ජාතික පාසල්වල විදුහල්පති තනතුරු වල පුරප්පාඩු සම්පූර්ණ කිරීම (ශ්‍රී ලං.අ.පරි.සේවය 1 ශ්‍රේණිය)-2024 සංශෝධිත නිවේදනය (අයදුම්පත් භාරගැනීමේ දිනය 2024.03.28 දින දක්වා දීර්ඝ කිරීම හා නිවේදනයේ 04.ii ජේදය සංශෝධනය කිරීම
Wednesday, 20 March 2024
සංශෝධිත නිවේදනය මෙතනින්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments
2021 හා 2022 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත අයදුම්පත් යොමු කිරීමට අදාළ සබැඳිය (link)
Wednesday, 20 March 2024
Link
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
தேசிய கல்வியியற் கல்லூரிகளில் நுழைவதற்கான விண்ணப்பங்கள் கோரப்படுகின்றன…
Wednesday, 20 March 2024
2021/2022 கல்வியாண்டின் உயர்தரப் பரீட்சை பெறுபேறுகளின் அடிப்படையில் தேசிய கல்வியியற் கல்லூரிகளுக்கு பயிலுநர்களை உள்வாங்குவதற்கான விண்ணப்பங்களைக் கோருவதற்கு கல்வி அமைச்சு நடவடிக்கை எடுத்துள்ளது. அதன்படி, அது தொடர்பான வர்த்தமானி அறிவித்தல் 2024.03.15 ஆம் திகதி வெள்ளிக்கிழமை இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் 2376 ஆம் இலக்க வர்த்தமானியில் வெளியிடப்பட்டுள்ளது. இதற்கான விண்ணப்பங்களை தொடரறா (Online) முறையின் மூலம் சமர்ப்பித்தல் வேண்டும் என்பதுடன் தகைமையானவர்களைத் தெரிவு செய்வதும் இம்முறை தொடரறா வழிமுறையூடாகவே நடைபெறும். 2024.03.15 ஆம் திகதி மதியம்
- Published in 690, 697, Ministry News, செய்தி
අධ්‍යාපන පර්යාලෝක සඟරාව – වෙළුම 9 – 2020/2021 හා අධ්‍යාපන පර්යාලෝක සඟරාව – වෙළුම 10 – (1) 2022/ 2023
Wednesday, 20 March 2024
අධ්‍යාපන පර්යාලෝක සඟරාව – වෙළුම 9 – 2020/2021 අධ්‍යාපන පර්යාලෝක සඟරාව – වෙළුම 10 (1) 2022/ 2023
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
‘නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් රටේ සියලු දරුවන් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළ ප්‍රධාන අපේක්ෂාවයි’
Wednesday, 20 March 2024
-අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත අනාගතයේ දී පාසල් පද්ධතියෙන් පිටවන දරුවන් නව ආර්ථික ප්රවණතාවන්ට අනුගත විය හැකි අයුරින් සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යආචාර්ය සුසිල් ප්‍රේමිජයන්ත මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ – 2023’ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Applications are called for National Colleges of Education
Tuesday, 19 March 2024
The Ministry of Education has taken steps to call applications to admit trainees to National Colleges of Education based on the results of Advanced Level Examination in the study year 2021/2022. The relevant gazette notification for this purpose has been published in the gazette No. 2376 of the Democratic Socialist Republic of Sri Lanka on
- Published in 535, 536, Ministry News, News
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දැමීම
Tuesday, 19 March 2024
පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්වය මත පාසල් ක්‍රීඩා උත්සව කල් දැමීම පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් සියලු ම විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දෙමින් යැවූ ලිපිය.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
තවමත් පාසල් පෙළපොත් හෝ නිල ඇදුම් රෙදි නොලැබුණු පාසලක් ඇත්නම් වහාම දැනුම් දෙන්න
Tuesday, 19 March 2024
රජයේ සියලු පාසල් සිසුන් වෙත 2024 වර්ෂයට අදාළ ව පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි ලබාදීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව සියලු පාසල් වෙත බෙදාහැරීම පිණිස පාසල් පෙළ පොත් සහ නිල ඇඳුම් රෙදි දිවයිනේ සියලු ම කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත මේ වනවිටත් ලබා දී අවසන් ව ඇත. මෙතෙක් පාසල් පෙළ පොත් සහ
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැඳවයි…
Monday, 18 March 2024
2021/2022 අධ්‍යයන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් කැඳවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව මීට අදාළ ගැසට් නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2376 දරන 2024.03.15 වන සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කර තිබේ. මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
Annual International Training Courses (AITC) 2024 – Online
Thursday, 14 March 2024
Letter
- Published in Ministry Special Notices, Special Notices