අ.පො.ස (උසස් පෙළ) විභාගය – 2023 පැවැත්වීම සම්බන්ධයෙන්කරුණු පැහැදිලි කිරීම.
Tuesday, 05 September 2023
අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස 04ක පමණ කාලයක් ගතවන අතර මෙවර විභාගය පෙබරවාරි 17 දින අවසන් වුව ද අදාළ පාර්ශ්ව සහභාගි නොවීම හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට සිදු වූයේ මැයි 20 දින ය. එදින සිට ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරනු
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
Call for Interview for Selection of Officials for Vacant Posts of Principals in National Schools 2023 – Sri Lanka Principal Service I
Monday, 04 September 2023
ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරු සඳහා නිලධාරීන් තෝරාපත් කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීම 2023 – ශ්‍රී ලංකා විදුහල්පති සේවය I
Monday, 04 September 2023
නාම ලේඛනයකැඳවීමේ ලිපියඅමුණා එවියයුතු ආකෘතිපත්‍ර
To obtain information regarding the available vacancies in the Government Service
Monday, 04 September 2023
රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු තනතුරු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම
Monday, 04 September 2023
ලිපියඇමුණුම 01,02
School capital societies combining with financial system of the country and the new technology will join with the other countries in the world along a rapid education route
Monday, 04 September 2023
– The Minister of Education Susil Premajayantha The Minister of Education Dr. Susil Premajayantha says that the government has initiated a new transformative educational process going beyond a mere reform in order to create an excellent education system complete with balanced skills upgrading the pillar of skills in comparison to the present achievement level of
- Published in Academics News, Ministry News, News, Students News, Uncategorized @si
පාසල් ප්‍රාග්ධන සංගම් මෙරට මූල්‍ය පද්ධතිය හා නව තාක්ෂණය සමග මුසු කර වේගවත් අධ්‍යාපන මාවතක් ඔස්සේ ලොව සෙසු රටවල් හා එක් වනවා
Monday, 04 September 2023
-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නිදහස් අධ්‍යාපන සංකල්පයෙහි පදනම ගොඩනැගී ඇති දැනුම, ආකල්ප හා කුසලතා යන ප්‍රධාන කුලුනු තුනෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ දැනුම හා ආකල්පවල පවත්නා වර්ධනීය මට්ටමට සාපේක්ෂ ව කුසලතා නමැති කුලුන ඔප්නංවා ගනිමින් සමබර වූ කුසලතා පූර්ණ ප්රශස්ත අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ප්රතිසංස්කරණයකට එහා ගිය නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයකට රජය මුල පුරා
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්
அமைச்சின் வெளியீடுகள் மற்றும் புள்ளிவிபர அறிக்கைகள்
Friday, 01 September 2023
- Published in Uncategorized