ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – 2024
Friday, 10 November 2023
වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු අයඳුම්පත් කැඳවීම…
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
No Comments
සීමිත පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – 2019 II අදියර (2023)
Friday, 10 November 2023
විභාග කොමසාරිස් ජනරාල් විසින් ලබා දෙන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගන්නා නවක පත්වීම්ලාභීන්ගේ ප්‍රතිඵල ලේඛනය මෙම දිගුව මගින් බලා ගත හැක. https://recruitment.moe.gov.lk/ ප්‍රතිඵල ඇතුලත් නාම ලේඛනය පිරීක්සීම සඳහා ඔබගේ ජාතික හැදුනුම්පත් අංකයහෝ විභාග අංකය යෙදීමෙන් බලා ගත හැක. බස්නාහිර පළාතෙන් තේරී පත් වී ඇති පත්වීම්ලාභීන් සඳහා පත්වීම් ප්රදානය 2023.11.04 දින පෙ.ව.
- Published in 580, 581, 587, 644, Academics Special Notices, Ministry Special Notices, විශේෂ දැන්වීම්
සමස්ත ලංකා පාසල් සංගීත තරඟය – 2023
Friday, 10 November 2023
තරඟ කාල සටහන මෙතනින්… සමස්ත ලංකා පාසල් සංගීත තරඟයේ සංශෝධිත උපදෙස් පත්‍රිකාව…
- Published in 580, 581, 587, 644, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීම – 11 අදියර 2023
Friday, 10 November 2023
සීමිත තරඟ විභාගය සමත් අයගේ ප්රතිපඵල ලේඛනය මෙම දිගුව මගින් බලා ගත හැක. https://recruitment.moe.gov.lk/ අයදුම්කරුවන්ට ප්‍රතිඵල තම ජාතික හැදුනුම්පත් අංකය හෝ විභාග අංකය යෙදීමෙන් බලා ගත හැක.
- Published in Ministry Special Notices, Special Notices
All Island School Music Competition – 2023
Friday, 10 November 2023
Time Table here…
Special Notice
Thursday, 26 October 2023
- Published in 535, 536, 537, 539, Uncategorized @si, ශිෂ්‍ය පුවත්
විශේෂ නිවේදනයයි.
Thursday, 26 October 2023
2023/10/24 දින බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගුරු විදුහල්පති විරෝධතාවක් සිදුකරනවිට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිය කණස්සල්ල පළ කරන අතර, ගුරු විදුහල්පති හා සෙසු අධ්‍යාපන ක්ෂේත්රවල විෂමතා හා ගැටළු විසඳීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක දී හා අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන සමුළුවක් සඳහා විදේශගත ව සිටිය දී සිදු වූ මෙම සිද්ධියෙන් අගතියට පත් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
A system is set up in which educational qualifications in Italy and Sri Lanka are mutually recognized in both countries.
Thursday, 26 October 2023
- Published in 535, 536, 537, 539, Uncategorized @si, ශිෂ්‍ය පුවත්
ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකසනවා
Thursday, 26 October 2023
-අධ්‍යාපන ඇමති සුසිල් ඉතාලියේ දී කියයි. ඉතාලියේ හා මෙරට අධ්‍යාපන සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් දෙරටෙහි ම පිළිගැනීමට ලක් වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුසෙප්පෙ වල්දිතාරා (Giuseppe Valditara) මහතා අතර පැවති සාකච්ඡාවක දී අදහස් හුවමරු විය. දෙරටෙහි අධ්‍යාපනය සඳහා අන්‍යෝන්‍ය පිළිගැනීමක් පැවතීම දෙරටෙහි ම ආර්ථික
- Published in Uncategorized @si, අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
மட்டுப்படுத்தப்பட்ட அடிப்படையில் இலங்கை அதிபர் சேவை தரம் III இற்கு ஆட்சேர்ப்பு – 2019 கட்டம் II(2023)
Tuesday, 24 October 2023
பெறுபேறு உள்ளடங்கிய பெயர்பட்டியலுக்கு நுழைவதற்கு தங்களது தேசிய அடையாள அட்டை இலக்கத்தை மாத்திரம் பயன்படுத்தவும் – பரீட்சைகள் ஆணையாளர் நாயகத்தால் வழங்கப்பட்ட இலங்கை அதிபர் சேவையின் தரம் 111 இற்கு புதிதாக நியமிக்கப்பட்டவர்களின் முழுமையான பெயர்ப் பட்டியல்.– ஒவ்வொரு மாகாணத்திலிருந்தும் தேர்ந்தெடுக்கப்பட்ட அலுவலர்களின்; மாகாண வாரியான பெயர்ப் பட்டியல்; மேல் மாகாணத்திலிருந்து தெரிவு செய்யப்பட்ட நியமனதாரிகளுக்கான நியமனம் வழங்குதல் 2023.11.04 அன்று மு.ப 9.00 மணிக்கு கௌரவ கல்வி அமைச்சர் திரு. சுசில் பிரேமஜயந்த அவர்களின் தலைமையில்
- Published in 582, 583, 589, 643, Academics Special Notices, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්