පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම
සඳුදා, 20 ජූනි 2022
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම පහත ස`දහන් කොන්දේසිවලට යටත්ව ගුරුභවතුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇත. මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර සියලූ ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත එකඟතාවය මත පමණක් සිදුකළ යුතු
No Comments
2022 ජුනි 20-24 සතිය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම
සඳුදා, 20 ජූනි 2022
2022 ජුනි 20-24 සතිය තුල පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරිම අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරීන් හා පළාත් අධ්‍යාපන නිළධාරීන් සමඟ 2022.06.18 දින මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වන ලද සාකච්ඡාවේදී ඉදිරිපත්වූ තොරතුරු පදනම් කරගෙන 2022.06.20 සිට 2022.06 24 දක්වා වූ සතිය තුළ පාසල්වල අධ්‍යයන කටයුතු පහත සඳහන් පරිදි පැවැත්වීමට තීරණය කර ඇත. පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් මඟින් පළාත්වල කලාප හා
- Published in ශිෂ්‍ය පුවත්, ශිෂ්‍ය පුවත්
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සහන සැලසීම
සිකුරාදා, 17 ජූනි 2022
අදාල නිවේදනය මෙතනින් භාගත කරගන්න.
- Published in විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම
සිකුරාදා, 17 ජූනි 2022
පවතින ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ගුරුභවතුන්ට සහන සැලසීම පහත ස`දහන් කොන්දේසිවලට යටත්ව ගුරුභවතුන්ගේ ඉල්ලීම සලකා බලා පහසු පාසල් වෙත තාවකාලිකව සේවා අනුයුක්ත ලබා දීමට කටයුතු සලසා ඇත. මෙම අනුයුක්ත කිරීම් 2022.12.31 දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර සියලූ ආකාරයේ අනුයුක්ත කිරීම් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි අදාළ පාසල් දෙකෙහි විදුහල්පතිවරුන්ගේ ලිඛිත
විභාග කොමසාරිස්තුමන්ගෙන් ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලීමක්
සිකුරාදා, 17 ජූනි 2022
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වල නිරතව සිටින නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නැයි විභාග කොමසාරිස්තුමන්ගෙන් ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලීමක්.
- Published in පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ.
සිකුරාදා, 17 ජූනි 2022
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ. 2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය. මෙයට අදාළ උපදෙස් මාලාව හා අයදුම්පත්‍රය මේ සමඟ එවා ඇත. 2023
ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2022 සඳහා අයදුම්පත් කැඳවීම.
බ්‍රහස්පතින්දා, 16 ජූනි 2022
අයදුම්පත්‍රය ආවරණ ලිපිය විෂය නිර්දේශය කලාප අධ්යක්ෂ පීඨාධිපති උපදෙස් කලාප අධ්යක්ෂ පීඨාධිපතිවරුන් විසින් සම්පුර්ණ කළ යුතු පෝරමය – Google Form
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ.
බ්‍රහස්පතින්දා, 16 ජූනි 2022
2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් නිකුත් කෙරේ. 2023 වර්ෂය සඳහා පළමුවෙනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයදුම්පත් හා විධිවිධාන ඇතුළත් උපදෙස් නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය www.moe.gov.lk වෙත පිවිසීමෙන් එම තොරතුරු හා අයදුම්පත් ලබාගත හැකි ය. මෙයට අදාළ උපදෙස් මාලාව හා අයදුම්පත්‍රය මේ සමඟ එවා
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්
2021- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම
බ්‍රහස්පතින්දා, 16 ජූනි 2022
2021- 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට යොමු කිරීම 2021 වර්ෂයේ 5 ශේ්්රණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2022-6 ශ්‍රේණිය සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ https://g6application.moe.gov.lk/#/ වෙබ් අඩවියට පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. එහිදී පාසල්
මෙරට කොරියානු ප්‍රජාවගෙන් විභාග දෙපාර්තමේන්තුවට ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා කඩදාසි තොගයක පරිත්‍යාගයක්
බ්‍රහස්පතින්දා, 16 ජූනි 2022
මෙරට කොරියානු ප්‍රජාවගෙන් විභාග දෙපාර්තමේන්තුවටඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා කඩදාසි තොගයක පරිත්යාගයක්පවත්නා කඩදාසි හිඟය මඟහරවා ගැනීමට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 11,000ක් වටිනා මුද්‍රණ කඩදාසි තොගයක් විභාග දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීමට, මෙරට කොරියානු ව්‍යාපාරික ප්‍රජාව හා කොරියානු ජාතිකයන් එක් ව කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Ambassador HE Santhush Woonjin Jeong) මහතා විසින් එම
- Published in අමාත්‍යාංශ පුවත්