ජාතික අධ්‍යාපනය නඟාසිටුවීමට නම් සාමූහිකව එක්විය යුතුයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
සිකුරාදා, 01 ඔක්තෝබර් 2021
මෙරට අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ඉටු කළ යුතු ප්රමුඛ අවශ්‍යතාවක් ලෙස රජයේ පූර්ණ අවධානය යොමුව ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම, පාසල් පද්ධතිය වෙත පුහුණු ගුරුවරුන් සම්පාදනය කරලීම, සහ විෂය මාලා සංවර්ධනය හා සම්පාදනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ නිල වගකීම් රැසක් පැවරී ඇති, වසර 36ක් පැරණි නිල රාජ්‍ය ආයතනය ජාතික අධ්‍යාපන ආයතනය බවත්, ජාතික අධ්‍යාපන ආයතනය මෙරට අධ්‍යාපනය
- Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්
No Comments