පුරප්පාඩුව පවතින අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන කොමසාරිස් (ගුරු අධ්‍යාපන) තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත සුදුසුකම්ලත් නිලධාරීන්ගෙන් දීප ව්‍යාප්තව අයදුම්පත් කැඳවනු ලැබේ. ඊට අදාල අයදුම් පත සහ තනතුර සඳහා නිලධාරීන් බඳවා ගැනීමේ ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පටිපාටිය උපදෙස් පහළින් භාගත කරගන්න.
- අයදුම් පත WORD File
- උපදෙස් PDF file