The Minister of Education Professor G.L. Peiris said that it cannot be justified in any way to revenge from children by sabotaging the education of the innocent children in the country rather than finding solutions to the current problems affecting the teachers. The minister stated this addressing the media after participating in the program of
- Published in Academics News, Ministry News, News, Students News
No Comments
ගුරුවරුන්ට පවතින ගැටලු සම්බන්ධ ව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු මිසක රටේ අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් ඔවුන්ගෙන් පළිගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/07/14දින පෞද්ගලික ආයතනවල ප්‍රතිපාදන අනුව ගාල්ල අඟුලුගහ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් සහ පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ වැඩසටහනට එක්වීමෙන්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
ETICO bulletin / July 2021 – EN
Monday, 12 July 2021
Welcome to the twenty-fifth edition of the ETICO Bulletin. Published in English, French and Spanish, this is a round-up of the latest news on ethics and corruption in education. For more information, consult our ETICO Platform of resources. More details
Transforming American Schools with Jal Mehta
Monday, 12 July 2021
The Quest to Remake the American High School: A Conversation with Jal MehtaNCEE’s Anthony Mackay spoke with Jal Mehta, professor of education at the Harvard Graduate School of Education and co-author of In Search of Deeper Learning: The Quest to Remake the American High School, about what it would take to transform schools. Mehta shared his
සියළුම ජාතික පාසල්, අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල හා ගුරු මධ්‍යස්ථාන වල සේවයේ නියුතු අනධ්‍යන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන ලේකම් විසින් කරනු ලබන නිවේදනය.
Friday, 09 July 2021
නිවේදනය මෙතනින් ……..
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්
Friday, 09 July 2021
විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සඳහා එන්නත්කරණය ඇරඹේ. අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක් සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කිරීම කඩිනමින්- තාක්ෂණික හා අනෙකුත් කරුණු සොයා බලා තීන්දු ගන්නවා -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් රටේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පිවයර වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සහ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
NIE Gurugedara is in an epoch-making active task among more than six thousand television education programs…
Thursday, 08 July 2021
The National Institute of Education has engaged in a unique epoch mission to provide continuous education to the children in Sri Lanka in the face of covid pandemic which has become a global crisis. The Ministry of Education, The State Ministry of Distant Education Development and the National Institute of Education in collaboration with the
- Published in Academics News, Ministry News, News, Students News
‘දරුවන් ඉගෙනුමෙන් දුරස් නොකරන්න.. NIE ගුරු ගෙදරට භාර දෙන්න… ” හය දහසකට අධික රූපවාහිනි අධ්‍යාපනික වැඩසටහන් සමග ගුරුගෙදර සක්‍රීය යුග මෙහෙවරක…
Thursday, 08 July 2021
ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇති කොවිඩ් හමුවේ ශ්‍රී ලාංකීය පාසල් දරුවන්ගේ අධ්‍යාපනය මඟ නොහැර අත්පත් කර දෙන්නට ජාතික අධ්‍යාපන ආයතනය අද්විතීය යුග මෙහෙවරක යෙදී සිටියි. අධ්‍යාපන අමාත්‍යාංශය, දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟ එක්ව ක්‍රියාවට නංවා ඇති ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලාව යටතේ මේ වන විට නිෂ්පාදනය
පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ජූලි 12 සඳුදා ආරම්භ කෙරේ. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්
Wednesday, 07 July 2021
පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
அதிகாரப்பூர்வ மொழி வாரம் – 2021 பள்ளி குழந்தைகள் மத்தியில் கட்டுரை போட்டி
Wednesday, 07 July 2021
மேலும் விவரங்களுக்கு இங்கே கிளிக் செய்க
- Published in Competitions, Special Notices, Students Special Notices, තරඟ, විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්