අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රුසියානු උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් හමුවෙයි
බ්‍රහස්පතින්දා, 03 මාර්තු 2022
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර උසස් අධ්‍යාපනයේ සහයෝගීතාව සහ ප්‍රගතිය උදෙසා,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ රුසියාවේ උසස් අධ්‍යාපන නියෝජිත පිරිසක් අතර සාකච්ඡාවක්, 2022.03.03 දින, කොළඹ , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය මෙන්ම මෙරට රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් Anatasia Khokiova මහත්මියද එක් වූහ. රුසියාවේ
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
No Comments
ස්ථීර විදුහල්පති තනතුරු පුරප්පාඩු ජාතික පාසල් සදහා විදුහල්පතිවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂනය -2021 ( ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය II /III ශ්‍රේණිය )
බ්‍රහස්පතින්දා, 03 මාර්තු 2022
කැදවීම් ලිපිය මෙතනින් බාගත කරන්න කැදවීමට නියමිත නිලධාරීන්ගේ ලේඛනය
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින්
බදාදා, 02 මාර්තු 2022
උසස් පෙළ ප්‍රතිඵල ඉක්මණින් ලබා දී සරසවි ප්‍රවේශ කාලය අඩු කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සහතිකයක් ; ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් කඩිනමින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වන කාලය අඩුකරන බවට සහතික වන බවත්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. සභානායක,
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
අභ්‍යාසලාභී උපාධිධාරී ක්‍රමය යටතේ 2018 / 2019/ 2020 වසර වලදී බඳවා ගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ජාතික පාසල්හි ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනිම 2022
අඟහරුවාදා, 01 මාර්තු 2022
“ ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා සංවර්ධන නිලධාරී සේවයේ නියුතු උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන්හට ගුරු පත්වීම් ලබා දීමට නියමිත අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව dorec.moe.gov.lk දිගුව හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස 2022.03.01 දින සිට ඒ සඳහා අයදුම් කළ හැකිය.”
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්