පාසල් නැවත ආරම්භ කිරීම – 2022 ජූලි
ඉරිදා, 24 ජූලි 2022
දැනට රට මුහුණ දෙන ආර්ථික අර්බුදය හා ගෝලීය වසංගතය නිසා ද, 2020 මාර්තු මාසයෙන් පසුව අවුරුදු 2 1/2 කාලයක් පුරාම ශ්‍රී ලාංකීය දරුවනට කලින් කල පාසල්වලින් බැහැර ව සිටීමට සිදු විය. මෙම ගුණාත්මක ඉගෙනුම් කාලය නැතිවීමෙන් දරුවන් ලක්ෂ ගණනකට ම ඉතාම අපහසු කාලයක් ගත කිරීමට සිදු වී ඇති බව ඉතා ම පැහැදිලි ය. අධ්‍යාපන අමාත්‍යංශය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
2022 ජූලි 25 වන සඳුදා දින සිට රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භවේ.
සෙනසුරාදා, 23 ජූලි 2022
2022.07.19 වන දින නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සියලූම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය ම`ගින් ලබා දී ඇති උපදෙස් පරිදිම, 2022 ජූලි 25 වන සඳුදා දින රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ වන අතර, නැවත දැනුම් දෙන තුරු
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ හා I ශ්‍රේණියේ යාවත්කාලීන කරන ලද ජ්‍යෙෂ්ඨතා ලේඛනය
සිකුරාදා, 22 ජූලි 2022
විශේෂ ශ්‍රේණියේ ලේඛනය I ශ්‍රේණියේ ලේඛනය
- Published in විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
අයදුම් කිරීම සඳහා පිවිසෙන්න
Educational Publication Department – Printing of School Text Books for year 2023
බ්‍රහස්පතින්දා, 21 ජූලි 2022
Click here to see the advertisement for School Text Books for year 2023
- Published in ප්‍රසම්පාදන දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්
2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඉදිරිපත් වු අභියාචනා මූලික වටයෙන් 2022-06 ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරින්ට ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු නිකුත් කිරීම.
බදාදා, 20 ජූලි 2022
අභියාචනා මූලික වටයෙ ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා දිගුව : https://g6application.moe.gov.lk/#/
2022.07.25 වන සඳුදා දින සිට පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
අඟහරුවාදා, 19 ජූලි 2022
2022.07.21 වන දින සිට පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා 2022.07.25 සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇත. එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන
- Published in ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
මහජන චීන සමූහාණ්ඩුවෙන් සහල් මෙට්‍රික් ටොන් දසදහසක පරිත්‍යාගයක්
සඳුදා, 18 ජූලි 2022
පාසල් දිවා ආහාර වැඩ පිළිවෙළ අඛණ්ඩ ව පවත්වාගෙන යාමටමහජන චීන සමූහාණ්ඩුවෙන් සහල් මෙට්‍රික් ටොන් දසදහසක පරිත්‍යාගයක් මෙරට පාසල් 7925ක ළමුන් දස ලක්ෂ අසූ දහසක් සඳහා වසර 30ක ආසන්න කාලයක් අඛණ්ඩ ව දිවා ආහාර වේලක් සපයමින් සාර්ථක ව පැවැත්වූ පාසල් ආහාර වැඩසටහන, රටේ පවතින උද්ධමනය හමුවේ මේ වන විට නිසි ලෙස ක්‍රියාත්මක නොවන, අතර එයට සහයක්
- Published in අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, අමාත්‍යාංශ පුවත්, පුවත්
සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ(GEM) ව්‍යාපෘතියේ පළාත් මට්ටමේ ක්‍රියාකාරකම් සදහා සහාය ලබා ගැනීමට සුදුසු උපදේශකවරුන් බදවා ගැනීම
අඟහරුවාදා, 12 ජූලි 2022
අදාළ ලිපිය මෙතනින් බාගත කරන්න යොමු කිරීමේ නියමයන් ( Terms of Reference) -A යොමු කිරීමේ නියමයන් ( Terms of Reference) -B යොමු කිරීමේ නියමයන් ( Terms of Reference) – C යොමු කිරීමේ නියමයන් ( Terms of Reference) -D
- Published in ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
ලිපිය මෙතනින් භාගත කරන්න