ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමේ අපේක්ෂාවෙන් අද කැබිනට් පත්‍රිකාවක්.
Monday, 26 July 2021
· අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹේ. · ගුරු, අධ්‍යයන සහ අනධ්‍යයන එන්නත්කරණය දීප ව්‍යාප්ත ව 77%කින් අවසන්. · නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල පියවරෙන් පියවර පාසල් විවෘත කිරීම ඇරඹේ. ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21වන සඳුදා සිට මාර්තු 03වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට තීරණය කළ බැව්
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
A cabinet paper today with the hope of solving the issue of teachers’ salary anomalies
Monday, 26 July 2021
G.C.E. Ordinary Level Examination will start on 21st February The vaccination of teachers, academic and non-academic is 77% complete island wide Opening of schools will start gradually step by step at the end of August or the beginning of September under a specific procedure The Minister of Education Professor G.L. Peiris said that it was
- Published in Academics News, Ministry News, News, Students News
The European agency is 1st to approve Moderna jab for children
Saturday, 24 July 2021
The European Medicines Agency has recommended approving Moderna’s COVID-19 vaccine for children aged 12 to 17, the first time the shot has been authorized for people under 18. Click here for more
- Published in Academics Special Notices
කොවිඩ් 19 එන්නත ලබා නොගත් පාසල් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩලයට දැනුම්දීමක්…
Thursday, 22 July 2021
විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථක ව සිදුවෙමින් පවතී. මේ දක්වා යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.
UPCOMING ONLINE TRAINING PROGRAMS CONDUCTED BY DISTANCE LEARNING CENTRE
Thursday, 22 July 2021
We are pleased to inform you that DLC is commencing the following programs in the month of August. All the sessions will be delivered using online mode to offer the participants the flexibility of learning from their workplace or home. 1) Advanced Certificate in Public Procurement & Asset Management (2nd Intake) Starting on 25th of August 2021 2) Certificate course
How do COVID-19 vaccines protect us?
Thursday, 22 July 2021
Vaccine efficacy and effectiveness All COVID-19 vaccines approved by WHO for emergency use listing have been through randomized clinical trials to test their quality, safety and efficacy. To be approved, vaccines are required to have a high efficacy rate of 50% or above. After approval, they continue to be monitored for ongoing safety and effectiveness. But what is the difference between
- Published in Academics News, Ministry News, News, Students News
-05 ஆம் ஆண்டு புலமைப் பரிசில் பரீட்சை நவம்பர் 14 ஞாயிற்றுக்கிழமை நடைபெறும். – உயர் தரப் பரீட்சை நவம்பர் 15 ஆம் திகதி முதல் டிசம்பர் 10 ஆம் திகதி வரை நடைபெறும்
Tuesday, 20 July 2021
சா/தர அழகியல் பாடங்களுக்கான செயன்முறைப் பரீட்சைகள் ஆகஸ்ட் 28 முதல் செப்டெம்பர் 08 வரையில் நடைபெறும் முதலாம் தரத்திற்கான விண்ணப்பங்களை ஏற்கும் திகதி ஆகஸ்ட் 07 வரையில் பிற்போடப்பட்டுள்ளது. கல்வி அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் 05 ஆம் ஆண்டு புலமைப்பரிசில் பரீட்சையை 2021 ஆம் ஆண்டு நவம்பர் மாதம் 14 ஆம் திகதி ஞாயிற்றுக்கிழமை நடாத்துவதற்கான ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டுள்ளதாக அமைச்சர் பேராசிரியர் ஜீ.எல். பீரிஸ் அவர்கள் தெரிவித்தார். நெலும் மாவத்தையில் 2021/07/19 ஆம் திகதி இடம்பெற்ற
- Published in கல்வியாளர்கள் செய்திகள், செய்தி, மாணவர்கள் செய்திகள்
Jeff Bezos Says He’s Ready to Go to Space—How to Watch Blue Origin’s Historic Flight
Tuesday, 20 July 2021
“People keep asking me if I am nervous. I am not really nervous.” click here to more ……….
The Minister of Education Professor G.L. Peiris said that the arrangements have been made to hold the grade 05 scholarship exam of 2021 on Sunday 14th of November. The minister stated this while participating in the media discussion held at Nelum Mawatha on 19.07.2021. Furthermore, after considering the current health condition, the arrangements have been
- Published in Academics News, Ministry News, News, Students News
සුහුරු දරුවන් තනන නිසි ඇගයීම්කරණ වැඩපිළිවෙළක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කරමු
Monday, 19 July 2021
ජාතික අධ්‍යාපන ආයතනය(NIE) ප්‍රථමවරට හඳුන්වාදෙන අධ්‍යාපනික තක්සේරුව හා ඇගයීම පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව අද සිට ඇරඹෙයි අදක්ෂයින් අතහැර දක්ෂයින් තෝරාගැනීම වෙනුවට, කිසිදු දරුවකු අධ්‍යාපනයෙන් මඟනොහැර, දැනුම සහ දක්ෂතා අත්පත් කරදීමට සමත් ඇගයුම් හා තක්සේරුකරණ වැඩපිළිවෙළක් අධ්‍යාපන පද්ධතිය තුළ ස්ථාපිත කිරීම ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය තුළ මතුවන අතිශයින් කාලෝචිත ජාතික අවශ්‍යතාවක් ලෙස ජාතික අධ්‍යාපන ආයතනය (NIE)) හඳුනාගෙන සිටී.
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්