10-13 ශ්‍රේණි සඳහා පාසල් කාලය සංශෝධනය වෙයි
Friday, 21 August 2020
කොවිඩ් හේතුවෙන් නිවාඩු ලබා දී යලි ආරම්භ කරන ලද රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල දැනට ක්‍රියාවට නැංවෙන 10,11,12,13 ශ්‍රේණි සඳහා පාසල් කාලය එළඹෙන සැප්තැම්බර් මස 01 වැනි සිට පෙ.ව. 7.30 සිට ප.ව. 1.30 තෙක් පැවැත්වීමට තීරණය කොට ඇත. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Steps to enroll children to sport schools prioritizing the sports skills…
Friday, 21 August 2020
Four students of Paragoda Sri Gunarathana junior school have been able to bring six medals to Sri Lanka from the Open Karate and Jikkondo Tournament in India. They have not been given so far an opportunity to enter to a sports school for pursuing their education while further developing their sport skills. A special meeting
- Published in Academics News, Ministry News, News, Students News
පාසල් විෂය මාලාව සංවර්ධනයට නව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමටත් උසස් පෙළට පෙළ පොත් ලබාදීමට පියවරක් සඳහාත් අධ්‍යාපන ගරු අමාත්‍යතුමා සහ විදුහල්පතිවරුන් අතර පැවැත්වූ පළමු හමුව.
Friday, 21 August 2020
වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “දරුවන්ගේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාව
Wednesday, 19 August 2020
අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ගරු ජී. එල්. පීරිස් මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිලධාරීන් ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ද විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පීඨාධිපතිවරුන් ද සහභාගි කර ගනිමින් වෙන්වෙන් වශයෙන් වූ සාකච්ඡා කිහිපයක් පවත්වන්නට විය. විශ්වවිද්‍යාල කොමිෂන් සභාව සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී කෝවිඩ් 19 හමුවේ වසා දැමුණු විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සහ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
பரீட்சைக்கான திகதிகள் முடிவூசெய்யப்படுகின்றன
Friday, 24 July 2020
உயர் தர பரீட்சை ஒக்டோபர் 12 ஆம் திங்கட்கிழமை முதல் ஐந்தாம் தர புலமைப்பரிசில் பரீட்சை ஒக்டோபர் 11 ஆம் ஞாயிற்றுக் கிழமை…. 2020 ஆம் ஆண்டின் கல்வி பொது தராதர பரீட்சை ஒக்டோபர் 12 ஆம் திங்கள் முதல் நவம்பர் 06 ஆம் திகதி வரை நடாத்துவதற்கும்இ ஐந்தாம் தர புலமைப்பரிசில் பரீட்சை ஒக்டோபர் 11 ஆம் ஞாயிறு அன்று நடாத்துவதற்கும் கல்வி அமைச்சு தீரமானித்துள்ளது..கொவிட் 19 தொற்று பரவலினால் 2020 க.பொ.த. (உஃதர) பரீட்சைக்கு
- Published in Ministry News, செய்தி
Dates for Examinations Decided
Friday, 24 July 2020
The Advanced Level Examination is from 12th October Grade Five Scholarship Examination on Sunday 11th of October The Ministry of Education has decided to conduct the General Certificate of Education Advanced Level Examination of the year 2020 from Monday 12th of October to 06th of November and the grade five scholarship examination on Sunday 11th
- Published in Ministry News, News
විභාග සඳහා දින තීරණය වෙයි
Friday, 24 July 2020
උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනි සඳුදා සිට පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා… 2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 12 වැනි සඳුදා සිට නොවැම්බර් 06 වැනි දා තෙක් පැවැත්වීමටත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනි ඉරිදා දින පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට තිබේ. කොවිඩ් -19 වසංගතය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්