2019 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම.
බදාදා, 16 මාර්තු 2022
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2017 – 2019 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් සහ පෙර වර්ෂවල ඌන සාමර්ථ්‍යලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස් කිරීම 2022.03.17 දින ප.ව. 12.00 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ (on line) සිදු කිරීමට නියමිත ය. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ncoe.moe.gov.lk වෙබ් අඩවියට පිවිස 2022. 03. 25 දින ප.ව. 2.00 ට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ (on line) එහි සඳහන් උපදෙස්
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
No Comments
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III වන ශ්‍රේණියේ සිට II ශ්‍රේණියට උසස් කිරීමේ අයදුම්පත්‍රය
අඟහරුවාදා, 15 මාර්තු 2022
අයදුම්පත්‍රය බාගත කරන්න
- Published in විශේෂ දැන්වීම්
නියාමන සහ ඇගයීම් නිලධාරී, වැඩසටහන් ගණකාධිකාරී සහ වැඩසටහන් නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම.
අඟහරුවාදා, 15 මාර්තු 2022
දැන්වීම බාගත කරගන්න
- Published in ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථා සංග්‍රහය -සිව්වන සංශෝධනය
සඳුදා, 14 මාර්තු 2022
ගැසට් පත්‍රය
- Published in Uncategorized @si
පුරප්පඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුර සම්පූර්ණ කිරීමේ සම්මුඛ පරීක්ෂණය – ශ්‍රී ලංකා විදුහල්පති සේවය I ශ්‍රේණිය
සිකුරාදා, 11 මාර්තු 2022
කැඳවීමේ ලිපිය නාම ලේඛනය
2022 වර්ෂයේ පළමුවන ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් සඳහා “දරුවන් හඳුනාගැනීමේ වැඩසටහන”ක්‍රියාත්මක් කිරීම -“පාසල් අධ්‍යාපනයට ප්‍රීතිමත් ආරම්භයක්”
අඟහරුවාදා, 08 මාර්තු 2022
ආවරණ ලිපිය උපදෙස් ලිපිය
- Published in සිසුන්ගේ විශේෂ දැන්වීම්
ජාතික පාසල් පද්ධතියට තවත් පාසල් දහයක්
අඟහරුවාදා, 08 මාර්තු 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන “සෞභාග්‍යයේ දැක්ම” පෙරදැරිව ජාතික පාසල් දහසක් වැඩසටහන යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පාසල් දහයක් ජාතික පාසල් බවට පත් කෙරේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අරලියගහ මන්දිරයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ 2022.03.08 සිදු කෙරේ. ජාතික පාසල් පද්ධතියට එක්වන නවතම පාසල් දහය වන්නේ, බෙලිඅත්ත
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීම – 2019 (2020)
සිකුරාදා, 04 මාර්තු 2022
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීම – 2019 (2020) සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලද නිළධාරීන්ගේ නාම ලේඛණය සහ ආවරණ ලිපිය පහතින් භාගත කරගන්න. ආවරණ ලිපිය AGRICULTURAL SCIENCE ART ARTS AND CRAFTS (CLAY CRAFT AND HANDICRAFT) BIOLOGY BUDDHISM CATHOLICISM CHEMISTRY CHRISTIANITY CIVIC EDUCATION DANCING (EASTERN) DANCING(BHARATHA) DRAMA AND PERFORMING ART ELECTRIC AND ELECTRONIC
ඒකාබද්ධ සේවාවන්ට අයත් නිළධාරීන්ගේ අභ්‍යන්තර ස්ථාන මාරු – 2022
සිකුරාදා, 04 මාර්තු 2022
ඒකාබද්ධ සේවාවන්ට අයත් නිළධාරීන්ගේ අභ්‍යන්තර ස්ථාන මාරු තීරණ පිළිබඳ විස්තර මෙතනින් භාගත කරගන්න.
- Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
10 – ශ්‍රේණිය අ.පො.ස(සා/පෙළ ) විෂයානුබද්ධ පුනරීක්ෂණ සංචිතය – ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
සිකුරාදා, 04 මාර්තු 2022
10 – ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (සිංහල මාධ්‍ය) පාඩම – 1 – ප්‍රශ්න පාඩම – 1 – පිළිතුරු පාඩම – 2 – ප්‍රශ්න පාඩම – 2 – පිළිතුරු පාඩම – 3 – ප්‍රශ්න පාඩම – 3 – පිළිතුරු පාඩම – 4 – ප්‍රශ්න පාඩම – 4 පිළිතුරු පාඩම – 5 – ප්‍රශ්න පාඩම – 5
- Published in වාණිජ හා ව්‍යාපාර