ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව.
සඳුදා, 04 ජූලි 2022
සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපනික සමුඵවක් පසුගිය ජූනි 29 වන දින ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද සහභාගි විය. “අධ්‍යාපනයේ පරිවර්තනය” (Transforming Education) තේමාව කොට ගෙන පැවැති මෙම සමුඵව 2020/21 වර්ෂවල ගෝලීය කොවිඩ් 19 ව්‍යසනය හේතු කොට ගෙන පාසල්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments
2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ
ඉරිදා, 03 ජූලි 2022
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අද දින එනම් 2022.07.03 දින පැවැත්වූ සාකච්ඡාවේ දී, පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන 2022.07.04 දින සිට 2022.07.08 දින දක්වා සතිය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම
බදාදා, 29 ජූනි 2022
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 සඳහා ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022 ජුලි මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇත.
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022
බදාදා, 29 ජූනි 2022
වැදගත් – ලියාපදිංචි වීමේ අවසන් දිනය 2022.07.15 දක්වා දීර්ඝ කර ඇත. දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය වැදගත් :- සියලුම තරගකරුවන් ලියාපදිංචි විම සදහා මාර්ගගත (Online) පෝරමය (Form) පමණක් භාවිත කළ යුතුය. ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC) ලියාපදිංචි වීම තරගය සඳහා ලියාපදිංචි වීම සඳහා මෙම සන්ධානය වෙත පිවිසෙන්න මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින්
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට අයත් නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023
සඳුදා, 27 ජූනි 2022
චක්‍රලේඛ අංක – 26-2022 – වාර්ෂික ස්ථාන මාරු 2023 වාර්ෂික ස්ථාන මාරු ලිපිය ඉල්ලුම්පත්‍රය 2022 -ඇමුණුම 01 ඇමුණුම 02 ඇමුණුම 03 ඉල්ලුම්පත සදහා අදාළ ගූගල් ෆෝරමය මෙතනින් බාගත කරන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වූ සතිය තුළ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සංශෝධිත දැනුම් දීම.
ඉරිදා, 26 ජූනි 2022
පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් හා නගරබද ජාතික පාසල් විදුහල්පතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවෙන් පසුව 2022 ජුනි 25 දින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 සිට ජූලි 01 දක්වා වූ සතිය තුළ පාසල් පවත්වන ආකාරය පිළිබදව මාධ්‍ය නිවේදනයක් මගින් දැනුම් දෙන ලදී. එසේ වුවද පසුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් 2022 ජුනි 27 දිනෙන් ආරම්භ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති හා අධ්‍යාපන අමාත්‍යතුමන් අතර හමුවක්….
සෙනසුරාදා, 25 ජූනි 2022
ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති මිසුකොෂී හිදාකි (Mizukoshi Hideaki) මහතා හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අතර හමුවක් අද 24 දින ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය. ජපානය හා ශී‍්‍ර ලංකාව අතර ඇති අන්තර් ජාතික සබ`දතා සහ අප රටේ වත්මන් අධ්‍යාපන ක්ෂේත‍්‍රය සම්බන්දයෙන් ද අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉදිරියට ක‍්‍රියාත්මක කිරීමට නියමිත වැඩ පිළිිවෙල පිලිබ`දව ද මෙහිදි
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
“විදු බිමෙන් ගොවි බිමක්” ජාතික සිසු දරු වගා සංග්‍රාමය
බදාදා, 22 ජූනි 2022
පාසල්, අධ්‍යාපන කාර්යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල ආදර්ශ ගෙවතු ස්ථාපනය කිරීමේ වැඩසටහන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ සියලු ම රජයේ ආයතන හා පාසල් භූමි පරිශ්‍රවල හා ගෙවතුවල බෝග වගා කිරීමට රජය තීරණය කර ඇත. ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයකට සාර්ථකව මුහුණ දීම මගින් රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෙටි කාලීන හා දිගු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අනධ්‍යයන කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම
අඟහරුවාදා, 21 ජූනි 2022
අදාල නිවේදනය මෙතනින් භාගත කරගන්න
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම
සඳුදා, 20 ජූනි 2022
පවතින ප‍්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම පහත ස`දහන් කොන්දේසිවලට යටත්ව ගුරුභවතුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇත. මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා පමණක් ක‍්‍රියාත්මක වන අතර සියලූ ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාවය මත පමණක් සිදුකළ යුතු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්