නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අභියෝග ජය ගැනීමට ප්‍රායෝගික හැකියාවක් ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීමයි. – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
Thursday, 03 September 2020
කටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී, තාර්කික බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව සහිතව අභියෝග ජය ගැනීමේ ප්‍රායෝගික හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විෂය මාලා සංශෝධනය ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථාපනය කරන ලද ජනාධිපති කාර්ය සාධන බළකායේ නියෝජිතයින්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ අභියෝග ජය ගැනීමට ප්‍රායෝගික හැකියාවක් ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීමයි – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස්
Thursday, 03 September 2020
කටපාඩම් කරගත් විෂය කරුණුවලට සීමා නොවී, තාර්කික බුද්ධිය සහ විශ්ලේෂණ හැකියාව සහිතව අභියෝග ජය ගැනීමේ ප්‍රායෝගික හැකියාව ඇති දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විෂය මාලා සංශෝධනය ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ස්ථාපනය කරන ලද ජනාධිපති කාර්ය සාධන බළකායේ නියෝජිතයින්
- Published in Uncategorized @si
Steps to develop the structure of sports schools to create internationally victorious sportsmen
Monday, 31 August 2020
There was a special meeting at the ministry of education today (27) to discuss the ways of designing the structure and the development of sports schools currently implemented for the promotion of the sports in the schools of this country. This meeting was held with the leadership of The Minister of Education G.L. Pieris and
- Published in Ministry News, News, Students News
ජාත්‍යන්තර ජයගන්නා ක්‍රීඩකයින් බිහිකිරීම වෙනුවෙන් ක්‍රීඩා පාසල්වල ව්‍යූහය සංවර්ධනය කිරීමට පියවර
Friday, 28 August 2020
මෙරට පාසල් ක්‍රීඩාව ඉහළ නැංවිම සඳහා දැනට ක්‍රියාත්මක ව පවත්නා ක්‍රීඩා පාසල් සංවර්ධනය කළ යුතු ආකාරය සහ එහි ව්‍යූහය සකස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි. මෙහි දී අදහස්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
பாடசாலைகளை ஆரம்பித்தல்
Wednesday, 26 August 2020
சுகாதார வழிகாட்டலுக்கு அமைவாக சகல பாடசாலைகளையும் வாரத்தின் 05 நாட்களும் இரண்டு கட்டங்களின் கீழ் வழமைபோல நடத்துவதற்கு கல்வி அமைச்சு தீர்மானித்துள்ளது. அதன்படி, செபடெம்பர் மாதம் 02 திகதி தரம் 06 தொடக்கம் தரம் 11 வரையான வகுப்புகளை ( காலை 7.30 மணி தொடக்கம் பிற்பகல் 1.30 மணி வரை) ஆரம்பிப்பதற்கும், நவம்பர் மாதம் 08திகதி ஆரம்ப பிரிவின் கல்வி நடவடிக்கைகளை வழமைபோல் ஆரம்பிப்பதற்கும் தீர்மானிக்கப்பட்டுள்ளது.
- Published in Ministry News, செய்தி, மாணவர்கள் செய்திகள்
Opening of the Schools
Wednesday, 26 August 2020
The Ministry of Education has decided to open schools and conduct as usual in five days a week under two stages while following the health recommendations. Accordingly, it has been decided to start the classes for grades 6 to 13 from 2nd of September (from 7.30 am to 1.30 pm) and to commence normally all
- Published in Ministry News, News, Students News
The Indian government agrees to provide assistance for educational development endeavors in Sri Lanka.
Wednesday, 26 August 2020
HE The High Commissioner of India Mr. Gopal Bagle mentioned that the assistance can be provided from the government of India for the educational development activities in this country including the training of trainers in the fields of technological, vocational, educational and training (TEVT). The High Commissioner of India expressed these ideas at a special
- Published in Ministry News, News, Students News
පාසල් විවෘත කිරීම
Wednesday, 26 August 2020
සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් යටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා (පෙ.ව 7.30 සිට ප.ව 1.30) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදිපැවැත්වීමට තීරණය කෙරිණි. මහාචාර්ය කපිල පෙරේරා – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා සහාය ලබාදීමට ඉන්දීය රජය එකඟ වෙයි
Tuesday, 25 August 2020
මෙරට තාක්ෂණික, වෘත්තීය, අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රයන්හි පුහුණුකරුවන් පුහුණුකිරීම ඇතුළු අධ්‍යාපන සංවර්ධන ක්‍රියාමාර්ග සඳහා ඉන්දීය රජයේ සහාය ලබාදිය හැකි බව ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිපුනතා සංවර්ධන , වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මිය, අධ්‍යාපන ලේකම් කේ. කපිල සී.කේ. පෙරේරා මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්
பாடசாலை நேரத்தில் மாற்றம் – தரம் 10 தொடக்கம் 13
Friday, 21 August 2020
கோவிட் காரணமாக விடுமுறை வழங்கப்பட்டு மீண்டும் ஆரம்பிக்கப்பட்ட அரசாங்கப் பாடசாலைகள் மற்றும் அங்கீகரிக்கப்பட்ட தனியார் பாடசாலைகளில் தரம் 10, 11, 12,13 வகுப்புகளின் பாடசாலை நேரத்தை எதிர்வரும் செப்டெம்பர் மாதம் 01 திகதியிலிருந்து காலை 7.30 மணி தொடக்கம் பிற்பகல் 1.30 வரையாக மாற்றியமைக்கத் தீர்மானிக்கப்பட்டுள்ளது. இவ்விடயம் தொடர்பில் சகல மாகாண பிரதம செயலாளர்கள், மாகாண கல்விச் செயலாளர்கள், மாகாண மற்றும் வலயக் கல்விப் பணிப்பாளர்கள், பிரிவெனாக்களின் பிரதானிகள் மற்றும் சகல பாடசாலைகளின் அதிபர்களுக்கு கல்வி அமைச்சினால்
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்