පාසල් පන්තියේ රැඳී නොසිටියොත් ඉදිරියේ දී විභාගෙට ලකුණු නෑ.
සඳුදා, 09 ඔක්තෝබර් 2023
දෙමාපියන් නොවිඳිනා දුක් විඳ දරුවන් උපකාරක පන්ති යැවිය යුතු නම් පාසල් තිබී වැඩක් නෑ -අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක්
- Published in ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
මානව සම්පත් සංවර්ධන අභියෝගය ජයගැනීමේ තීරණාත්මක සාධකය ගුරුවරයායි
සඳුදා, 09 ඔක්තෝබර් 2023
– හමුවේ ගලනය වන බුද්ධිය දුර්වලයි-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තිරසර සංවර්ධන ඉලක්ක 17න් සිව්වැන්න වූ ‘ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක්’ ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ ප්‍රධාන හා තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇත්තේ ගුරුභවතුන් වෙත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව
ශ්‍රී ලංකාඅධ්යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 (2023)
බ්‍රහස්පතින්දා, 05 ඔක්තෝබර් 2023
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021 (2023) ට අදාළ ගැසට් නිවේදනය අංක 2,352 දරණ හා 2023.09.27 දිනැති ගැසට් පත්‍රයේ පල කර ඇත. මෙම විභාගය සඳහා අයදුම්පත්‍ර භාර ගන්නා අවසන් දිනය 2023.10.25 වේ. http://documents.gov.lk
- Published in 580, 581, 587, 644, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
පාසල් සිසුන් ලක්ෂ අටකට පාවහන් ගැනීමට වවුචර්පත් ඉදිරියේ දී ලබා දෙනවා
බදාදා, 04 ඔක්තෝබර් 2023
– උසස් පෙළ විෂය ධාරාව සහිත පාසල් 3000ක් ඩිජිටල්කරණයට -අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉතිරි සති දෙක තුන තුළ පාසල් සිසු සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්රදානය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ආර්ථික දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලබා දෙන මෙම දීමනාව ඉදිරි 2024 වර්ෂයේ දී තව
- Published in 520, 520, 520, 520, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

වයස අවුරුදු 4 සම්පූර්ණ කරන දරුවන්ට පූර් ව ළමා විය අධ්‍යාපනය අනිවාර් යයි
සඳුදා, 02 ඔක්තෝබර් 2023
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්
2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් බෙදාහැරීම ඇරඹේ.
සඳුදා, 25 සැප්තැම්බර් 2023
ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය. සීමිත පිරිසකට පමණක් නිල
අධ්‍යාපන අමාත්‍ය ආචා ර් ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් 2023 අපොස උසස් පෙළ විභාගය පැවැත් වීම සම්බන්ධයෙන් පාර් ලිමේන්තුවේදී දී සිදු කළ විශේෂ ප්‍රකාශය.
බ්‍රහස්පතින්දා, 21 සැප්තැම්බර් 2023
2023 අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම මුලින් යෝජිතව තිබුනේ 2023 ඔක්තෝම්බර් මසදීය. එහෙත් 2022 අ.පො.ස උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා මාස 3 කට ආසන්න කාලයක් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රථිපල නිකුත් වූයේ 2023.09.04 දීය. එහෙත් ඊට පෙර 2023.07.31 දින වන විට 2023 අ.පො.ස උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවන අතර අයදුම්කරුවන් 324,410 ක ගෙන්
ලෝක ළමා දින සැමරුම 2023.10.01. – “සිරස” මාධ්‍ය ජාලය මඟින් පවත්වනු ලබන චිත්‍ර තරඟය හා ප්‍රදර්ශනය
බදාදා, 20 සැප්තැම්බර් 2023
සියලුම චිත්‍ර නිර්මාණ යොමු කළ හැකි අවසාන දිනය 2023.09.25 ලිපිය
නිවේදනයයි – අංක 1885/31 හා 2014.10.22 දින දරන නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව 2018/2019 සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම – II අදියර (2023)
අඟහරුවාදා, 19 සැප්තැම්බර් 2023
01. ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ බඳවා ගැනීම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද අංක SC 93/2021(F/R), SC 40/2022(F/R), SC 26/2022(F/R), SC 476/2019(F/R) යන නඩු කටයුතු සමථයට පත් කිරීමට අදාළ 2022.12.12 දිනැති සමථ නඩු තීන්දුව ප්‍රකාරව 2019.02.10 දින පැවති සීමිත තරඟ විභාගය සමත් අයදුම්කරුවන්ගෙන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III, II, I ශ්‍රේණිවල ඒකාබද්ධව පවතින පුරප්පාඩු 4718ක් සම්පූර්ණ
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථාන මාරු – 2024
සඳුදා, 18 සැප්තැම්බර් 2023
වාර් ෂික ස්ථාන මාරුවීම් ගුරු අධ්‍යාපනඥ සේවා (2024 )-ලිපිය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථානමාරු (2024) තීරණ- ඇමුණුම 01 ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ වාර් ෂික ස්ථානමාරු (2024) අභියාචනා අයදුම්පත්‍රය-ඇමුණුම 02 නව සේවා ස්ථානයේ සේවයට වාර්තා කිරීමේ ආකෘතිය – ඇමුණුම 03