logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • 2022
  • ජූනි
  • Page 3

2021 – 05 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම

බදාදා, 15 ජූනි 2022 by Rukmalee_MOE
පාසල් සංගණන ලේඛනය මෙතනින් බාගත කරන්න අභියාචන‍ා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අදාළ උපදසේ සංග්‍රහය ම‍ෙතනින් බාගත කරන්න අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීම‍‍ෙ මාර්ගගත වැඩස‍‍ටහනට යොමු විීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න https://g6application.moe.gov.lk/#/
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022 ( ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරිම)

බදාදා, 15 ජූනි 2022 by Rukmalee_MOE
ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022 සදහා ලියාපදිංචි විමේ දිනය 2022.07.30 දක්වා දීර්ඝ කර ඇත.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

2022.06.13 සඳුදා දින රජයේ සියළු පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.

සිකුරාදා, 10 ජූනි 2022 by MOE_Sameera
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.06.13 වන දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර සිටින අතර දැනටමත් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර එළඹෙන ජුනි 14 අඟහරුවාදා දිනයට පෙර යෙදෙන ජුනි මස 13 සඳුදා දිනයද පාසල් නිවාඩු දිනයක් ලෙස පත්කෙරේ.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2022/2023

සිකුරාදා, 10 ජූනි 2022 by Rukmalee_MOE
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. මෙතෙක් විධිමත් පුහුණුව සම්පුර්ණ නොකළ ගුරුවරුන් / ගුරු සහායකවරුන්, චක්‍රලේඛ අංක 28/2016  අනුව සකසා ගත් අයදුම්පත් “අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය,
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
No Comments

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ගේ තොරතුරු කැඳවීම

බදාදා, 08 ජූනි 2022 by MOE_Sameera
කැඳවීමේ ලිපිය ආකෘති පත්‍ර
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
No Comments

2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භය…

සඳුදා, 06 ජූනි 2022 by Rukmalee_MOE
පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව අවසන් කරමින් රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022.06.06 වන සඳුදා දින ආරම්භ වන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

අධ්‍යාපනය ප්‍රතිව්‍යුහගත වීම පෙර පාසලේ සිට ම…

බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 by Rukmalee_MOE
09 ශ්‍රේණියේ සිට ම දක්ෂ සිසුන් තෝරා වෘත්තීය අධ්‍යාපනයට…- අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත​​​​ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම ප්‍රතිව්‍යුහගත විය යුතු අතර පෙරපාසලේ සිට ම එම පූර්ණ වෙනස ආරම්භ කර සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයටත් හැකියා සහ දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතිය ම වෙනස් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments

2022. 05. 31 ඊයේ දින වැසි සහිත කාලගුණික තත්වය තුළ අපොස සා/පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් පිළිබඳව සමාජ මාධ්‍ය හා පුවත්පතක පළ වූ ඡායාරූපය සම්බන්ධයෙනි

බදාදා, 01 ජූනි 2022 by Rukmalee_MOE
2022. 05. 31 ඊයේ දින වැසි සහිත කාලගුණික තත්වය තුළඅපොස සා/පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් පිළිබඳවසමාජ මාධ්‍ය හා පුවත්පතක පළ වූ ඡායාරූපය සම්බන්ධයෙනි සමාජ මාධ්‍ය මගින් හා දිනපතා පුවත්පතක පළ වූ ඡායාරූපය අනුව ඊයේ   (2022. 05. 31) දින ගම්පහ කලාපයේ පාසලක විභාග ශාලාවක අපොස සාමාන්‍ය පෙළ සිසුන් දුෂ්කරතා මධ්‍යයේ විභාගයට පෙනී සිටින ආකාරය දක්වා
වැඩිදුර කියවන්න
  • Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments
  • 1
  • 2
  • 3

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2023

    දැනුවත් කිරීමේ පත්‍රිකාව උපදෙස් සංග්‍රහය ජාතික ...
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP