ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 111 ශ්‍රේණියට බදවා ගැනීම – 2019/2020
Monday, 09 November 2020
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 111 ශ්‍රේණියට බදවා ගැනීමේ සීමිත/විවෘත තරග විභාගය – 2019/2020 සදහා අයදුම්පත් කැදවීමේ දිනය කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අයදුම්පත්‍ර බාර ගැනීමේ අවසාන දිනය 2020.11.06 සිට නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර ඇත. – අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන)
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments
Recruitment to Grade 111 of Sri Lanka Teacher Educator Service – 2019/2020
Monday, 09 November 2020
Due to the COVID-19 pandemic situation, it has been decided to extend the closing date of applications of above examination until further notice. Additional Secretary (Education Service Establishment) Limited / Open Competitive Examination for Recruitment to Grade 111 of the Sri Lanka Teacher Educators’ Service – Call for Applications for 2019/2020 Due to the pandemic
- Published in Academics Special Notices, Ministry Special Notices, Special Notices
support to conduct continuously the advanced level examination in the face of challenges
Saturday, 07 November 2020
The G.C.E. Advanced Level Examination held continuously from 12 th of October in 2648 exam centers throughout the country for 3,62824 students while facing the challenging environment emerged in the country due to second phase of spreading covid pandemic is ended today (06 thNovember). The subjects of Communication and Media Study, Greek and Roman Civilization
- Published in Academics News, Ministry News, News, Students News
”අභියෝග හමුවේ අඛණ්ඩ ව පැවැත්වූ උසස් පෙළ විභාගය පැවැත්වීමට සහාය වූ සියලු පාර්ශවයන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘතවේදී ස්තුතිය”
Saturday, 07 November 2020
කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය අදින් (නොවැම්බර් 06) අවසන් වේ. අද දින උසස් පෙළ විභාගයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, උසස් ගණිතය යන විෂයයන් පැවැත්වෙන අතර, සිසුන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
“කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරි පියවර ගන්නවා” – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
Friday, 06 November 2020
රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
கல்வி அமைச்சு, நாடு பூராகவும் தேசிய பாடசாலைகளில் காணப்படும் வெற்றிடங்களை நிரப்புவதற்கு இலங்கை கல்வி நிர்வாக சேவை (SLEAS) மற்றும் இலங்கை அதிபர் சேவைஆகியதுறைகளில் உள்ள தகைமைபெற்ற அலுவலர்களிடமிருந்து விண்ணப்பங்களை க்கோருகின்றது. – 2020
Thursday, 05 November 2020
விண்ணப்பதாரர்கள் இங்கு கொடுக்கப்பட்டுள்ள மாதிரிக்கு ஏற்ப ஏ4 தாள்களில் விண்ணப்பத்தை தயாரித்து பூர்த்தி செய்து பதிவு தபால் மூலம் மட்டுமே அனுப்ப வேண்டும் “உதவி செயலாளர், கல்விச் சேவைகள் கிளை, கல்வி அமைச்சு, இசுரூபய, பத்தரமுல்லை” முகவரிக்கு 04.12.2020 அன்று அல்லது அதற்கு முன்னர் பெற்றுக் கொள்ள வேண்டும். மின்னஞ்சல் – eseas.moe@gmail.com sasese.moe@gmail.com இலங்கை கல்வி நிர்வாக சேவையின் I வகுப்பு I (SLEAS I) இலங்கை கல்வி நிர்வாக சேவையின் வகுப்பு II /
The candidates must prepare and complete the application in A4 sheets according to the specimen given here and send only through registered post to the address “The Assistant Secretary, Education Services Branch, The Ministry of Education, Isurupaya, Battaramulla” to be received on or before 04.12.2020. e-mail – eseas.moe@gmail.com sasese.moe@gmail.com Class I of the Sri Lanka
අයදුම්කරුවන් විසින් මේ සමඟ දක්වා ඇති ආදර්ශ ආකෘතියට අනුකූලව A4 ප්‍රමාණයේ කඩදාසිවල පිළියෙළ කරන ලද අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර, ලියාපදිංචි තැපෑලෙන් පමණක් “සහකාර ලේකම්, අධ්‍යාපනසේවා ආයතන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට 2020.12.04 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ එවිය යුතුය. අයදුම්පත් ලියාපදිංචි තැපැලට යොමු කරන අතර පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයටද යොමු
“Isurupaya” is reopened from tomorrow (5).
Wednesday, 04 November 2020
The Secretary of the Ministry of Education Professor Kapila Perera says that ‘Isurupaya’ will bereopened from tomorrow which was closed temporarily with the information received saying thata Covid infected person was found.On the information received yesterday (3) that an officer in the State Ministry of EducationReforms which is situated within the premises of the Ministry
ඉසුරුපාය හෙට (5) සිට යළි විවෘතයි
Wednesday, 04 November 2020
Covid ආසාදිතයෙකු හමුවූ බවට ලැබුණු පුවතක් සමග තාවකාලිකව වසා දැමූ ඉසුරුපාය හෙට සිට යළි විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකුට කෝවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ(3) ලැබුණු පුවත අනුව විෂබීජහරණ කටයුතු සිදු කොට නැවත ආයතන පරිශ්‍රය රාජකාරි සඳහා සුදුසු තත්ත්වයට පත්