, 22 September 2020
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය තුළ අවධාරණය කරන පරිදි සංවර්ධනයේ ඉහළ ම හිණිපෙත්තට ළගාවිය හැකි නූතන තාක්ෂණික දැනුම සහ භාවිතය නොපමාව අත්පත්කරගත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංස්කරණයට පියවර ගතයුතු බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය
- Published in Academics News, Ministry News, News, Students News